UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: මැදරට පිළිබඳ විදේශීය මූලාශ‍්‍රය වර්ගීකරණය

Thursday, December 12, 2013

මැදරට පිළිබඳ විදේශීය මූලාශ‍්‍රය වර්ගීකරණය

මැදරට පිළිබඳ විදේශීය මූලාශ‍්‍රය වර්ගීකරණය ඇතිව පැමිණෙන විදේශීකයන්ට ලංකාව ඉතා වැදගත් මධ්‍යස්ථානයක් විය. ඔවුන් මෙම කුඩා දිවයිනට විවිධ නම් වලින් වරින් වර හැඳින්වූ අතර එහි අපහැදිළියි, වානිජ වැදගත් කමක් ද සංස්කෘතික අද්විතීයත්වය ද වාර්තා කරමින් ඒ පිළිබඳ දේශාන්තර පාඨකයන්ට ඉතා වැදගත් වන මතක සටහන් සමුදායක් අපහැදිළියි තැබීය. මේ අනුව ලංකාව පිළිබඳ ලියවී ඇති විදේශීය මූලාශ‍්‍රවල අපහැදිළියි හඳුනා ගැනීමත් ඒ අතර මැදරට පිළිබඳ දක්වා ඇති විදේශීය මූලාශ‍්‍ර වල වැදගත්කම හඳුනා ගැනීමත් මෙමගින් අපේක්‍ෂිතයයි. සමස්ථ ලෙස සලකන කල විදේශීය සාහිත්‍ය මූලාශ‍්‍ර අනෙකුත් දේශීය සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර වලට වඩා වෙනස් සේම දුර්ලභ තොරතුරු ලබා දෙන මූලාශ‍්‍ර පාර්ශවයකි. එබැවින් එහි සංසන්දනාත්මක වැදගත් කම වැඩිය. ඉන් ප‍්‍රකටම සුවිශේෂීත්වය වන්නේ විදේශීය මූලාශ‍්‍ර රචනා කරන ලේඛකයින් දේශීය ලේඛකයින්ට වඩා වෙනස් දේශපාලනික, සංස්කෘතික හා සමාජ සන්ධර්භයක සිට පැමිණීමයි. එය විදේශීය ලේඛකයින් අයත් භූගෝලීය කලාපයේ සමාජ සංස්කෘතික අනන්‍යතා සහ ශිෂ්ටාචාරමය ලක්‍ෂණ මත ර\ පවතින්නක් වන අතර ඔවුන් ලංකාවට පැමිණි අරමුණ සම`ග බද්ධව පවතින කරුණකි. විදේශීය ලේඛකයින් ඇතැම් විට දකුණු ආසියානු කලාපයේ සංස්කෘතික සමාජය අනන්‍යතා වලට සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිමක සිට පැමිණෙයි. එසේම ලංකාවේ සමාජ සංස්කෘතික අනන්‍යතා පිළිබඳ දැඩි කුතුහලයක් දක්වන අපහැදිළියි ඔවුන් මෙම ස්වභාවික කුතුහලය දේශීය ලේඛකයාට වෙනස් මූලාශ‍්‍ර වල අන්තර්ගත නොවන තොරතුරු විදේශීය මූලාශ‍්‍ර වල අන්තර්ගත වීමට පසුබිම සලකන්නේය. එක් යුගයක දේශීය රචකයෙකුට සාමාන්‍ය එදිනෙදා සිදුවීම් ලෙස පෙනෙන බොහෝ තොරතුරු අපහැදිළියි තම ග‍්‍රන්‍ථයට රචනා කිරීම සිදු නොවේ. නමුත් විදේශීය රටක් ලෙස තමන්ට සුපුරුදු සංස්කෘතිය සම්ප‍්‍රදායන් හා දේශපාලන ලක්‍ෂණයන්ට ද වඩා වෙනස් ම`ගක් ගන්නා ගන්නා ආගන්තුක රටෙහි දේශපාලනය, සංස්කෘතිය, සමාජ පද්ධතිය, අභිචාර විධි හා අනෙකුත් සමාජ ප‍්‍රතිමාන විදේශිකයන් ඉතා උනන්දුවෙන් යුතුව රචනා කරයි. එබැවින් නූතන ඉතිහාසය නොගනැගීමේදී ඉතා වැදගත් පාර්ශවයක් වන අපහැදිළියි ඉතාහාසය, සමාජ අපහැදිළියි ඉතිහාසය සහ වෙනත් මූල සම්ප‍්‍රදායික ශිෂ්ටාචාරමය ලක්‍ෂණ පහඳුනා ගැනීමේදී විදේශිකයන් විසින් ලේඛන ගත කර ඇති ලංකාවේ අපහැදිළියි දුර්ලභ තොරතුරු ඉතිහාසයට වටිනා ඓතිහාසික සාක්‍ෂි සපයයි. බොහෝ විදේශීය වාර්තා වල දක්නට ලැබෙන තොරතුරු දේශීය මූලාශ‍්‍ර වලින් ඇතැම් විට හමු නොවේ. මේ හැරුණු විට විදේශීය වාර්තා වල දක්නට ලැබෙන තවත් වැදගත් කමක් වන්නේ එම රචකයින් බොහෝ විට ලංකාවේ අභ්‍යන්තරයේ පාලන ලක්‍ෂය, ආගමිකයන්ට සේ ඉහළ සමාජ තල වෙත නෛසර්ගකි බැඳීමක් නොමැති වීමයි. දේශීය ලේඛකයින් විසින් සිදුකරන රචනා වලදී ලේඛකයාට පාලක පක්‍ෂයේ හෝ රාජ පරම්පරාවේ බලපෑම, ආගමික වශයෙන් දේශීය ආගම් වලට සහ එම නිකායන්ට ඇති පක්‍ෂපාතීත්වයක් බලපෑම් කරයි. ඔහු සමහර පාර්ශවයන් ප‍්‍රතික්‍ෂේප කරන්නේ නම් එම ප‍්‍රතිපක්‍ෂ අදහස් ඔවුන්ගේ රචනා වලට ස්වභාවික බලපෑමක් එල්ල කරයි. මෙම මූලාශ‍්‍රයේ ස්වභාවය විය යුත්තේ කවර කරුණු ද යන ගැටළුවේදී දැඩි බලපෑමක් කරන කරුණකි. විදේශික ලේඛකයින් අභ්‍යන්තර පාර්ශවයන් වෙත ඇති බැඳීම් වලින් බොහෝ දුරට මිදී ඇති හෝ තමා සියැසින් දුටු දේ යථා ස්වරූපයට සකස් කිරීමේ ප‍්‍රවනතාවය වැඩිය. එසේ වුවද විදේශීව වාර්තා කරුවා වුවත් සම්පූර්ණයෙන්ම මෙම දුර්වලතාවයෙන් මිදුනේ යැයි තර්ක කළ නොහැකිය. තමා අයත් ශිෂ්ටාචාරය හෝ තම ආගමික නිකායට අපහැදිළියි විදේශීය වාර්තා වල ඇති සුවිශේසී ලක්‍ෂණ රාසියක් දැකිය හැකිය. ඉන් එකක් වන්නේ තම බටහිර ශිෂ්ටාචාරයට වඩා හාත්පසින්ම වෙනස් ශිෂ්ටාචාරමය ලක්‍ෂණ සහිත යටත් විජිත ජනතාවක් අපහැදිළියි ගනුදෙනු කරන නිසා හුදු පෞද්ගලික කුතුහළයට වඩා තම යටත් විජිත ව්‍යාප්තිමය අභිමථාර්ථය සපුරා ගැනීමේ අරමුණින් මෙම විදේශීය වාර්තා කරුවන් විජිතය හඳුනා ගැනීමේ අපහැදිළියි ලෙස වාර්තා පළ කිරීමයි. මෙම තත්වය ඉංග‍්‍රීසීන්ගේ පරිපාලන යුගය තුළ අපහැදිළියි මේ හැරුණු විට බි‍්‍රතාන්‍ය මූලාශ‍්‍ර වලදැකිය හැකි ඉතාම සුවිශිෂ්ට මූලා‍්‍රමය ලක්‍ෂණයක් වන්නේ අනෙකුත් සංචාරකයින්ට වන්දනා කරුවන්ට, යටත් විජිතවාදීන්ට වඩා බි‍්‍රතාන්‍ය යටත් විජිතවාදී ලේඛන ඉතාම සංවිධානාත්මක හා ව්‍යූහාත්මක පදනමක පැවතීමයි. යටත් විජිත නිලධාරීන් ලෙස පත්ව එන බොහෝ පිරිස් පෘතුගීසි හෝ ලන්දේශි යුගයේ මෙන් යුධකාමී හෝ වානිජ අරමුණු පමණක් පෙරදැරිව පැමිණි පිරිසක් නොවේ. ඔවුන්ගේ යටත් විජිත ව්‍යූහය පරිපාලනමය හා ආර්ථිකමය අතින් ඉතාම සංවිධිත විය. මව් රට හා ඒකාබද්ධ වූ පරිපාලන ක්‍ෂේත‍්‍රයට ඉතා ක‍්‍රමවත් සිවිල් නිළධාරී ජාලයක් පැවතුනි. එබැවින් බි‍්‍රතාන්‍ය විදේශීය වාර්තා බොහෝමයක් විමසන විට පෙනී යන්නේ එම රචයන් අපහැදිළියි වර්ගීකරණයකින් යුතු නිලධාරීන් බවයි. විශේෂයෙන්ම අපහැදිළියි කාර්යාල හා බද්ධ නිලතල දරන අපහැදිළියි රජයේ ම්ලේච්ඡුත්වය හා බද්ධ වූ අපහැදිළියි රජයේ වෛද්‍යවරයා ලෙස උඩරට යටත් කර ගැනීමේදී ඉතා වැදගත් මෙහෙයක් සිදු කළ අපහැදිළියි මෙවැනි වර්ගීකරණයකට හසුවේ. මෙලෙස ඉතාම සංවිධානාත්මක ලෙස අපහැදිළියි ජාලයකට බද්ධව සිතිමේ යහපත් මූලාශ‍්‍රමය ලක්‍ෂණ ඔවුන්ගේ රචනා වලින් දැක ගත හැකිය. විදේශීය සාහිත්‍ය මූලාශ‍්‍රය පරිශීලනයේ ගැටළු මැදරට පිළිබඳ ගැටළු අපහැදිළියි මුද්‍රණ යන්ත‍්‍රයට තිබූ ඉහළ වටිනාකම නිසා බි‍්‍රතාන්‍ය යුගය ලංකාව පිළිබඳ වැඩි වශයෙන් ග‍්‍රන්‍ථ රචනා වූ අපහැදිළියි ඉතාම කතුහලයෙන් පිරුණු පාඨක පිරිසට එම ග‍්‍රන්‍ථ මුද්‍රණය කරදුන් යුගයයි. මෙම ග‍්‍රන්‍ථ රචනා කිරීම හා ධනවාදය තුළ අවශ්‍යතා 01. ජනයා සහ සමාජ ක‍්‍රමය හඳුනාගැනීම - විජිතය වටහා ගැනීම 02. මනුෂ්‍යවාදී දෘෂ්ටියෙන් ශිෂ්ටාචාරමය පරස්පරතාවය වටහා ගැනීම 03. බටහිර ශිෂ්ටාචාරයේ ශ්‍රේෂ්ඨත්වය හුවා දැක්වීමට 04. වැවිළි කාර්මාන්තය වැනි ආධුනික ආයෝජනයන්ට අවශ්‍ය පස භූමිය යන වෘක්‍ෂ ලතා වල යෝග්‍යතාවය සලකා බැලීමට 05. උඩරට වැනි ශක්තිමත් දේශීය කේන්ද්‍රයක් අපහැදිළියි සහ කැරලි මර්දනයට අවශ්‍ය පසුබිම සලකා බැලීම. ඒවා අවම කර ගැනීම 06. නිසි පරිපාල තන්ත‍්‍රයක් හඳුන්වා දී ජනතාව අතර පවතින සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතිමය හා ජනවාර්ගික විෂමතා වටහා ගැනීම සහ ඒවාට අනුකූල විසඳුම් ලබා ගැනීම (මෙය නිලවාර්තා ම`ගින් ද සිදු කරයි* 07. පෞද්ගලික මට්ටමේ ජනප‍්‍රියතාවයන් හා සාහිත්‍ය ලෝකයට නොමැකෙන ග‍්‍රන්‍ථයක් සපයා අපහැදිළියි පාඨකයා ආකර්ෂණය කර ගැනීම (ඡුරසබඑසබට ජමකඑමරු* අපහැදිළියි 08. යුරෝපීය අපහැදිළියි බි‍්‍රතාන්‍යයේ කාර්මික ධනවාදී පදනමකින් යටත් විජිතවාදය දියත් කළ මේ වන විට යුරෝපයේ ජාතිකවාදය එහි උච්ච අවස්ථාවට පත්ව තිබුණි. රාජ්‍යයක බහුවිධ අනන්‍යතා ඇති වැසියන් ජාති මූල මත හඳුනා ගැනීම යන එය පරිපාලනයේ පහසුව පිණිස යොදා ගැනීම මින් සිදු විය. පසුව පෙරදිග රටවල් මෙම අපහැදිළියි ජනවාර්ගික විවිධත්වයන් ඔස්සේ හඳුනා ගැනීම තම යටත් විජිත පරිපාලනය ශක්තිමත්ව පවත්වා ගැනීමට පසුව ඉවහල් කරගන්නා ලදි. ෘසඩසාැ ්බා ඍමකැ හෙවත් බෙදා පාලනය බි‍්‍රතාන්‍ය යටත් විජිතවාදය ජන විවිධත්වය මත පදනම්ව යොදාගත් ස්ථාවර මෙන්ම සාර්ථක උපක‍්‍රමයකි. මැදරට පිළිබඳ විදේශීය මූලාශ‍්‍රය වර්ගීකරණය මැදරට පිළිබඳ ඇති විදේශීය මූලාශ‍්‍ර