UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සිංහල ග‍්‍රාම නාම

Thursday, December 12, 2013

සිංහල ග‍්‍රාම නාම

සිංහල ග‍්‍රාම නාම 5ග අංග/අංගෙ (කුඹුරකින් ගොඩට නෙරා ගිය භූමිය* - දෙහිඅංග/කට්ටංග (රත්නපුර දිස්ත‍්‍රික්කය* 6ග අමුණ (දිය ර`දවන වේල්ල, ධාන්‍ය වපුරන බිම් ප‍්‍රමාණය මනින මිම්මක්* - ගොඩඅමුණ(බදුල්ල දි.*/ගල්අමුණ (පොළොන්නරුව දි.* 7ග අරඹ (ගස් ගොන්න* - තල්අරඹ/ගණේ අරඹ 8ග ආන (කැලය* - රත්මලාන/වලාන 9ග ආර (කුඩා දිය පහර*- කිරිඉබ්බංආර/කණබැ`දිආර 10ග ඇල්ල (නොකඉවා ඇදහැළෙන දිය පහර* - කරවනැල්ල/මාවනැල්ල 11ග ඇළ (ගලා යන කුඩා දිය පහර* - හාළිඇළ/ජාඇළ 12ග උඩ (ඉහළින් පිහිටි* - උඩපේරාදෙණිය/වෑඋඩ (කුරුණෑගල* 13ග ඌල/උල්ල (උල්පත* - දඹුල්ල/ගිරිඋල්ල 14ග එළිය (එළිමහන* - නුවරඑළිය/හාවාඑළිය (නුවරඑළිය දිස්ත‍්‍රික්කය* 15ග ඔය (ගලායන තරමක් විශාල දිය පහර* - තලාතුඔය/ගෙලිඔය 16ග ඕවිට (කුඹුරක් හෝ ජලාශයක් අසල ඇති තැනි බිම* - පොල්ගස් ඕවිට/හල් ඕවිට 17ග කඩ/කඬේ (කොටස* - වැලිකඩ/අරඹේකඬේ 18ග කඩුව (වනය* - හික්කඩුව/වස්කඩුව 19ග කණ්ඩිය (ඉවුර, ගොඩැල්ල* - දෙහිඅත්තකණ්ඩිය/මුතුකණ්ඩිය 20ග කන්ද - මහකන්ද/මාලිගාකන්ද 21ග ක`දුර (ක`දු අතරින් ගලන කුඩා දිය පහර* - මානක`දුර/ඇත්ක`දුර 22ග කැලේ - මාවුස්සාකැලේ(නුවරඑළිය/කටුකැලේ (පුත්තලම* 23ග කුඹුර - තැන්නේකුඹුර/මාකුඹුර 24ග කොටුව (බලකොටුව, එළවළු වවන හෝ සතුන් ඇති කරන බිය* - පිටකොටුව/දංකොටුව 25ග ගම්මන/ගොම්මන (ගස් ගොමුව* - මාගම්මන/කුළුගම්මන 26ග ගම (කුඩා ජනාවාසය* - ලබුගම/උඩුගම 27ග ගල - කුරුණෑගල/දිඹුලාගල 28ග ගහ - දිවියාගහ/මීගහකුඹුර 29ග ග`ග - අඹන් ග`ග (පොළොන්නරුව*/ග`ගසිරිපුර 30ග ගාල/ගාල්ල (සතුන් කොටු කරන තැන* - මඩුගල්ල/ඇත්ගාල 31ග ගිරිය (පර්වතය* - අතුරුගිරිය/රාජගිරිය 32ග ගෙදර/ගේ (ගෘහය* - ගලගෙදර/කොටගෙදර (කොළඹ* 33ග ගොඩ (ගොඩබිම* - කිරිබත්ගොඩ/අංගොඩ 34ග ගොමුව (ගස් සමූහය* - තලංගොමුව/වස්ගොමුව 35ග ගොල්ල (ගස් ගොන්න* - පොල්ගොල්ල/නාගොල්ල 36ග තලාව/තලේ/තලය - බගවන්තලාව/දියතලාව 37ග තැන්න (සමබිම* - අඹතැන්න/පන්විලතැන්න 38ග තුඩුව (ගොඩබිමෙන් මූදට හෝ ජලාශයකට නෙරාගිය බිම් තීරුව* - මොරොන්තුඩුව/කහතුඩුව 39ග තොට (ජලාශයකින් හෝ දිය පහරකින් එතෙර වන තැන - බෙන්තොට/ඌරාතොට 40ග තර/තෙර (තීරය, කෙළවර*- බෙන්තර/කළුතර 41ග දමන (කුඩා කැලෑ රොද*- පලූගස්දමන/උඩුවරදමන (පොළොන්නරුව* 42ග ¥ව (¥පත* - නාච්ච¥ව/හබරා¥ව 43ග දෙණිය (ක`දු අතර වූ නිම්නය* - පේරාදෙණිය/පැණිදෙණිය 44ග දොර (ප‍්‍රවේශ වන ස්ථානය, කපොල්ල* - දොරවක/කඩදොර 45ග දොළ (ගලා යන පටු දිය පහර* - ඹමරා දොළ/දනුදොළ 46ග පට්ටිය (රැුළ, රංචුව, ගාල* - කිරිපට්ටිය/පරණපට්ටිය 47ග පතන (කුඩා පැලෑටි වැවුණු තැනි බිම* - දිගම්පතන/අගාරපතන 48ග පත්තුව (පළාතක කුඩා කොටස* - අක්කරෙයිපත්තුව/බිසෝපත්තුව(මාතර* 49ග පව්ව - සිතුල්පව්ව/යාපව්ව 50ග පාණ (ගල* - නාපාණ/ඉත්තෑපාණ 51ග පාත (පහතින් පිහිටි* - ගලපාත/පාතදුම්බර 52ග පාලූව (ශූන්‍ය ස්ථානය* - වල්පාලූව/කුරුළුපාළුව 53ග පැලැස්ස (වන ලැහැබ, සතුන් ලගින තැන* - දිවුලපැලැස්ස/අගුණකොළපැලැස්ස 54ග පිට (මතුපිට, පිටත* - නාරාහේන්පිට/හල්පිට 55ග පිටිය (ගස්වැල් තොර පෙදෙස* - බම්බලපිටිය/බලපිටිය 56ග පුර (නගරය* - අනුරාධපුර/රත්නපුරය 57ග පේ (ගස් ගොන්න* - මිනිපේ/දොම්පේ 58ග පොකුණ (කුඩා ජලාශය* - නෙළුම්පොකුණ/කුසුම්පොකුණ 59ග පොතාන (තණ බිම* - හොරොව්පොතාන/නිකපොතාන 60ග බඩ/බොඩ (අද්දර, සමීප* - නෑබඩ/මාලිංබඩ 61ග බැද්ද (කැලය* - කටුබැද්ද/ගුරුළුබැද්ද 62ග බුබුල - උණුවතුරබුබුල/දියබුබුල 63ග බොක්ක (ක`දුවැටිවල ඇතුළට කාවැදුණු තැන, මුහුදේ හෝ ජලාශයක ජලය ගොඩබිමට කා වැදුණු තැන* - ඌරුබොක්ක/මැටිබොක්ක 64ග ම`ඩ/ම`ඩිත්ත (මඩ සහිත බිම* - ගෝනම`ඩිත්ත(කොළඹ*/ගලපිටමඩ