වර්ගීකරණයේදී එය යුග අනුව සේම විදේශීය ලේඛකයින්ගේ මවුරට අනුව ද සිදු කළ හැකිය. මෙම වර්ගීකරණ ක‍්‍රම ද්විත්වයම එක හා සමානව වැදගත්ය. යුග අනුව සලකන කළ මැදරට තුළ රාජ්‍ය කේන්ද්‍රය ස්ථාවර වීමට පෙර යුගය සහ දේශපාලන කේන්ද්‍රය ස්ථාවර වූ පසු යුගය ලෙසත් දේශීය රාජ කේන්ද්‍රය බිඳ වැටුණු පසු ඇති වන යුගය ලෙසත් ප‍්‍රධාන යුග තුනකින් විදේශීය මූලාශ‍්‍ර සලකා බැලිය හැකිය. එහිදී අනුරාධපුර පොළොන්නරු වැනි රජරට රාජධානී කේනුද්‍ර යුගයේදීත් දඹදෙණියේ සිට කොට්ටේ දක්වා රජධානිය වරින්වර අපහැදිළියි කලාපය තුළින් විවිධ දේශ වලින් විදේශිකයින් පැමැණි අතර එම විදේශිකයන් සමහර දෙනකු මලය රට පිළිබඳ ද අවධානය යොමු කර තිබේ. යටත් විජිතවාදීන් පැමැණි කාල පරාශයේදී අධිපතීත්වය දේශිය රාජධානියේ කේන්ද්‍රය ලෙසට වෙනස්ව පැවතුනි. I වන විමලධර්සූරිය රජ සමයේ සිට මෙම රාජධානි කේන්ද්‍රය කඳුකරයේ ස්ථාන ගත වීම මැදරට පිළිබඳ විදේශීය ලේඛකයින් වඩාත් උනන්දු සහගතව රචනා කිරීමට හේතු විය. විශේෂයෙන් 1592 I විමලධර්මසූරිය හෙවත් අපහැදිළියි පෘතුගීසීන් යටතේ I වන රාජසිංහට විරුද්ධව රක්‍ෂාවරණය ලැබ පසුව පෘතුගීසි සේනාවක ආධාරයෙන් උඩ රටට ගොස් එහි රාජ්‍ය බලය අත්කර ගැනීම සහ එයට ප‍්‍රතිප‍්‍රහාරක ලෙස පෘතුගීසින් දෝන කතිරිනා 1594 දී අපහැදිළියි කුමරිය ද රැුගෙන මැදරටට පැමිණීම ද අපහැදිළියි සටනින් පසු ඇය හිමිකර ගෙන විමලධර්මසූරිය තම රාජ්‍ය උරුමය තහවුරු කරගැනීමෙන් පසු පෘතුගීසි මූලාශ‍්‍ර වල මැදරට පිළිබඳ වැඩි වශයෙන් සටහන් වෙයි. ශ‍්‍රී ලංකාව පිළිබඳ සඳහන් පෘතුගීසි මූලාශ‍්‍ර සලකන කල වැදගත් ග‍්‍රන්‍ථ කිහිපයකි. 01. දියෝගූ ද කූටෝ (ෘසදටද ාද ක්‍දමඑද* 1559 දී ඉන්දියාවේ අපහැදිළිය පැමිණි ඔහු ජුවාම් ද බරෝස්ගේ කෘතිය ආදර්ශයට ගෙන ඉතිහාසය රචනය කළ තැන් සිට පෙරදිග පෘතුගීසි ඉතිහාසය රචනා කිරීමට ආරම්භ කරයි. 1600 දක්වා මෙරට පෘතුගීසි - සිංහල ගැටුම් දක්වයි. වැදගත් සමාජ හා ආර්ථිකතොරතුරු ද හමුවෙයි. (වසර දහ අටක් ලංකාවේ විසූ සහ එහි සංචාරය කළ සොල්දාදුවෙකු (න්‍ද්ද ඍැඉැසරද* වශයෙවන් ඔහුගේ අත්දැකීම් වැදගත්ය* ‘‘මැවුම්කාරයාණන් වහන්සේ මේ මිහිපිට මවා තබා වදාළ සුන්දරතම භූමි භාගය ලෙස ලංකාව හැඳින්වේ’’ දේශීයන්ට හා ලන්දේසීන්ට විරුද්ධව පෘතුගීසීන්ට මෙය බවලය රැුක දීම සඳහා සටන් කළ මොහු අවසානයේදී සිරකරුවෙකු ලෙස පිටුවහල් කළ අතර ඔහු ඉතිහාසඥයෙකු ලෙස ද තම භූමිකාව සිය කෘතිය තුළින් අපහැදිළිය හමුදා සේවය අවසන සිය අත්දැකීම් රචනා කළ 1685 අපහැදිළිය මොහුගේ කෘතිය ‘‘හෙළදිව ඓතිහාසික ඛේදවාචකය’’ නම් වෙයි. මොහුගේ කෘතිය පෘතුගීසින්ගේ පෙරදිග ප‍්‍රතිපත්තියේ දොස් දකී. රුබේරුගේ කෘතියේ ඇති සුවිශේෂී ප‍්‍රයෝජනයක් වන්නේ එකල මෙරට සිටි සාමාන්‍ය ජනතාවගේ ජීවිතය සම්බන්ධව බොහෝ මූලාශ‍්‍ර නොදෙන තොරතුරු ලබාගත හැකි අපහැදිළිය සිංහල කවි, නිවැරදි දෛනික පැවතුම්, සර්ප වෙදකම්, අපහැදිළිය ප‍්‍රමුඛ සිංහල වෙදකමේ සාර්ථකත්වය පෙන්වා දෙයි. මොහු විශේෂයෙන් කුරුඳු, කරඳමු`ගු, ගම්මිරිස්, පුවක්, අපහැදිළිය මෙයට මැණික් පිළිබඳ සඳහන් කරමින් මහනුවර භූමි කලාපයේ ඒවා බහුල වීම පිළිබඳ පවසයි. නමුත් රුබේරු ක‍්‍රිස්තියානි ශිෂ්ටාචාරය සහ ක‍්‍රිස්තියානි ආගම උසස් බවත් පෙරදිග වැසියන්ගේ ආගම් හා ඇදහීම් මිථ්‍යා දෘෂ්ටික ඇදහීම් බවත් අපහැදිළිය මැදරට විදේශීය මූලාශ‍්‍ර 01. මූලාශ‍්‍රයන් යනු කුමක් ද? 02. විදේශීය සාහිත්‍ය මූලාශ‍්‍රය වල වැදගත් කම සහ දුර්වලතා 03. ඉන් ලැබෙන ප‍්‍රයෝජන 04. මැදරට පිළිබඳ විදේශීය මූලාශ‍්‍රය වල වැදගත් කම 05. මැදරට විදේශීය මූලාශ‍්‍රය වල අඩු වැඩි බව භූවිෂමතා, දේශසීමා අපහැදිළිය දේශපාලනය - පරිපාලන අපහැදිළිය ආර්ථික - කෘෂි ශිල්ප - වැවිලි කර්ම සුදුසු ද? සමාජ ව්‍යූහය, අපහැදිළිය කුල, අපහැදිළිය සමාජ චාරිත‍්‍ර (නවීන අපහැදිළිය* සංස්කෘතික තොරතුරු - ආගම් උත්සව, ක‍්‍රීඩා පෙරහැර, අභිචාර ඉතිහාස පුවත් ක‍්‍රිස්තු වර්ෂ 1344-5 දී IV බුවනෙකබාහු රජු පාකර්ට අනුව 1909 දී මහනුවර න`ගරය ගොඩනංවන ලදි. කන්දඋඩරට, උඩරට, උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, හේවාහැට, දුම්බර මහනුවර රාජධානියේ භූගෝලීය වශයෙන් පවතින සුරක්‍ෂිත බව හා දේශපාලන කේනද්‍රයක් වශයෙන් යටත් විජිත බලවේග වලට මුහුණ දීමේ උපයෝගිතාව පමණක් නොව එයටම ආවේණික සමාජ, සංස්කෘතික හා කලා සම්ප‍්‍රදායන් ද වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය සමස්තයක් ලෙස සලකන විට එහි මානව චින්තන රටාව ඉතාම සංකීර්ණ ලෙස පැවති යුගයක් ලෙස මෙම මහනුවර අවධිය හඳුනා ගත හැකිය. මැදරට පුරා ප‍්‍රභූ සමාජයේ සිට සාමාන්‍ය ගැමි සමාජය දක්වා ඒකාකාරීව විසිර ගිය මෙම නව සංස්කෘතික ලක්‍ෂණ උඩරට ද්‍රවිඪ රාජ වංශ වල අපහැදිළිය ද්‍රවිඩ ජනතාවන් සමාජ බලපෑම් සිදුවූයේ යැයි බොහෝ විද්වතුන් සිතති. මැදරට රාජ්‍යය හුදකලාව නිසා මෙවැනි මූල සම්ප‍්‍රදායේ ගති කක්‍ෂණ උරුම කර ගත්තේ යැයි සිතුව ද බොහෝ සංස්කෘතීන් මේ ආවේණික ගති ලක්‍ෂණ ඉස්මතු කර අපහැදිළිය මැදරට විදේශීය මූලාශ‍්‍ර වලන ප‍්‍රයෝජ්‍යතාවය රජරට ශිෂ්ටාචාර යුගය යටත් විජිත යුගය පෘතුගීසි ලන්දේසි ඉංග‍්‍රීසි අනුරාධපුර හා පොළොන්නරු රාජ්‍ය කාල පරාශය විදේශීය මූලාශ‍්‍රමය දෘෂ්ටිකෝණයෙටන් ගෙන සලකන විට අවධි තනකට බෙදිය හැකිය. පළමු යුගය රජරට ශිෂ්ටාචාර අවධියයි. එම යුගයේ වානිජ කේන්ද්‍රයක් සහ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක කේනද්‍රයක් ලෙස ශ‍්‍රී ලංකාව වඩාත් ජනප‍්‍රිය විය. මෙහිදී ශ‍්‍රී ලංකාව කෙරෙහි වඩාත් අපහැදිළිය බහුතරයක් ආසියාවේ විවිධ රටවලින් පැමිණියෝය. ඔවුන්ගෙන් ද බොහෝමයක් ඉන්දියාව චීනය වැනි රටවලින් වානිජ ආගමික හා සංචාරක අරමුණු සඳහා පැමැණි පිරිස් වෙති. මෙහිදී සැළකිය යුතු සුවිශේෂීත්වය වනුයේ එකල ලේඛන කලාව දියුණුව පැවති රටවල ලේඛකයින් පමණක් ශ‍්‍රී ලංකාව පිළිබඳ රචනා කර තැබීමට උනන්දු වීමයි. රජරට ශිෂ්ටාචාර යුගයේ විදේශීය ලේඛකයින් බහුතරයක් මැදරට පිළිබඳ එතරම් අවධානයක් යොමු කර නොමැත. රාජ්‍ය කේන්ද්‍රය වියළි කලාපයේ අනුරාධපුරය හෝ පොළොන්නරුව කේන්ද්‍රකරගනෙ පැවතීමත්, ආගමික හා වානිජ කේන්ද්‍ර ද මෙම දෙනුවරවල් ආශ‍්‍රීතව වැඩි වශයෙන් ප‍්‍රචලිතව තිබීමත් මෙයට එක් හේතුවකි. වෙනත් සාධකයක් වශයෙන් රජරටට සාපේක්‍ෂව මැදරට තිබූ ජන ශූන්‍යත්වයයි. මැදරට මෙම යුගයේදී ප‍්‍රචලිත වූවා නම් ඒ මානික්‍ය බහුල ප‍්‍රදේශයක් වූ සබරගමු කලාපය වෙත ඇති ආකර්ෂණය හා පොදු ආගමික කේන්ද්‍රයක් ලෙස ශ‍්‍රීපාද පුදබිමට ඇති භක්තිය නිසා හෝ පමණි. රජවරුන්ගේ දේශපාලන ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වු විදේශිකයින් ඇතැම් විට මලය දේශය සැ`ගවුම් ස්ථානයක් ලෙස ද අවධානය යොමු කර ඇත. මෙම යුගයේ ලේඛකයින්ගේ ලේඛනවල සුවිශේෂීත්වය වන්නේ මෙම දුෂ්කර ගමනාගමනයක් ඇති ප‍්‍රදේශය අපහැදිළිය (ෂප්ටැි දෙ ීගඛග එයරදමටය ්පැරසජ්බ ැහැි 1975- 20* ජෝන් හර්ස්ට් උඩරට වැසියන් සහ මැදරට සුවිශේෂී භූ ලක්‍ෂණ අතර වූ නොනැසෙන සම්බන්ධතාවය උඩරට යටත් කර ගැනිමට අසීරු වීමට හේතු වු බව දකියි. අති විශිෂ්ට යුධ හා නාවුක බලයක් පෙන්වූ බටහිර අධිරාජවාදී බලවේග තුන් කොටසක් යුරෝපා ආසියා සහ ඉන්දියානු සාගලරීය තල වල බලය විධාරණය කළ ද කුඩා උඩරට රාජධානිය ඉදිරියේ තම අන්ත පරාජයන් පිළිබඳ කනස්සල්ලට පත් විය. ලෞකික ඉතිහාසය ලේඛනය ගත කිරීමේ ස්ථාවර සම්ප‍්‍රදායක් යුරෝපීන් සතු විය.ි එබැවින් දේශීය ලේඛකයින් තම ලේඛන වලට අනතර්ගත යුතු නැතැයි සලකන සුළු කරුණු පවා විදේශීය ලේඛකයෝ ව්‍යූහාත්මකව විග‍්‍රහ කරමින් විධිමත් ප‍්‍රකාශන ලෙස එළි දක්වයි. නමුත් උඩරට ප‍්‍රදේශය පිළිබඳ අධ්‍යනයේදී විදේශීය මූලාශ‍්‍ර මතම නොපිහිටා දේශීය මූලාශ‍්‍ර සම`ග කරුණු සන්සන්ධනාත්මකව සලකා පුළුල් විග‍්‍රහයන්ට යාම හා උපකල්පන ඉදිරිපත් කිරිම නූතන විද්‍යාර්ථීන් විසින් සිදු කරයි. රාජකිය ලේඛන ලෙස උඩරට අපහැදිළිය සන්නස් හා කුසපත් නිදසුනකි. එයටම ආවේණික වූ ලේඛන ශෛලියක් උසුළන කාව්‍ය හා ගද්‍ය ඇතිලත් පුස්කොළ පොත් මූල වංශ කථා ගණයේලා සලකන නමුත් බටහිර ලේඛකයින්ගේ පක්‍ෂපාතී හා වෛරී දෘෂ්ටියකින් යුතු විදේශීය ලේඛනවල සදොස්තැන් නිදොස් කර ඌණ පූර්ණ සැපයිමට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වෙයි. අපහැදිළිය මහනුවර කිසි විටෙක යටත් කරගත නොහැකි වුවද කිහිප වරක් ආක‍්‍රමණය කර තිබේ. සැබෑ උඩරැුටියා කඳු න`ගින්නෙක් ද වෙයි. බුදුන්ට දක්වන ගෞරවයට සමාන වූ පූජනීයත්වයෙන් කඳුකරයට ඇල්ම දක්වයි. ඉතිහාසයේ සනාථ වන පරිදි මේ කඳු වැටි ආරක්‍ෂක පවුරු වළල්ලක් සේ යොදා ගැනිමට දක්‍ෂකමක් දක්වයි. ‘‘ අපහැදිළිය ’’ මතුරට ලංකා ඉතිහාසයේ අති විශේෂ භූමි කලාපයක් ලෙස සැලකීමට හේතු ගණනාවකි. රාජධානි කේන්ද්‍රය රජරට තැනිතලා වල අපහැදිළිය පැවති වකවානුවේදී මලය දේශය ලෙස හැඳින්වූ මෙම භූමි කලාපය ප‍්‍රාදේශීය පරිපාලකයින් ම`ගින් මධ්‍ය රජයේ පාලන ව්‍යූහයට අපහැදිළිය කරනු ලැබූ අතර මධ්‍ය පරිපාලනයේ ශක්තිමත්භාවය බිඳ වැටී රාජ්‍ය අස්ථාවර වන විට ආක‍්‍රමණිකයන් හා කුමන්ත‍්‍රණ කරුවන් ම`ගහැර පලායන කුමාරවරුන්ට සේනා සංවිධානයේදී රක්‍ෂාවරණයක් විය. ඒ හැරුණු විට මලය දේශය සමුද්‍ර වානිජ මණ්ඩල වල ශ‍්‍රී ලංකාව ප‍්‍රචලිත කරවූ ඉතා වැදගත් වෙළඳ භාණ්ඩ වන ඇතුන්, කුරුඳු සහ කුළුබඩු මෙන්ම සබරගමු කලාපය ආශ‍්‍රිත මැණික් සඳහා ද ප‍්‍රසිද්ධියක් උසුලණු දැකිය හැකිය. මෙබඳු කරුණු නිසා මලය දේශය අතීතයේ සිට වැදගත් වුවත් එහි වැදගත් කම වඩාත් වර්ධනය වන්නේ රජරට ශිෂ්ටාචාරය බිඳ වැටී මෙහි කොටසක් ඉවත්වී ඇත ඒකරාශී විමේ වැඩි පෙළඹවීමක් ඇති විය. එබැවින් මැදරට පිළිබඳ විදේශීය මූලාශ‍්‍ර වල ස්වරූපය ද වශයෙන් විමසන විට පෙනී යන්නේ මැදරට මුහුණ දුන් මෙම ගතිකත්වයට ඒ පිළිබඳ විදේශික ඇස විවිධ මාදිලියෙන් යොමු කිරවීමට හේතුවී ඇති බවයි. මහනුවර රාජධානියේ දේශපාලනික, ආගමික සහ සංස්කෘතික වශයෙන් මුහුණ දුන් මෙම විවිධ අත්දැකීම් එහි අභ්‍යන්තර විවිධත්වය ද සංකීර්ණ කර තිබේ. එබැවින් මැදරට කලාපය රාජධානි කේන්ද්‍රයට අපහැදිළිය වුවාට පසු විදේශිකයනින්ට වඩා ආකර්ෂණීය කලාපයක් විය. මැදරට ඉතිහාසය ගොඩනැංවිමට ඇති ඉතා වැදගත්ම මූලාශ‍්‍රය අපහැදිළිය . අපහැදිළිය උඩරට රාජධානියේ ඉතිහාසය ගොඩනැංවීමේදී මතුවන ඉතා ප‍්‍රභළ දුර්වලතාවයක් වන්නේ ඒ පිළිබඳ ඇති ඓතිහාසික ලිපි ලේඛන හි`ගවීමයි. අපහැදිළිය ලෞකික ඉතිහාසය ලේඛන ගත කිරීමට දියුණු සම්ප‍්‍රදායක් ලංකාවේ නොතිබුණු බව ඇය දක්වයි. පෘතුගීසි ලන්දේසි ජාතිකයින් මුහුඳු බඩ ප‍්‍රදේශ වල ක‍්‍රමවත්ව තම ලේඛන පවත්වා ගැනීමටත් උඩරට ප‍්‍රදේශයේ ඉතිහාසය ගොඩනැංවිමේදී ඒවා මත පදනම් වීමට සිදුවීමත් නිසා දේශීය මුලාශ‍්‍ර සම`ග සන්සන්දනය කරමින් විදේශීය මූලාශ‍්‍රය වල සත්‍ය අසත්‍යය තාව විමසීමේ අවස්ථාව ඉතිහාසඥයාට නොලැබී ගොස් තිබේ. ජුවාන් රුබේරු ‘‘සිලාං දිවයිනේ ඓතිහාසික ඛේදවාචකය’’ සිලාංහි ප‍්‍රධාන රාජධානිය කෝට්ටේ විය. ඒ වන විට හතර කෝරලේ, හත් කෝරලේ, සල්පිටි කෝරලේ සමනලගිර අපහැදිළිය (කන්ද උඩරට* අයිති වූ බව දක්වයි.  කන්ද උඩරට රාජධානියෙහි අපහැදිළිය .  සීතාවක, අපහැදිළිය , කන්ද උඩරට, ඌව, කෝට්ටේ රාජධානිවලට අයත් ගව් 67 ක වට ප‍්‍රමාණයෙන් යුතු බිම් ප‍්‍රදෙසක අපහැදිළිය . නොයෙක් වර්ග වල රන් වලින් ගංගා පතුල වැසී තිබූ නිසා මෙරට මිනිස්සු මෙහි වැදගත් කමක් නොදුටහ. අපහැදිළිය ප‍්‍රදේශවල අලෙවි කළ බව. ඇතුන් විශාල වශයෙන් මෙරට සිටි බව. අපහැදිළිය රජුට සහ දරුවන්ට උඩ රට ආක‍්‍රමණය කර එම ප‍්‍රදේශය හැර යෑහට සැලැස්විය. පෘතුගීසින් යටතේ දෙවන කැතරිනා බෞතීස්ම ලැබීය. දෝන කතරිනා පෘතුගීසින් අපහැදිළිය විසින් තෝරා දෙන පෘතුගීසීන්ගේ කටයුතු වඩා හොඳ තත්ත්‍වයක පවතින පරිදි අයෙකු අපහැදිළිය විවාහ විය යුතු බවට ආයාචනා කරමින් දියණියගේ භාරකාරිත්වය පෘතුගීසීන්ට පවරා මිය යෑම. උඩරට රාජධානිය වෙත පෘතුගීසීන්ගේ ආක‍්‍රමණය වෙනස් විය. එහිදී දොන් ජුවාන් හෙවත් කොනප්පු බණ්ඩාර අප්පුහාමි කෙනෙකු ලෙස සලකමින් භටයන් 200 කු අපහැදිළිය දොන් ජුවාන් පෘතුගීසීන්ට ප‍්‍රතිපක්‍ෂ වීම කතෝලික ආගම අපහැදිළිය (අනෙකුත් මිසදිටුවන් සම`ග බලි පූජා පැවැත් වීම* රජ පෙළපතේ කෙනෙකු නොවන බව අවධාරණය අපහැදිළිය එහිදී ලාබාල කුසුමාසන දේවිය තම බෑණනුවන්ට විවාහ කර දෙමින් උඩරට රාජධානියේ සිහසුන සඳහා පෘතුගීසීන්ට ඇති අයිතිය තහවුරු කරගැනීම අපහැදිළිය . අරිට්ටකීවන්ඩු අපහැදිළිය නමුත් කොනප්පු බණ්ඩාර උපායෙන් අරිට්ඨකීවන්ඩු පෘතුගීසීන් තමාට පාවා දුන් බව හැ`ගවීමට උත්සහ අපහැදිළිය සිංහල අපහැදිළිය පෘතුගීසීන් දෝනකතරිනා අන් අයට පෙනෙන පරිදි අපහැදිළිය ¥ෂණය කළ බව රුබේරු පවසයි. නමුත් දෝන කතරිනා පසුකාලීනව පසුකාලීනව ඉතා විශ්වාසවන්ත ලෙස I වන විමලධර්මසූරිය සම`ග සිටීමත් II විමලධර්මසූරිය රජ උපායශීලී නමුත් ඉතා ඉවසිලිවන්ත ආචාරසම්පන්න ලෙසින් දේශීය මූලාශ‍්‍රය වලදී (මන්දාරම්පුර පුවත* තුළ සටහන් වී තිබීමත් අපහැදිළිය මොහු පමණක් අපහැදිළිය පරාජය නිසා ඇති වූ අපහැදිළිය විය හැකිය. එහිදී වැසියන් වෙත කළ හැක්කක් නැති නිසා එක`ග වූ බව පවසයි. අපහැදිළිය රජු සමයේ පෘතුගීසීන් සම`ග තිබූ අපහැදිළිය වීම. අපහැදිළිය ලිවීම, කියවීම හා අපහැදිළිය ‘‘දෙමළ සිංහල කුරු - සකු ම`ගද කාගරකුරු අපහැදිළිය අකරු - අපහැදිළිය නොයෙකුතක් අකුරු විසිතුරු’’ ( අපහැදිළිය * ‘‘සෙංකඩගල කුමාරවරුන්ට බාලයේදී අධ්‍යාපනය දෙන ලද්දේ පෘතුගීසීන් විසිනි. ඔහු සහෝදර ලීලාවෙන් පෘතුගීසීන් හට අපහැදිළිය අප සිරිත් විරිත් ගැන සුළු විස්තර ද පවා අසා මැනවැයි ඔවුනට පෙනී ගියා වූ ද චාරිත‍්‍ර අනුගමනය කළහ. අප ඉගැන්වූ සෑම කලා ශිල්පයක්ම ඉහත දැක්වූ පරිදි අපහැදිළිය . අපහැදිළිය . අපහැදිළිය . සමහර විට පෘතුගීසීන් අපහැදිළිය . ලංකාවේ මිනිසුන් පිළිම වලට කරන පුද පිළිවෙත් ඉන්දියානුවන් හා සමාන බ ව සඳහන් කරමින් හැම දෙවි කෙනෙකුටම වඩා උසස් කොට සලකා බුදුන්ගේ රුව ඉතා විශාල ලෙස තනා ඇත්තේ එතුමාගේ පවිත‍්‍රතාවය දැක්වීමට බව පවසයි. රුබේරු බලි තොවිල්, යාග හෝම පවත්වා ලෙඩ සුව කරගැනීම සහ බෝධිපූජා පැවැත්වීම දක්වන අතර විවේචනාත්මකව වුවත් රුබේරු අතින් එළිදැක්වෙන මෙම තොරතුරු මැදරට ද ඇතුළු ලංකාවේ සාමාන්‍ය ජනායාගේ චූල සම්ප‍්‍රදායේ අභිචාර විධීන් හෙළි කරගැනීමට මහත් පිටිවහලකි. රුබේරු සිංහලයන්ගේ විවාහ සිරිත් ගෙනහැර දැක්වීමේදී රොබට් නොක්ස්ට වඩා තද බල ආකල්පයක් දක්වමින් එය හාස්‍යයට ලක් කරයි. ‘‘තරුණියක් තම කුලයට අයත් පිරිමියෙකු සම`ග විවාහ සම්මුතියට එළඹෙන්නීය. කුලයෙන් පිට විවාහ වීමට ඉඩක් නැත. නෑදෑයින්ගේ කැමැත්ත පරිදි උත්සවයක් පවත්වා නව යුවල එක්කරනු ලැබේ. ඊල`ග දිනයේදී මනාලයාගේ තැන ගන්නේ ඔහුගේ සහෝදරයෝය. සහෝදරයෝ සත්දෙනකු සිටින්නේ නම් ඇය ඔවුන් සියලූ දෙනාගේම බිරිය වෙයි. නීත්‍යනුකූල සැමියාට ඔහුගේ අනෙක් සහෝදරයන්ට වඩා අයිතියක් නැත....බාල සොහොයුරා සම`ග ඇය විවාහ වී ඇත්නම් අන් සොහොයුරන්ට ඇය අයිති නැත. එහෙත් ඔහු විවාහ වී නොමැති නම් වැඩිමහල් සොහොයුරන්ගේ බිරියන් කරා යා හැක. නමුත් මෙහිදී රුබේරු නොදැනුවත්වම මෙම බහු පුරුෂ විවාහ ක‍්‍රමය තුළ කාන්තාවන්ගේ හා ඇගේ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත වන හැටි දක්වා තිබේ. ‘‘සහෝදරයෝ බහුල පවුලකට බැඳුණු ගැහැණිය වාසනාවන්තියක් ලෙස සැළකේ. සෑම පුරුෂයෙකුම ඇය වෙනුවෙන් වෙහෙසවී ගොවිතැන් කර හෝ හරිහම්බකරන බැවිනි. අපහැදිළිය එනිසා සියලූ දරුවෝ සොහොයුරන් සැම සිය පියවරුන් ලෙස සලකති. රුබේරෝගේ කෘතියේ වැදගත් කරුණු  අප්පුහාමි දොන් ජුවාන් ලෙස හඳුන්වයි.  කොනප්පු බණ්ඩාර රජවීම රාජ්‍ය උරුමය තහවුරුකර ගැනීම සහ උපායශීලී බව  රාජ්‍යයේ පාලන ව්‍යූහය, කුල සංස්ථා පිළිබඳ ද රොබෙයිරෝ කරන විස්තරය වැදගත්ය. ‘‘ඔවුහු තර රජවරුන් මිය ගිය පසු ඔවුන් අපහැදිළිය වෙඩි බෙහෙත්, දඩයම, බුලත් හෝ සමුද්‍ර ගංගා ආදියට අධිපති දෙවිවරුන් වශයෙන් අදහති. තම සිතැ`ගි පරිදි ඔවුහට විශේෂ ගරු නම් දෙමින් මහත් අන්ධ විශ්වාසයකින් බිලි පූජා පවත්වයි. පළමු කොටම දොහොත් මුදුන් තබා මුනින් දිගා වන ඔවුහු ඔවුන් ඉදිරියේ සිටිනතාක් එම ඉරියව්වෙන්ම සිටිති. මෙම නැමදීම කෙබඳු වීද යත් මිනිසා රවටා ගැනීම සඳහා මෙන්ම ඔවුන් තමන් වෙත අද්දවා ගැනීම සඳහා ද මෙයට වඩා හොඳ ගෞරවාන්විත ඉරියව්වක් යක්‍ෂයාට වුවද සොයා ගැනීම අපහසුය’’ (137*  උඩරට ඉඩම් භුක්තියට අදාළ ඉතා වැදගත් අප‍්‍රකට කරුණු රජු ප‍්‍රවේණි කොට යමෙකුට ගම් බිම් ලබා දීමේදී විශේෂ ආභරණ ආදිය තෑගි කොට දීම (138*  ඉතා විශිෂ්ට විස්තරයක් වන්නේ බලිතොවිල් පිළිබඳ විස්තරයයි. ආවේශයෙන් පේන කීම  ප‍්‍රාථමික ඇදහිමක් ලෙස යකාට මල් සහ පිදේනි පිදීම, ගස් ගෙඩි සම`ග කැප කිරීම  අපහැදිළිය  අපහැදිළිය නමින් හඳුන්වන ජ්‍යෝතිශ්‍ය ශාස්ත‍්‍රයේද ඔවුන් අතර විය. (142* ‘‘නන්ගතස් (භ්බට්ඒි* යනුවෙන් හඳුන්වනු ලබන ජ්‍යෝතිශ්‍ය ශාස්ත‍්‍රඥයෝ ද ඔවුන් අතර වෙති. මොවුහු නිසැකවම අන්‍යයන්ට වඩා දක්‍ෂ මන්ත‍්‍රකරුවෝ වූහ. ඔවුන්ගේ වෘත්තිය නිසා එම වැඩ දෙකටම ඔවුන් වඩා සුදුසු වූ හෙයිනි. සෑම මිනිසෙක්ම සමහර විට අනිෂ්ට ප‍්‍රතිඵල ඇති විය හැකි, උදාහරණ වශයෙන් යුද්ධයක් පටන් ගැනීම, සටනක යෙදීම, කුඹුරක් වැපිරීම, ගෙයක් දොරක් සෑදීම යන මේවායේදි හෝ වෙනයම් ගනුදෙනුවක් වැනි කාර්යයක යෙදීමට අපහැදිළිය ආරම්භ කිරීමට යාම සඳහා ශූභ මොහොතක් සොයා ගනිති.  කුල අපහැදිළිය යන කුල අතර වන ධූරාවලිය පිළිබඳ  අපහැදිළිය  වැද්දන් පිළිබඳ රුබේරුගේ විස්තරය. ඒ පිළිබඳ ඇති විශිෂ්ටතම විස්තරයයි. කිසිදු මූලාශ‍්‍රයක ඒ පිළිබඳ අපහැදිළිය බෙදාස් (ඊැා්ි* නමින් වැද්දන් හඳුන්වයි. වැදිජනතාවගේ සම්භවය සම්බන්ධව සිංහල මිනිසුන් අතර ඇතැයි රුබේයිරෝ දක්වන පුවත අපහැදිළිය සම්භවය හා පුවත සම`ග සමාන්තර වෙයි.  ඔවුන්ට ආවේණික භාෂාව, පැහැපත් ඡුවි වර්ණය  හුරුබුහුටි ආයුධ (දනු හී*  දඩමස් මී පැණි වල දමා සංරක්‍ෂණය කිරීමේ ක‍්‍රම  අපහැදිළිය සම`ග සිදුකරන ගනුදෙනු  රුබේරු දක්වන එක් පුවතක වැන්දබු වැදි බිසවක් ඉමහත් අපහැදිළිය සලකන අයුරු පිළිබඳ පුවතක් කියැවේ.  කන්ද උඩරට ආහාර ද්‍රව්‍ය සහ ලූණු වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයාගැනීමේ තිබූ අසීරුතාවය දක්වයි. යොහාන් වුල්ෆ්ගාං හයිට් නම් ජර්මන් ජාතික සොල්දාදුවා ලන්දේසීන් පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම් අපහැදිළිය ලංකාවේදී ලද අත්දැකීම් ද ඇතුළත් කෘතියක් සම්පාදනය කිරීම. මෙම කෘතියේ වැදගත් කම වඩාත් වැඩි වන්නේ 17 වන සියවසේ ලංකාවේ භූගෝලීය හා ජනතාවන්ගේ විස්තර සේම සියතින්ම නිර්මාණය කළ චිත‍්‍ර 48 ක් ඇතුළත් කර තිබීමයි. කොළඹ ලන්දේසි අපහැදිළිය කන්ද උඩරට ශ‍්‍රී නරේන්ද්‍රසිංහ රජතුමා බැහැදැකීමට ගිය තානාපති ¥ත ගමනට සහභාගී වූ මොහු අපහැදිළිය නරේන්ද්‍රසිංහ රජුගේ රාජ සභාව, ආචාර විධි, සංග‍්‍රහ විධි පිළිබඳ කර ඇති විග‍්‍රහ සේම ඒ පිළිබඳ ඇඳ ඇති චිත‍්‍ර ඉතා විශිෂ්ට ඓතිහාසික මූලාශ‍්‍ර වෙයි. (35- 37 - අපහැදිළිය * ශ‍්‍රී වික‍්‍රම නරේනද්‍රසිංහ රජුට ප‍්‍රතිකාර කළ ලන්දේසි ජාතික වෛද්‍යවරයෙකු වූ ඩැනියෙල් විසින් සම්පාදනය කළ ඓතිහාසික තොරතුරු ඇතුළත් ලේඛනය හෙවත් අපහැදිළිය මහනුවර රාජසභාවේ අපහැදිළිය තොරතුරු පිළිබඳ දැනගැනීමට ඇති ඉතා සමීප මූලාශ‍්‍රයකි. ලන්දේසි බල ව්‍යාප්ති යුගයටම අයත් තවත් වැදගත් මූලාශ‍්‍ර කිහිපයක් ඉංග‍්‍රීසීන් විසින් රචනා කර තිබේ. රොබට් නොක්ස් මේ අතර ප‍්‍රමුඛයෙකි. ඒ හැරුණු විට කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු සමයේ 1762 දී මදුරාසියේ ඉංග‍්‍රීසි බල කොටුවෙන් එවන ලද ජෝන් පයිබස්ගේ වාර්තාව මහනුවර රාජධානිය, රාජ සභාව පිළිබඳ ඉතා හොඳ වාර්ථාවකි. ඉංග‍්‍රීසි යටත් විජිතවාදයට ඉතා හුරුපුරුදු නිල කර්තව්‍යයක් වන්නේ මෙවැනි රාජකාරී ගමන් ඉතා පැහැදිළිව නිල මට්ටමින් ලේඛන ගත කිරීමයි. පයිබස් ද මෙම ගමනේ විස්තර ක‍්‍රමානුකූලව සටහන් කොට මදුරාසි ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කර තිබේ. පයිබස් ප‍්‍රමුඛ පිරිස ගන්නෝරුවට පැමැණ රජතුමා හමුවිමට රුඳී සිටි අන්දමත් එහිදී අධිකාරම්වරුන් සන්දේශය ගෙන යැමේදී හා එය රජුට පිළිගැන්වීමේදී කළ යුතු ආචාර සමාචාර විධීන් දක්වා තිබේ. ඔහු එම චාරිත‍්‍ර හාස්‍යෝත්පාදක ඒවා ලෙස දකී. නමුත් අසිරුතා මැඳ එම චාරිත‍්‍ර ඉටු කිරීම පයිබස්ගේ විශිෂටතම විග‍්‍රහය වන්නේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ ර ජමාලිගාව පිළිබඳ ඇති විස්තරයයි. ‘‘මෙම දිවයින තුළ පවතිනුයේ මතුපිට කිසිම තැනක නොමැති අත්තනෝමතික රාජාණ්ඩුවක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි. රජු විසින් නිකුත් කරනු ලබන කිසිම රාජ ආඥාවක් කිසිදු කෙනෙකු විසින් වෙනස් කළ නොහැක. රටවැසියාගේ ජීවිතයත් මරණයත් හුදෙක් පවතිනුයේ රජතුමාගේ තිරණය මතය. එමනිසා මෙහි අපහැදිළිය රජතුමාට ඉතාම පහත් ලෙස අපහැදිළිය රජතුමා වෙත දක්වනුයේ මනුෂ්‍යයෙකුට වඩා දෙවියෙකු කෙරෙහි දක්වන ගරු බුහුමනෙකි’’ 1782 දී මහනුවර රාජධානියේ රාජාධිරාජසිංහ රජු වෙත ¥ත ගමනක් පැමැණි අපහැදිළිය බොයිඞ් විසින් ද මෙවැනිම වාර්තාවක් සපයා තිබේ. උඩරට පැමැණි ගමන් මාර්ගයේදී ඔහු අත්විඳි දුෂ්කරතා එහිදී දක්වා ඇත. විශේෂයෙන් මහනුවර නගරයේදි එහි පිළිවෙළ හා දැකුම්කළු බව ගැන ඔහු සතුටට පත්වී තිබේ. සුපුරුදු රාජ සභා චාරිත‍්‍රවලින් පසු රජුගේ රාජ සභාවට එකී නිල ධූර පිළිබඳ පයිබස් දළ හැඳින්වීමක් කරයි. මෙම පිටුව අපහැදිළියි විශේෂයෙන්ම නවින යුධ බලය සම`ග පෙරදිග ශිෂ්ටාචාරයන්ට යුදකාමි යටත් විජිතවාදින් ලෙස කඩා වැදුණු බටහිර ජාතිකයින් බොහොමයක් මැදරට පිළිබඳ හෙළා ඇති දෘෂ්ටිය පැරණි රජරට වෙත ආ විදේශිකයන් සේ සාමකාමි නොවීය. මැදරට රාජධානියක් ලෙෂ සංවර්ධනය වීමට බලපෑ මූලික සාධකයන් පහතරට වෙරළබඩ කලාපයේ මෙම බටහිර යටත් විජිත බලවතුන් ස්ථාපිත වෙමින් එම ප‍්‍රදේශ වල දේශීය රාජධානි කේන්ද්‍ර බිඳ දැමිමයි. මෙම කාල තුවක්කු වලට විෂය වූ තැනිතලා භූමි වලින් රාජධානියේ දේශපාලන, ආර්ථික, ආගමික කේන්ද්‍රය කඳුරටට රැුගෙන යෑම උඩරට රාජධානියේ නිල සම්භවයයි. එබැවින් ඝන වනාන්තර කලාප සහ ස්වභාවික ආරක්‍ෂක බටහිර යටත් විජිතවාදයේ ව්‍යාප්තිය මැදරට ආසන්නයේදී සීමාවට ලක්වත්ම7 එම කලාපය පිළිබඳ උනන්දුව අධික විය. මේ වන විට මැදරට ක‍්‍රමයෙන් ජනාවාස වෙමින් පැවැති අතර පහතරට පැවති අවධානම් තත්ත්‍වය නිසා දේශීය ජනතාව අතර ද මෙම කලාපය ප‍්‍රචලිත විය. යටත් විජිත බලය හමුවේ අපරාජිත මෙම අසිරු ඉලක්කය බටහිර බලවතුන්ට වැදගත් වූයේ හුදු ව්‍යාප්තිමය අවශ්‍යතා සඳහා පමණක් නොව බටහිර වැනිජ ධනාවාදී වෙළඳ පොළෙහි වූ වැඩි ප‍්‍රමුඛත්වයක් ගත් කුරුඳු සහ වෙනත් කුළු බඩු මැදරටට අයිති දේශ සිමා වල ඉතා හොඳින් වැඞීම තවත් හේතුවක් විය. වානිජ ධනවාදයේ දෙවන අධියර එනම් සමාගම් ධනවාදය මෙරට ව්‍යාප්ත කළ ලන්දේසීන් විශේෂයෙන් මැදරට සම`ග පවත්වන සබඳතා හැකි තරම් පිරිවැය අවම සහ ලාභය උපරිම මට්ටමකින් පවත්වා ගැනීමට අපේක්‍ෂා කරන ලදි. එබැවින් ලන්දේසීන් 1638, 166 දී උඩරට රජු සම`ග අත්සන් කළ ගිවිසුම් සහ අනෙකුත් තානාපති සබඳතා පැවැත්වීමේදී ඉතා පැහැදිළි විග‍්‍රහයක් මැදරට පිළිබඳ සිදුකර තිබේ. විශේෂයෙන් උඩරට රජුගේ පරිපාලන නීති ම`ගින් විදේශිකයන් සම`ග මැදරට ජනයා පවත්වන සබඳතා තදින් සීමා කරනු ලැබූ අතර බොහෝ විේදශිකයින්ට එළිමහන් සිරකරුවන් ලෙස මැදරට ඇසුරු කළ මෙම අපූර්ව රාජධානියේ කුතුහලය පිරුණු විදේශික ලේඛකයින් නොදැනුවත්ව වුවද මැදරට ඉතිහාසය විචිත‍්‍ර කිරීමට අවශ්‍ය තොරතුරු රාශියක් සටහන් කර තිබේ. උඩරට රජවරුන්ගේ අපහැදිළිය අපූර්ව විනෝදාංශ හා ආකර්ෂණයන් සේම බටහිර නූතනවාදී දෘෂ්ටිකෝණයෙන් ඉතා විශ්මයෙන් සැලකූ දැඩි දඩුවම් ක‍්‍රම පිළිබඳ තොරතුරු ද මැදරට කුතුහලය පිරි දේශපාලන ඒකකයක් බවට පත්වීමට හේතු විය. මෙම තත්ත්‍වය පෘතුගීසි මෙන්ම ලන්දේශි ලේඛකයන්ගේ වාර්තා වල ඉතා උත්කර්ෂවත් ලෙස සටහන් වී ඇති අතර බි‍්‍රතාන්‍ය යුගයට එන විට එරට ලේඛකයින්ගේ රචනා මැදරට පිළිබඳ ගැඹුරින් සිදුකරනු ලබන විග‍්‍රහයන්ගෙන් සමන්විතය. මහනුවර රාජධානි යුගයේ උච්ච අපහැදිළිය එබැවින් දේශීය සාහිත්‍ය හෝ පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රය වලටත් වඩා විදේශීය ලේඛකයින්ගේ මූලාශ‍්‍රය අතිශය වැදගත් වන බව පෙනී යයි. ‘‘ ශ‍්‍රී පාද කන්ද අවට පිහිටි කඳුවැටි වලින් ඔවුන් සැම වර්ගයකටම අයත් මැණික් ගල් එක්රැුස් කර ගන්නා අතර මුදු වලට මැණික් ගල් ඇල්ලීම සඳහා අවශ්‍ය කැටයම් කැපිමට උපයෝගී කරගන්නා දියමන්ති ඔවුහු අවට ගංගා නිම්න වලින් සොයා ගනිති’’ අල් අපහැදිළිය (ක‍්‍රි. ව. 1155* 183 - 190 ( අපහැදිළිය * ඉබන් අපහැදිළිය විසින් (ක‍්‍රි. ව. 845* දී කිතාබ් අල් මස්ලික්වාල් මමාලික් නමැති පැරණි අරාබි භූගෝල විද්‍යා ග‍්‍රන්‍ථය තුළ සෙරන්දිබ් යන නමින් ශ‍්‍රී ලංකාව හඳුන්වා ඇත. ඇතැම් විට මෙම වදන ශ‍්‍රී පාදස්ථානය යන වදන හැඳින්වීමට පර්යාය පදයක් ලෙස ද යොදා ගනී. නව වන සියවසට ආසන්න කාලයකදී ශ‍්‍රී පාදස්ථානය ආදම්ගේ පාදය ලෙස සලකමින් ඊට වන්දනා කිරීම ආරම්භ කෙරුණු අතර සබරගමු කලාපයට ප‍්‍රවේශ වෙමින් ආගමික අරමුණු ඉටුකර ගැනීම ද මැණික් එක්රැුස් කරමින් වානිජ අරමුණු ඉටුකර ගැනීම ද යන ද්විත්ව අරමුනු ඉටුකරගත් බව පෙනේ. ක‍්‍රි. ව. 850 දී අරාබි ජාතික වෙළෙන්දෙකු හා දේශ ගවේෂකයෙකු වන සුලෙයිමාන් ශ‍්‍රී පාද කන්දට ගිය වන්දනා ගමනක් ගැන සඳහන් කරයි. ‘‘භක්තියක් නොමැති පුද්ගලයෝ (බෞද්ධයෝ* මුලදී මෙම පාදස්ථානයට මුස්ලිම්වරු පැමැණීම වළක්වාලූ අතර ඔවුන් සම`ග එකට ඉඳ ආහාර ගැනීමෙන් වැළකී සිටිමෙන් හෝ ඔවුන් සම`ග කිසිම කටයුත්තකට සම්බන්ධ නොවෙමින් ඔවුන්ට හිරිහැර සිදු කළේය.’’ වන්දනාකරුවන් අතර මුස්ලිම් තාපසයෙක් ද සිටි නමුත් වැඩි දෙනා වෙළෙන්දන් වූ බව පෙනේ. බි‍්‍රතාන්‍ය යුගය හා සම්බන්ධ රාජ්‍ය 18 ලේඛන හා පරිපාලන වාර්තා දිසාපති මට්ටම් දක්වා දහස් ගණනක් පවතින නිසා එහිදී පෞද්ගලික මට්ටමින් රචිත වාර්තා පමණක් සලකනු ලැබේ. ක්වේරෝස් (1687*, 95 ‘‘කිසිවිටෙකත් නිලය අනුව පෙළට ගමන් නොකළ එහු බොහෝ විට සිය බිරියන් සහ දරුවන් ද කැටුව ගියහ. ආහාර පිසිම සඳහා අවශ්‍ය හැලිවලින් යත් මල්ලක් අතකින් ගෙන කිරි බොන ළදරුවෙකු ඇකයේ හොවා ගෙන ගමන් ගන්නා අපහැදිළිය ඇත්තෙන්ම බැලිය යුතු දර්ශනයකි. තවද වෙඩි බෙහෙත් වෙනුවට ලී අපහැදිළිය ඔබාලූ බේත් තුවක්කුවක් හෝ හෙල්ලක් රැුගත් බිරිය ඔහු පසුපසින් ගමන් ගත් අන්දම ගැන අපට අපහැදිළිය ලැබේ.’’ අපහැදිළිය අවස්ථාවලදී සිංහල සෙබලූන්ගේ නිර්භීත බව හා බිහිසුණු බව ගැන ද පවසා තිබේ. අපහැදිළිය ලැකොම්බේ (1681* ‘‘කඩදාසි වෙනුවට ඔවුහු තල්පත් කොළ භාවිත කරති. එක් අතකින් කරුටු ගෑම කරන අතර අනෙක් අතින් තල්පත කරඳවා ගනියි. එහෙයින් තල්පත තැබීමට මේසයක් අනවශ්‍යය. ඔහු මේ අයුරින් අකුරු ලිවීමට කෙතරම් දක්‍ෂයෝ ද, කෙතරම් විචක්‍ෂණ බුද්ධියෙන් යුක්ත ද යත් ඔවුන්ගෙන් කෙනෙකු අපහැදිළිය අවස්ථාවලදී අපහැදිළිය ලිවීම නොකඩවා කළේය.... වනචාරියෙකු මෙතරම් පරිපූර්ණ මනසකින් යුක්ත වීම මගේ ඉමහත් විශ්මයට හේතු විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුටම අපහැදිළිය . ලක්දිවට සැපත් ප‍්‍රථම එංගලන්ත සභා දේවගැතිවරයා වූ ගරු ජේමිස් කෝඩිනර් 1796 සිට මුහුදුබඩ ප‍්‍රදේශ වල ආණ්ඩුකාර ධූරයට පත් වූ ප්‍රෙඞ්රික් නෝර්ත් මෙරට ඉංග‍්‍රීසි යුධ හමුදාවේ දේවගැති ධූරයට පත්කරන ලදි. කෝඩින්ර් දේවගැතිවරයාට ලැබුණු මෙම තනතුරත් ආණ්ඩුකාරවරයා සම`ග තිබූ සමීප සබධතාවයත් නිසා බි‍්‍ර’ාන්‍ය ප‍්‍රතිපත්ති සාධනයේදී සහභාගි වීමටත්, ලංකාව පුරා සංචාරය කිරීමටත් ක‍්‍රිස්තියානි ආගම පතුරුවා හැරීමේ අදහසින් පාසැල් ක‍්‍රමය ව්‍යූහාත්මකව පවත්වා ගැනීමට දේවගැති කෝඩිනර් නිතර පෙනී සිටි අතර ඔහු තම සංචාර වලදී ලද අත්දැකීම් අලලා ඉතා විශිෂ්ට කෘතියක් සම්පාදනය කරන ලදි. මෙරට වැසියන්, ස්වාභාවික තත්වයන් පිළිබඳ රචනා කරන ඔහු 1803 නෝර්ත් විසින් මහනුවරට එල්ල කරන ලද ආක‍්‍රමණයත් ඇතුළත් මෙම කෘතිය වෙළුම් දෙකකි. මෙහි රොබට් නොක්ස්ගේ බොහෝ උද්දෘත උපුටා දක්වා ඇති අතර බොහෝ චිත‍්‍ර සිතුවම් කොට ඇත්තේ රචකයා විසින්මය.සමකාලීන සමාජ, සංස්කෘතික දත්ත හඳුනාගනිමින් මැදරට ඉතිහාසය ගොඩනැ`ගීමේදී මෙම තොරතුරු වඩා වැදගත්ය. නිදසුන් ලෙස උඩරට අධිපතීන් හා ගණින්නාන්සේ නමක් යන චිත‍්‍රය දැක්විය හැකිය. මැදරට සහ එහි අවසාන රාජපරම්පරාවේ බිඳ වැටීම පිළිබඳ ඇති තවත් වැදගත් ඓතිහාසික මූලාශ‍්‍රයක් වන්නේ 1815 දී උඩරට ආක‍්‍රමණයට සම්බන්ධ වූ රොබට් බවුන්රිගේ ආරක්‍ෂක නිළධාරියෙකු වූ කපිතාන් අපහැදිළිය බුෂේගේ ලිපි සංග‍්‍රහයකි. 1826 දී ‘‘ලංකාව පිළිබඳ ලිපි’’ නමින් ඉදිරිපත් කෙරුණු මෙම ලිපි සංග‍්‍රහයයි. කපිතාන් අපහැදිළිය බුෂේගේ කෘතිය එක් පැත්තකින් උඩරට යුද්ධ හා එම යටත්කර ගැනීම සාධාරණය කිරීම සඳහා බි‍්‍රතාන්‍යයන් ගෙන යන සූක්‍ෂම උපක‍්‍රමයකි. උඩරට පැවති රාජාණ්ඩුවේ අසාධාරනත්වය හා කෘරත්වය විදහ පෙන්වමින් අවසාන ආක‍්‍රමණයට ආසන්න යුගයේ සිදු වූ බොහෝ පුවත් සවිස්තරව ඔහු දක්වා තිබේ. නිදසුනක් ලෙස පිළිමතලව්වේ මහ අදිකාරම්ගේ හිස ගසා දැමීමේ සිට ඇහැළේපොළ දරු පවුල ඝාතනය දක්වා වූ බි‍්‍රතාන්‍ය වැසියන් දස දෙනෙකුට දරුණු ලෙස වධ දී මරණයට පත් කිරීම හුවා දක්වයි. මෙම සාධාරණීකරණයට අමතරව බුෂේගේ වාර්තාවල ඉතා වැදගත් තොරතුරක් වන්නේ 1815 මාර්තු 02 වන දින උඩරට ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධ පුවතයි. මල්වතු විහාරයේ මහනායක හිමියන් ආණ්ඩුකාරවරයා මුණගැසීමට ම`ගුල් මඩුවට සැපත් වූ ආකාරය ද බුෂේ සවිස්තරව දක්වා තිබේ. මාලිගාව අතපත් කරගත් පසු එහි තිබූ තත්ත්‍වය විස්තර කරන බුෂේ ඉංග‍්‍රීසි යටත් විජිතවාදයේ සැබෑ යථාර්ථය හෙළි දක්වන වැකියක් ද සටහන් කොට ඇත. ‘‘වටිනා හැම දෙයක්ම රැුගෙන ගොස් තිබූ අතර අපට අයත්කර ගත හැකි වූයේ ඉන් ස්වල්පයක් පමණි. සියවස් ගණනාවක් තුළ පැවති මහනුවර රජ පරපුර සතුව පැවති මහා ධනස්කන්ධය පිළිබඳ මහත් බලාපොරොත්තු තැබූ මුත් අපට අපට ලැබුණේ සුළු මුදලකි’’ අපහැදිළිය නවතම සුඛ විහරණ ද්‍රව්‍ය සඳහා උඩරට වැසියන් එතරම් උනන්දුවක් නැත. එහෙත් අප හා ගැටීමෙන් ඔවුන් ඒවා පරිහරණය කිරීමට ක‍්‍රමයෙන් පුරුදු වනු ඇත. යනුවෙන් ඔවුන් සඳහන් කරන්නේ උඩරට යටත්කර ගැනීමෙන් පසු රේගු අයබදු රික්ස් ඩොලර් 100,000 පමණ ඉහළ ගිය බවයි. බි‍්‍රතාන්‍ය පරිපාලනය යටතේ මැදරට ප‍්‍රදේශ වල සිදුවූ වෙනස්කම් පිළිබඳත් මැදරට පැවති සමාජ, සංස්කෘතික ස්වාරූපය පිළිබඳ කරුණු හැදෑරීමේදී ඉතා වැදගත් වන මූලාශ‍්‍ර ප‍්‍රමාණයක් 1815 සිට බි‍්‍රතාන්‍ය යටත් විජිත නිළධාරීන් අතින් සම්පාදනය වෙයි. මෙම මූලාශ‍්‍ර බොහෝ යටත් විජිත නිළධාරීන් තම පෞද්ගලික සංචාර වලින් ලද පෞද්ගලික අත්දැකීම් ලෙස සටහන් කර ඇති නමුත් ඇතැම් විජිත නිළධාරීන් බි‍්‍රතාන්‍ය පරිපාලනය සම`ගත් සාමාන්‍ය සිවිල් ජනතාව සම`ගත් පැවති නිළමට්ටමේ සබධතාවයන් සහ නිළ නොවන මට්ටමේ සුහදතාවයන්හි ප‍්‍රතිඵලයක් ලෙස විමර්ශනාත්මක මට්ටමේ කෘති ගණනාවක් බිහිවී තිබේ. එම නිළධාරීන් අතර සර් ජෝන් ඩොයිලි, මේජර් තෝමස් ස්කිනර්, වෛද්‍යාචාර්ය ජෝන් ඬේවි, සර් එමසර්න් ටෙනස්ට් වැනි නිළධාරීන්ගේ ග‍්‍රන්‍ථ ඉතා වැදගත් වේ. ජෝන් ඩොයිලි මැදරට පිළිබඳ ඓතිහාසික දත්ත ප‍්‍රමාණයක් ඉතා නිවැරදි ලෙස සටහන් කළ නිළධාරියෙකු ලෙස ඉතිහාසගත වන්නේය. විදේශීය මූලාශ‍්‍ර රචකයෙකු ලෙස ජෝන් ඩොයිලිගේ සුවිශේෂත්වය වන්නේ ඔහුට දේශීය භාෂා හා සංස්කෘතිය පිළිබඳ තිබූ ප‍්‍රයෝගික දැනුමත් රජයේ නිළධාරියෙකු ලෙස ඔහු ලැබූ අතදැකීමත්ය. සිංහල, පාලි වැනි භාෂා පිළිබඳ හසල දැනුමක් තිබූ ඩොයිලි උඩරට පාලන තන්ත‍්‍රයේ ප‍්‍රධාන ඒජන්ට් හෙවත් රෙසිඩන්ට්වරයා බවට පත් කරන ලදි. එය කන්ද උඩරට දෙවන ආණ්ඩුකාර තැන අපහැදිළිය බොහෝ දේශීය නායකයන් සම`ග ඉතා සමීප සබධතා පැවැත්වූ තියුණු නිරීක්‍ෂණ ශක්තියකින් යුක්ත පුද්ගලයෙකු විය. ඩොයිලි ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයාට උඩරට යටත් වූ මුල් අවධියේදී එහි චිරාගත චාරිත‍්‍ර වාරිත‍්‍ර අනුව රාජ්‍ය පව්තවා ගැනීම සඳහා ප‍්‍රයත්න දැරීය. ‘‘ ් ීනැඑජය දෙ එයැ ණ්බාහ්බ ක්‍දබිඑසඑමඑස ’’ නමින් හැඳින්වෙන ග‍්‍රන්‍ථය ඒ සඳහා ඔහු විසින් පළ කරන ලද අතර එය සිංහල ආණ්ඩුක‍්‍රමය පිළිබඳ අත්පොතක් ලෙස සලකන ලදි. උඩරට දේශපාලන සම්ප‍්‍රදාය, නීති රීති, චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදී තොරතුරු ඇතුළත් මෙම කෘතියේ රජතුමා හා රජ මාලිගය සම්බන්ධ නිළධාරීන් වන අදිකාරම්වරු, දිශාපතිවරු, නිළමේවරු වැනි ඉතා සංකීර්ණ අපහැදිළිය ලිපියක තොරතුරු සේම උඩරට රාජ්‍යයේ බෙදිම් හා කුල ව්‍යූහයන් ගැන ඉතා සවිස්තර විග‍්‍රහයක් දී ඇත. ඩොයිලිගේ මෙම කෘතියේ ඇති විශිෂ්ටතම කොටසක් වන්නේ උඩරට රජු හා නිළධාරී අපහැදිළිය ගම් මට්ටම් දක්වා යුක්තිය පසිඳලන හා ද`ඩුවම් ලබා දෙන විවිධ ක‍්‍රම දක්වා තිබෙයි. (121 - 156* එහිදී බතා වැදගත් අංග දෙකක් වන්නේ රොඞී අපහැදිළිය භාරදිම හා ස්ත‍්‍රීන්ට පමුණුවන දු`ඩුවම් පිළිබඳ ඇති සටහන්ය. ඉඩම් සහ ඉඩම් භුක්තිය පිළිබඳ සටහන් ද ඉතා වැදගත්ය. මෙම ග‍්‍රන්‍ථය තුළ ඬේවි සිය නිරීක්‍ෂණයට ලක් කළ ප‍්‍රාථමික දත්ත රැුසක් ඇතුළත් කර ඇති අතර ඊට අමතරව අපහැදිළිය වාර්තාව සහ ඒ පිළිබඳ ආදායම් කොමසාරිස්ගේ සටහන් වෙනත් රාජ්‍ය නිළධාරීන්ගේ අතිරේක සටහන් ආදිය ද මෙම කෘතිය තුළ රාශිගත කර තිබේ. දේපළ උරුමය හා උඩරට නීතිය සම්බන්ධ ජෝන් ඩොයිලි තබා ඇති සටහන් වැදගත් වන අතර උඩරට විවහා ක‍්‍රමය ද එහි අන්තර්ගතය. මෙම කෘතියේ ඇති අඩුපහඩුවක් වන්නේ එය දළ සටහන් ආකාරයෙන් සම්පාදනය වී ඇති නිසා එහි ක‍්‍රමවත් බව ඇතැම් විට ගිලිහී යෑමයි. උඩරට රාජධානියෙහි ලෞකික තොරතුරු සම්බන්ධ ඓතිහාසික කරුණු දේශීය ලේඛන වලින් ලබා ගැනීමට ඇති ඉඩකඩ ඉතා සීමිතය. එබැවින් පෘතුගීසීන් ලන්දේසීන්ගෙන් හා ඉංග‍්‍රීසින්ගෙන් තොරතුරු ලබාගත යුතුය. ලන්දෙසි ප‍්‍රායෝගික වශයෙන් පමණක් නොව දෘෂ්ටිමය අතින් ද උඩරට දේශීය රාජ්‍යයට ප‍්‍රතිපක්‍ෂව සිටි නිසා ලන්දේසි මූලාශ‍්‍ර පිරිශීලනයේදී පෘතුගීසි මූලාශ‍්‍ර තරම්ම ප‍්‍රවේශම් විය යුතුය. උඩරට පැවති දැඩි දඩුවම් ක‍්‍රම සහ උපායාත්මක වශයෙන් රාජධානියේ තොරතුරු පිටතට නොදීමේ දැඩි ප‍්‍රතිපත්තිය නිසා ලන්දේසි නිළ ලේඛන වල සුරැුකී ඇති තොරතුරු බොහොමයක් නිවැරදි දැයි යන සැකය අපහැදිළිය වැනි ඇතැම් පර්යේෂකයන් මතුකර තිබේ. මෙහිදී නිළ වශයෙන් ලන්දේසි ආණ්ඩුකාරවරයා තැබූ සටහන් බොහෝමයකි. එම තොරතුරු ඊල`ග අනුප‍්‍රාප්තිකයාට භාරදෙන විට ඔවුන්ගේ පහසුව තකා ඒ වන විට පැවති තත්ත්‍වය ගැන සංක්‍ෂිප්ත සටහනක් සූදානම් කරනු ලැබීය. එහිදී උඩරට රාජ්‍ය සභාවේ දේශපාලන තත්ත්‍වය පිළිබඳ ද සඳහන් කරනු ලැබූ අතර විරුද්ධවාදියාට දොස් පැවරීමේ ස්වරූපයක් එහි විය. නමුත් ලන්දේසි ¥ත ගමන් උඩරටට පිටත් කළ විට එහිදී සැපයුණු ලබන වාර්තා මෙම නිළ මූලාශ‍්‍ර වලට වඩා වැදගත්කමක් ලබන්නේ යැයි කිව හැකිය. තනාපතිවරයා කැටුව ගිය ලන්දේසි ලේකම් තැන ගමන් මාර්ගයෙහි හා මහනුවර වාසය කරන තාක් කල් සිදුවූ සියලූ පුවත් පිළිබඳ තබාගත් දිනපොත හෝ වාර්තාව සංරක්‍ෂණය කර තිබේ. යොහාන් වුල්ෆ් ගං හයිඞ්ට් (න්‍දය්බ අදකටේබ් ්‍යැහාඑ* 1736 මහනුවර නගරය හා රජවාසල භූමිය සිතුවමට නැ`ගීම. මෙම සෑම ලේඛකයෙක්ම අපහැදිළිය ලේඛනාගාරයෙහි සංරක්‍ෂණය කර ඇත. ඩබ්ලිව්. එච්. බේවර (උග ්‍යග ඊැඩැරු* (1714* ඉතා සුළු විස්තර පවා ඇති මෙවැනි වාර්තා වල රාජ සභා නිළධරයන් පිළිබඳ තොරතුරු ඇත. රොබට් නොක්ස්- කිනම් අංශයක් වුව ක්‍ෂය නොවන ආකාරයේ තොරතුරු - නිරීක්‍ෂණ ශක්තිය - මධ්‍යස්ථ නොවන දෘෂ්ටි කෝණය. ජේමිස් සමානය. අපහැදිළිය බි‍්‍රතාන්‍ය පසුකාලීන යටත් විජිත අපහැදිළිය 1762 - අපහැදිළිය 1782 - අපහැදිළිය 1795 - අපහැදිළිය 1800 - හේ මැක්ඩොවල් 1815 අපහැදිළිය උඩරට සාමාන්‍ය විධායක හා අධිකරණ අපහැදිළිය මහනුවර සිට කි‍්‍රයාත්මක වූ කොමසාරිස් මණ්ඩලයකට (ආණ්ඩුකාරයා විසින්* නිළ වශයෙන් පවරා තිබුණු අපහැදිළිය 1834 දක්වා උඩරට පැවති ක‍්‍රමයම පවත්වාගෙන ගිය නිසා යථා පරිදි එම ක‍්‍රමය අධ්‍යයනය කරයි. කොමසාරිස් මණ්ඩලය පිළිබඳ වාර්තා, උඩරට රාජධානියේ පැවති ආයතනය පිළිබඳ සඳහන් කරන තොරතුරු නිදසුන් විය. මෙම මණ්ඩලය ම`ගින් ගන්නා ලද සමහර තීරණ පසුකාලීනව විසඳන ලද නඩු විභාග වලට කෙටි විස්තර මෙම සකස් කළ වාර්තා අපහැදිළිය ලෝරි අත්පිටපත් නමින් කාණ්ඩ පහක් ලෙස ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයේ ඇත. ලෝරිගේ මධ්‍යම පළාතේ විස්තර සහිත අකාරාදිය නම් කෘතියේ තෙවැනි කාණ්ඩය ලෙස පළ අපහැදිළිය මෙම තොරතුරු එකතු කළ ද එය අපහැදිළිය මුද්‍රණය කළ නොහැකි වූ මුත් මැදරට තොරතුරු විශේෂයෙන් උඩරට රාජධානිය සහ එහි ආණ්ඩුක‍්‍රමය පිළිබඳ කෙටි ඉතිහාසය මහනුවර න`ගරයේ සහ එහි පිහිටි පන්සල්, විහාර පිළිබඳ විස්තර හා උඩරට නීතිය හා සිරිත් විරිත් පිළිබඳ ඇතුළත් වේ. (්‍යැහාඑ’ි ක්‍ැහකදබ – රේවන් හාර්ට්* අපහැදිළිය සයිමන් අපහැදිළිය ඩොයිලි හා සමානම ශික්‍ෂිත ශාස්ත‍්‍රීය අපහැදිළිය සහ විමර්ශනසීලී බුද්ධියක් තිබූ තවත් රාජ්‍ය නිළධාරියෙකු වන්නේ සයිමන් සෝවර්ස් ය. උඩරට ආදායමේ කොමසාරිස් සභා අධිකරන කොමසාරිස් යන තනතුරු දැරූ ඔහුට මේ සමුබන්ධයෙන් ලැබුණු ඉඩ ප‍්‍රස්තා බොහෝමය. සෝවස්ගේ සංග‍්‍රහයන්හි අපහැදිළිය විදේශීය මූලාශ‍්‍ර වලින් ලැබිය හැකි වඩා වැදගත්ම ප‍්‍රයෝජනය වන්නේ සමාජ ඉතිහාසය අධ්‍යනයේදී වැදගත් වීමයි. නමුත් ඩොයිලි, ඬේවි”‘ සෝවර්ස්, ලෝරි වැනි සීමිත බි‍්‍රතාන්‍ය ලේඛකයින් පිරිසක් එම සිත් ඇද ගන්නා සුළු රාමුවෙන් පරිබාහිර වී උඩරට රාජධානියේ පාලන කටයුතු දේශීය නොසන්සුන් තත්ත්‍වයක් ඇති නොවන පරිදි පවත්වාගෙන යෑමට උචිත ලෙස එහි පැවති පරිපාලන ලක්‍ෂණ හඳුනා ගැනීමට තැතකර තිබේ. වානිජ හා දේශපාලන අරමුණු වලට අමතරව ශ‍්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවය සහ එහි විවිධත්වය අධ්‍යනය කර තිබේ. නූතන පර්යේෂකයන්ගේ හා පාඨකයන්ගේ පොදු මතය වන්නේ මෙම වාර්තා බොහෝමයක් දේශීය ජනතාව පහත් කර දක්වන බැවින් එහි පිළිගත නොහැකි කරුණු බහුල විය හැකි බවයි. නමුත් එවැනි අන්තවාදී අර්ථකථන කලාතුරකින් හමු වුවද මෙහි යථාර්ථය වන්නේ දේශීය ජන ජීවිතය කෙරෙහි පෙළුණු කුතුහලයකින් යුතු බි‍්‍රතාන්‍ය ජාතිකයින් තම ශිෂ්ටාචාරමය සුපිරි බවේ අපහැදිළිය දේශීය ශිෂ්ටාචාරයේ ඉතා සියුම් අංග ලක්‍ෂණ සටහන් කර තිබේ. එම දුර්ලභ නිරීක්‍ෂණ ඉතිහාසඥයින්ට සේම සමාජ විද්‍යාඥයින්ට ද තම පර්යේෂණ කර්තව්‍යයේදී ඉතා ප‍්‍රයෝජනවත් වන්නේය. බොහෝ පරිනත පර්යේෂකයන් සිදුකරන පරිදි මෙම මූලාශ‍්‍ර වල අන්තර්ගත කරුණු තවත් දේශීය ප‍්‍රාථමික මූලාශ‍්‍ර වලින් සහ බි‍්‍රතාන්‍යයන් කාර්යයාලීය මට්ටමින් පවත්වාගෙන යන නිලවාර්තා එනම් පරිපාලන වාර්තා, සැසි වාර්තා, කොමිෂන් සභා වාර්තා, නඩුවාර්තා හා දිසාපති වාර්තා වැනි වාර්තා සම`ග සන්සන්දනාත්මකව විශ්ලේෂණය කළ යුතුයි. මැදරට පිළිබඳ බි‍්‍රතාන්‍ය යුගයේ ලියවුණු දේශීය මූලාශ‍්‍ර වල ඇති විශිෂ්ටතම ලක්‍ෂණය වන්නේ ඒවා යටත් විජිත පරිපාලනයේ අවශ්‍යතා වලට සේම සමකාලීන බටහිර ලේඛන කලාවේ පරිණාමයට ගැලපෙන පරිදි ඉතා සංවිධානාත්මකව රචනා කර තිබීමයි. මව් රටේ ඉංග‍්‍රීසි පාඨක ප‍්‍රජාවට එක් අතකින් ශාස්ත‍්‍රීය මට්ටමේ රසවින්දනයක් සැලසීමත් අනික් පසින් යටත් විජිත ව්‍යූහය ස්ථාවර කර ගැනීමට අවශ්‍ය දත්ත සපයාලීමත් බොහෝ බි‍්‍රතාන්‍ය රචකයන් උත්සහ දරා ඇත. ටෙනස්ට්, ඬේවි වැනි ග‍්‍රන්‍ථ කතුවරුන් තම කෘතිය ආරම්භයේදී ලංකාවේ භූවිෂමතාවය, දේශගුණය, පාරිසරික ලක්‍ෂණ, ශාක හා සත්ව ගහණය, දේශ සීමා ආදිය විස්තර කර තිබේ. එය හුදු දේශීය හඳුන්වාදීමක් ලෙස සැළකිය නොහැක්කේ ලංකාවේ භූමිය බි‍්‍රතාන්‍ය වැවිලි ආර්ථිකයට කෙතරම් යෝග්‍ය දැයි හඳුන්වා දීම ඉන් නෛසර්ගිකව සිදුවන බැවිනි. බි‍්‍රතාන්‍යයන්ගේ යටත් විජිත යුගය හැඳින්වීමේදී ඉස්මතු කරන මුද්‍රණ ශිල්ප ධනවාදය යන වදන මෙහිදී සිහිපත් කළ හැකිය. එසේම බටහිර ශිෂ්ටාචාරයේ චින්තනමය පරිණාමය ද මෙම බොහෝ කෘති වල පෙන්නුම් කරන්නේය. නිදසුනක් ලෙස එමසන් ටෙනන්ට්ගේ ‘‘ක්‍ැහකදබථ ්බ ්ජජදමබඑ දෙ එයැ ෂික්බා චයහිසජ්කල යසිඑදරසජ්ක ්බා එද චදටර්චයසජ්ක අසඑය බදඑසජැ දෙ සඑි බ්එමර්ක යසිඑදරහල ්බඑසුමසඑසැිල ්බා චරදාමජඑසදබි’’ නම් කෘතිය දැක්විය හැකිය. සමස්ත ලංකාවටම අදාළ වන පරිදි සංගෘහිත මෙම කෘතියේ ආරම්භයේදීම ලංකාවේ භූ ගෝලීමය අනන්‍යතාවය සහ දේශගුණය පිළිබඳ ඉතා පුළුල් හැඳින්වීමක් කර තිබේ. එසේම මෙම දේශයේ වැවෙන තුරුලතා සහ මල් වර්ග පිළිබඳ ද එහි සත්ව ගහණයන් පිළිබඳ ද අපහැදිළිය යම් භූවිද්‍යාත්මක නූතනවාදී දෘෂ්ටි කෝණයකින් ලංකාවේ තොරතුරු පාඨකයාට ඉදිරිපත් කර තිබේ. මෙන්ට්ගේ කෘතියේ ඇති අති විශිෂ්ටතම ලක්‍ෂණයක් වන්නේ සිංහලයාගේ ඓතිහාසික රචනා සම්ප‍්‍රදායන් මූලාශ‍්‍ර සේම ඉතිහාසය පිළිබඳ විස්තර කිරීමට ඔහු දක්වා ඇති උනන්දුවයි. 18559 වන විට බි‍්‍රතාන්‍යයන් රාජකීය ආසියාතික සංගම් හරහා තම යටත් විජිතයන්හී ඉතිහාසය හැදෑරීම පිළිබඳ උනන්දුවක් දක්වා ඇති අතර ලංකාවේ ඉතිහාසය නැවත හඳුනා ගනිමින් ඉතිහාසකරණ සම්ප‍්‍රදායක් ඇති කිරීම ද දැකගත හැකිය. අපහැදිළිය එහිදී ටෙනස්ට්ට පෙර ලංකාවේ ඉතිහාසය රචනා සම්ප‍්‍රදායේ පිළිබඳ උනන්දුවක් දැක්වූ ජෝන් ඬේවිගේ 1821 දී පළ කරන ලද ‘‘්බ ්ජජදමබඑ දෙ එයැ ෂබඑැරසදර දෙ ක්‍ැහකදබ ්බා දෙ සඑි ෂබය්ඉසඒබඑිල අසඑය ඔර අපහැදිළිය සබ එයැ සක්බා’’ නම් කෘතියේ හැඳින්වීමේදී පැහැදිළිව දක්වන පරිදි විශේෂයෙන්ම උඩරට ප‍්‍රදේශයේ රදලයන්ගෙන් ලබා ගත් තොරතුරු එනම් වෙල්ලස්සේ සහ ඌවේ දිසාපති දුණුවිල වැන්නවුන්ගෙන් ලබාගත් ඉතිහාස තොරතුරු වැදගත් කොට සලකා තිබේ. මිල්ලව නමින් ද හැඳින්වූ මෙම දිශා අපහැදිළිය පිිළිබඳ ඬේවි දක්වන්නේ මෙවැනි අදහසකි. ‘‘මේ ග‍්‍රන්‍ථයේ පළමුවැනි කාණ්ඩය අවසන් කරන දසවැනි පරිච්ෙඡ්දයේ ඇතුළත් ඓතිහාසික ලූහුඩු සටහනට මූලික පදනම වූයේ වෙල්ලස්සේ දිසාපති මිල්ලවගෙන් ලබාගත් තොරතුරුයි. තීක්‍ෂණ බුද්ධියකින් යුත් වයෝවෘද්ධයෙකු වූ හේ කවියෙකි. ඉතිහාසඥයෙකි. වෛද්‍යවරයෙකි. හේ තම රටවාසීන් විසින් අති බහුශ‍්‍රැත උඩරට රදළ වරයා ලෙස පිළිගන්නා ලදි. ඒ තොරතුරු වලින් වැඩි කොටසක් වනුයේ අපහැදිළිය ධාරණ ශක්තියේ අපහැදිළිය අතර ඉතිරි කොටස ඔහු වෙත තිබුණු ඉතිහාස ග‍්‍රන්‍ථයකින් හෙවත් ඓතිහාසික ප‍්‍රබන්ධයකින් ලබා ගන්නා ලදි. ඔහු එහි පිහිට සෙවුයේ ස්මෘති ශක්තිය අපහැදිළිය අන්තිම රජුගේ වල්ලභයකු වූ ඔහු රජුට පක්‍ෂපාත හෙයින් ද රජුගේ අති දුෂ්ට ක‍්‍රියා කිහිපයක කර්තෘ හෙයින් ද මේ භීෂණ රාජ සමය පිළිබඳ විස්තර විභාග වඩා අපහැදිළිය විරහිත විශේෂඥයින්ගෙන් ලබාගන්නා ලදි’’ නමුත් ඬේවි සිංහලයන්ගේ පැරණි ඓතිහාසික වාර්තා විශ්ලේෂණය කිරීමේදී ඒවා නිවැරදි නොවන බවත් ඉතිහාසය ඔවුන්ට රහසක් වන අතර ඒවා අගය කිරීමට තරම් ඔවුන් දියුණු නොවන බවත් දක්වා තිබේ. මෙලෙස සිංහලයන්ගේ ඉතිහාසය කුමක් ද යන කරුණු හඳුනා ගැනීමට අමතරව ඬේවිගේ කෘතියේ ඇති විශිෂ්ටතම ලක්‍ෂණයක් වන්නේ ඉතා ශාස්ත‍්‍රීය ලෙසින් ද්වේෂසහගත පෞද්ගලික විවේචන හැකි තරම් අවම කර ගනිමින් මැදරට ජනතාවගේ සිරිත් විරිත්, පාලන ක‍්‍රම, එදිනෙදා ජීවිතය, මගල්‍ය හා අවමංගල්‍ය චාරිත‍්‍ර, යුද්ධ ක‍්‍රම, ආයුධ ආදිය සම්බන්ධ තියුණු නිරීක්‍ෂණයකින් ලබාගත් කරුණු කරුණු අඩංගු කර තිබීමයි.  ශ‍්‍රී ලංකාවේ භූමි ශාස්ත‍්‍රය පිළිබඳ පුළුල් විග‍්‍රහයකින් ආරම්භ කරමින් එහි ජනගහණය කුල ආදිය හඳුන්වා දෙයි  සිංහලේ ආණ්ඩුක‍්‍රමය, රාජසභාව, උත්සව හා සැණකෙළි පිළිබඳ පරිච්ෙඡ්දයේ අඩංගු කරුණු බොහෝ විට මැකීයන උඩරට රදළවරුන්ගේ මතකයන් ඇසුරින් ගොඩන`ගා ගත් බවට අපහැදිළිය අතර රජවරුන්ගේ ජීවිතය අභ්‍යන්තරය හෙළි කරන නිල නොවන මට්ටමේ ඉතා විසිතුරු තොරතුරු වලින් ගහණ මෙම පරිච්ෙඡ්දය ඬේවිගේ කෘතියෙන් මැදරට ඉතිහාසයේ විවිධ පැතිකඩ කරා යොමුවන්නට ලැබුණු විශිෂ්ටතම දායාදයයි. මේ හැරුණු විට මැදරටටම ආවේණික වූ චූල සම්ප‍්‍රදායේ සංකීර්ණ ආගමික, සංස්කෘතික දත්ත සපයා ගැනීමේදී ඬේවිගේ කෘතියේ 7 වන පරිච්ෙඡ්දය ඉතා වැදගත් වේ. බුදුන්, දෙවියන්, යකුන් වන්දනය පිළිබඳ ඉතා සිත්ගන්නා සුළු විස්තර එහි ගැබ්ව පවතී. එමෙන්ම මැදරට විවිධ කර්මාන්ත හා ශිල්ප ශ්‍රේණි පිළිබඳ සඳහන් පරිච්ෙඡ්දය මැදරට සමාජ ඉතිහාසය ගොඩනංවන්නට ලබාදෙන මෙහෙය සළු කොට තැකිය නොහැකිය. මැදරට විවාහ චාරිත‍්‍ර සහ අනෙකුත් සංකීර්ණ සමාජ සබධතා පිළිබඳ තොරතුරු දැක්වීමට ද ඬේවි පරිච්ෙඡ්දයක් වෙන්කර තිබේ. වේඩිගේ කෘතිය මැදරට විදේශීය මූලාශ‍්‍ර අතින් අති විශිෂ්ට තත්ත්‍වයකට ගෙන එන තවත් අංගයකි එහි ඇතුළත් චිත‍්‍ර ලේඛනය. මහනුවර න`ගර සැළැස්ම හා දළද ාමාලිගාව හා රා ජමාලිගාව පිළිබඳ චිත‍්‍ර අතිශය දුර්ලභ ඓතිහාසික සාක්‍ෂ්‍යයි. ජෝන් ඬේවි 1816 - 1820 දක්වා ලංකාවේ සුද්ධ වෛද්‍ය කාර්යමණ්ඩලයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් අපහැදිළිය ඉතා සමීපව කටයුතු කළ නිසාත් අපහැදිළිය උඩරට පාලන බලය ගිළිහුණු අළුත උඩරටට ඇතුළු වී එහි ගති ලක්‍ෂණ සියුම්ව නිරීක්‍ෂණය කළ විදේශිකයෙකු වීම නිසාත් උඩරට රදළවරුන් භික්‍ෂූන් සම`ග ද උගත් අපහැදිළිය සම`ග ද තීක්‍ෂණ සාකච්ඡුා වලින් පසු මෙම කෘතිය සම්පාදනය කළ බව ඔහු ප‍්‍රස්ථාවනාවේ දක්වා තිබේ. ඔහුගේ කතෘත්වයේ ඇති විශිෂ්ට ලක්‍ෂන පෙන්නුම් කරන ඔහුගේම පහත ප‍්‍රකාශනය මීට පෙර මූලාශ‍්‍ර රචනා පිළිබඳ ඔහු සතු වූ දැනුමත් ඒ පිළිබඳ පවතින විවේචනත් හෙළිකරනු ලැබේ. ‘‘ස්වදේසිකයන්ගේ ගෙදරදොරේ සිරිත් විරිත් හා චරිත ස්වභාවය පිළිබඳ නවවැනි පරිච්ෙඡ්දය ලිවීමේදී අවිචාරක හැ`ගීම් පසෙක ලා බොරු මනස්ගාත වලට කන් නොදී මෙතෙක් අපහැදිළිය ලෙස සිතා ගත්, ඇත්ත වශයෙන්ම බොහෝ විට අවඥා කරන ලද ජාතියක් සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට කිරීමට යත්න දැරීමි. මෙහිලා ශ්‍රේෂ්ට දාර්ශනිකයෙකු තම පාක්‍ෂිකයන් හා ඔවුන්ගේ මත පිළිබඳ පැවසූ ‘හුදකලා ප‍්‍රකාශනයක් අනුව නිගමනය නොකළ යුතුය, නොනැවත ඉවසිල්ලෙන් විමසිය යුතුය’ යන කියමන සිතෙහි ධාරණය කර ගතිමි’’ ටෙනස්ට්ගේ කෘතියේ පරිච්ෙඡ්ද 12ක්ම සිංහලයන්ගේ වංශ කතා හා ඉතිහාසය හඳුන්වාදීමට යොදාගෙන ඇත. එහි ඇති අනෙකුත් වැදගත් කොටසක් වන්නේ එහි සිව්වන කොටසයි. ජන ගහණය, කුලය, රාජකාරිය, කෘෂිකර්මාන්තය, වානිජ කටයුතු, කර්මාන්ත, ලෝහ, කලා ශිල්ප, සමාජ ජීවිතය, විද්‍යාවන්, සාහිත්‍ය හඳුන්වාදීමට තැත් කරති. මෙහිදී මැදරට පමණක් නොව සමස්ථ ලංකාවටම අදාළ පරිදි පුළුල් විග‍්‍රහයක යෙදේ. ටෙනස්ට් තම දෘෂ්ටි කෝණයෙන් ශ‍්‍රී ලංකාවේ පැරණි සහ නූතන ඉතිහාස රචනා විදේශීය මූලාශ‍්‍ර ද ඇසුරු කොට ගෙන මින් පසු පරිච්ෙඡ්ද වලදී අපහැදිළිය කර ඇති අතර මෙම කෘතිය එබැවින් ශ‍්‍රී ලංකාවේ නූතන ඉතිහාසකරණයේ ආරම්භක කෘතියක් ලෙස සැලකිය හැකිය. කෘතියේ VII වන කොටසේ IV සිට VII දක්වා පරිච්ෙඡ්ද වෙන්කර ඇත්තේ මැදරට පිළිබඳ හඳුන්වාදීමටය. මැදරට පිළිබඳ යාවත්කාලීන වූ චිත‍්‍රයක් ඉන් ලබාගත හැකිය. තෝමස් ස්කිනර්ගේ ත්‍සඓහ හැ්රි සබ ක්‍ැහකදබ ්බ ්බමඑදඉසදටර්චයහ නම් කෘතිය මැදරට පිළිබඳ කිසිදු කතුවරයෙකු නොතැබූ දුර්ලභ දත්ත සටහන් කළ ඓතිහාසික මූලාශ‍්‍රයකි. සිංහල ශිෂ්ටාචාරයේ හා සභ්‍යත්වයේ අවසානය සහ බි‍්‍රතාන්‍ය ධනවාදී රාමුවට ලංකාව පරිවර්තනය කරගන්නා සංක‍්‍රාන්ති සමයකදී මෙහි පැමිණි ඔහු 1841 දී ලංකා අපහැදිළිය ලැබිය හැකි වැදගත් පදවියක් වන මාර්ග කොමසාරිස් දුරයට උසස් විය. ඩෙයිල්, ඬේවි, ටෙනස්ට් වැනි ශාස්ත‍්‍රීය වියතුන්ගේ තලයේ ලා නොසැලකෙන ස්කිනර්ගේ කෘතිය මැදරට තොරතුරු සපයාගැනීමේදී විශිෂ්ට කෘතියක් ලෙසට සලකන්නේ සමකාලීන බටහිර ප‍්‍රචලිත දෘෂ්ටි කෝණවලින් මිදුණු විවෘත මනසකින් යුතු යුරෝපයේ සුපිරි බව පිළිබඳ පූර්ව නිගමනයකින් අපහැදිළිය කතුවරයෙකු නිසාය. සාමාන්‍ය ජනතාව කෙරෙහි ඔහු අකම්පිත ඉවසීමකින් ක‍්‍රියා කර තිබේ. අනුකම්පාසහගත විචාරාත්මක හැ`ගීමකින් සිද්ධි විශ්ලේෂණය කර තිබීම නිසා වෘත්තියට අදාළ සෑම ප‍්‍රදේශයකම ඔහු සංචාරය කළ නිසාත් මෙම දත්ත වඩා වැදගත්ය. බි‍්‍රතාන්‍යයන් විසින් ලංකාවේ පරිපාලනය පහසුවට සහ වැඩි ආදායම් ලැබීමට සුරාපානය ප‍්‍රචලිත කළ ආකාරය දෝෂ දර්ෂණයට ලක්කරන ඔහු අපහැදිළිය ජනතාව අතර වඩා සමීපව හැසිරිය යුතු බව දක්වයි. අවසාන කාලයේ ඔහු දැරූ අපහැදිළිය උඩරට මාර්ග සංවර්ධනය හරහා මැදරට පිළිබඳ විශේෂ දැනුමකින් යුතු වූ මොහු උඩරට ජනතාව නව පාලනයේ ප‍්‍රතිඵලයක් ලෙස තම පාරම්පර්ක සංස්කෘතිය විනාශ කර ගැනීම පිළිබඳ කණගාටුවට පත්වේ. ඔහු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ 1818 කැරැුල්ල සහ එයට බි‍්‍රතාන්‍ය රාජ්‍යයේ ප‍්‍රතිපත්ති වගකිව යුතු අන්දම පිළිබඳ දක්වා අති සාක්‍ෂ්‍ය මැදරට සහ එහි ජනතාව පිළිබඳ දක්වා ඇති සානුකම්පී අවංක නිර්වචනයකි. ප‍්‍ර: සිංහලේ වැසියන්ගේ - උදාහරණයක් වශයෙන් මධ්‍යම පළාතේ - චරිත ස්වභාවය කෙබඳු ද? උ: ඔවුහු හැම කඳුකර වැසි ජනතාවක් මෙන්ම, මුහුදු බඩ පළාත්වාසීන්ට වඩා ක‍්‍රියාශීලී, උද්යෝගී මනුෂ්‍ය වර්ගයක් යැයි මා කිව යුතුය. ඔවුහු සාමාන්‍යයෙන් අපහැදිළිය , උද්යෝගී මනුෂ්‍ය වර්ගයක් යැයි මම සිතමි ප‍්‍ර: ඔවුහු සාමාන්‍යයෙන් ශාන්ත, සාමකාමී, නීතිගරුක මනුෂ්‍ය වර්ගයක් ද? උ: ඉස්සර නම් එහෙමයි. අප සම`ග සම්බන්ධකම් පැවැත්වීමෙන් ඔවුන්ට හිරිහැර පීඩා ඇති වූ නිසා දැන් සාමාන්‍යයෙන් එසේයැයි කිව නොහැකිය. නොක්ස්ගේ කෘතිය පිළිබඳ අවධානය යොමු කරන අපහැදිළිය යොමු නොවුනු අපහැදිළිය 1681 දී රොබට් අපහැදිළිය විසින් සපයන ලද ප‍්‍රස්තාවනාවේම නොක්ස්ගේ කෘතියේ අපහැදිළිය දෘෂ්ටිකෝණයට හේතුව හෙළි කරයි. ‘‘රොබට් නොක්ස් ලංකා දිවයිනෙහි සිරකරුවෙකුව සිටින අතරම කන්ද උඩරට රාජධානිය පුරා සංචාරය කළාක් මෙන්ම, මේ කෘතිය කියවන ඔබද එහි සිරගතව සිටිමින් නන් අතේ සැරිසරනු ඇත. ලංකා වැසියන් නොක්ස්ට සැලකූ විට වඩා කාරුණිකව නොක්ස් පාඨක ඔබට සලකන බව ද ඒස ම`ගම ඔබට හැෙ`ගනු නිසැකය’’ නොක්ස් පසුකාලීනව බි‍්‍රතාන්‍ය රචකයින් සේ එතරම් උගත් හෝ ශාස්ත‍්‍රීය මට්ටමේ ලේඛකයෙකු නොවූවත් පෞද්ගලික රුචි අරුචිකම් වලින් ගහණ ඔහුගේ ලේඛනය තුළ මූලාශ‍්‍රමය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයකි.  අනෙකුත් යුරෝපා ¥තයන්, සෙබළුන් අපහැදිළිය පරිපාලන නිළධාරීන් මැදරට රාජධානිය පිළිබඳ සටහන් තබන්නේ ඉතා කෙටි කාලීන අත්දැකීම්ය. නැත්නම් උඩරට රාජාණ්ඩුව බිඳවැටුණු පසු යටත්වැසියන් ලෙස වෙනස් වන ජනතාවගේ අපහැදිළිය තොරතුරුය. නමුත් නොක්ස් වසර 20 ක් උඩරට රාජධානියේ එළිමහන් සිරකරුවෙකුව සිට ලැබූ අත්දැකීම් ප‍්‍රමාණය එලෙස ඔහු ලංකාවේ දේශීය භාෂා පිළිබඳ දැනගෙන සිටීමත් මූලික අරමුණින්ම භින්නරුචික පාඨක සමූහයකට රස ජනනය වන පරිදි රචනා කර ඇති මෙම කෘතිය එබැවින් අපහැදිළිය අංශ වලට තරමක් ක‍්‍රමාණුකූලව විහිද ගිය තොරතුරු වලින් ගහණ වෙයි. මැදරට රාජ්‍ය පාලනය, වෛද්‍ය අපහැදිළිය , නීතිය, වෙළදාම, කර්මාන්ත ශිල්ප, කෘෂිකර්ම යනාදිය නොක්ස් ගැන පවසන රොබට්නුක් ප‍්‍රකාශ කරන්නේ රොබට් නොක්ස් නමැති පුද්ගලයා අභිප‍්‍රාය, ආසාව, වෛරය, බිය හෝ බලාපොරොත්තුව අද්භූත දේ ප‍්‍රකාශ කිරීමෙන් ලද හැකි අපහැදිළිය කීර්තිය යනාදි කිසිවකින් අගතියට නොයන්නෙක් බව කුමන හේතු නිසාවත් අපහැදිළිය අව්‍යාජත්වයෙන් බැහැර නොයන්නෙක් බව ඔහු සම`ග කළ සාකච්ඡුාවේදී මට මැනවින් ඒත්තු ගියේය. මෙම ප‍්‍රකාශය කෙතරම් දුරට සාධාරණ ද යන්න ගැන තර්ක කළ හැකි වුවත් නොක්ස්ගේ දත්ත බොහෝ දුරට පවතින තත්ත්‍වය හෙළි කරන්නක් බවත් ඒවා පිළිබඳ ඔහුගේ පෞද්ගලික අදහස් පමණක් ප‍්‍රවේශමෙන් විශ්ලේෂණය කළ යුතු බවත් කිව යුතුය. වරදක් නොමැතිව සිදු වූ එළිමහන් සිරගතවීම නිසාත් පැනයාම සඳහා නිතර සැළසුම් කරමින් සිටි නිසාත් අන් යුරෝපා සිරකරුවන් සේ උඩරට කාන්තාවන් විවහා කරගෙන එම සමාජය සම`ග අනුගත නොවූ නිසා මෙම සමාජයට කෙතරම් සමීප වුවත් ආගන්තුක දෘෂ්ටි කෝණයක් ඒ පිළිබඳ හෙළා ඇත. නමුත් මේ සියලූ දේ මැද්දේ මැදරට වැසියන් ගැන ඔහුගේ සිතේ වන ආදරණීය මිත‍්‍රත්වයක් ද වරින් වර ඔහු හෙළි කරයි. ‘‘සිංහලයෝ වෛරක්කාරයෝ නොවෙති. ඔවුන් අතර වෛරයක් ඇති වුවද වැඩි කල්ක් නොපවතී’’ බි‍්‍රතාන්‍ය වැනි ක‍්‍රමයෙන් බටහිර ශිෂ්ටාචාරයේ අපහැදිළිය කරා ඇදී යන රටක සිට පැමිණි නොක්ස් උඩරට වැසියන්ගේ සජීවී ජීවන චිත‍්‍රය තම කෘතියේ දක්වාලන නමුත් එහි පැවති ඇතැම් ආවේණික පුදසිරිත්, වත් පිළිවෙත් මිථ්‍යා ඇදහීම් සේ විවේචනය කිරීම කමා කළ හැකි කරුණකි. නොක්ස්ගේ කෘතියේ පවතින අනෙකුත් විශිෂ්ටතම ලක්‍ෂණයක් වන්නේ නූතන සමාජ විද්‍යාඥයාට හා ඉතිහාසඥයාගේ පර්යේෂණ වල නව තේමා වලට අවශ්‍ය දත්ත සපයා දීමයි. මැදරට චූල සම්ප‍්‍රදායේ අභිචාර විධි, දේව සහ යක්‍ෂ ඇදහීම් වල ස්වරූපය, එදිනෙදා ජීවිතය පිළිබඳ සමාජ තොරතුරු, මංගල්‍ය හා මරණ චාරිත‍්‍ර, සාමාන්‍ය දුගී ජනතාවගේ ජීවිත සේම ප‍්‍රභූ ජනතාවගේ ජීවිත යථාවාදීව නිරූපණය කිරීම, මැදරට වැසියන්ගේ ඇඳුම් පැළඳුම්, නිවාස වල තත්ත්‍වය අපහැදිළිය ඉතා වැදගත්ම තේමාවක් වන්නේ දේශීය මූලාශ‍්‍ර වලින් බොහෝ විට ගිලිහී ගිය මැදරට අපහැදිළිය තත්ත්‍වය සහ ඇගේ ගති පැවතුම් ගැන ඉතා සියුම් ලෙස සාකච්ඡුා කර තිබීමයි. මැදරට කාන්තාවන් සම`ග ඉතා දුරස්ථ දිවියක් ගෙවමින් බ‍්‍රහ්මචාරී පිළිවෙතක් ආගමානුකූලව ගෙනගිය නිසා නොක්ස්ගේ මෙම විග‍්‍රහය ඉතා ප‍්‍රවේශමෙන් කාන්තා ඉතිහාසය හැදෑරීමේදී යොදා ගත යුතුය. නොක්ස්ගේ මෙම කෘතිය පසුකාලීනව කෝඩිනර්ගේ සහ ටෙනස්ට්ගේ කෘතියට ද ආභාෂය සපයයි. ‘‘සිංහලයෝ විනෝදකාමීන් අපහැදිළිය සමාජ ජීවිතය ක‍්‍රියා කරති. ඕපා¥ප රුසියෝය. වැදගත් වැඩක නොයෙදී සිටින විට අපහැදිළිය ප‍්‍රධාන විනෝද කාර්යය නම් හිතිමිතුරන් බලන්නට යෑම සහ සම්භාෂණයයි. මෙවැනි අවස්ථාවන්හීදී ගැහැණු සහ පිරිමි වෙන වෙනම රංචු ගැසෙති. ඔවුහු කිසි විටෙක අපහැදිළිය සමාජයේ දක්නට නොලැබෙති’’ ‘‘යමකුට තම අඹ යාළුවා නිරවශේෂයෙන් හඳුනාගැනීමට දුෂ්කර නම් යම් ජාතිවක් විශේෂයෙන් සිංහලයන් වැනි සුළු ඇසුරක් ඇති අපහැදිළිය පිළිබඳ ඉතා අසම්පූර්ණ අවස්ථා ඇති මනුෂ්‍ය වර්ගයක් හඳුනාගෙන ඔවුන්ගේ චරිත ස්වභාවයන් ගැන මතයක් ප‍්‍රකාශ කිරීම කෙතරම් දුෂ්කර ද?’’

No comments: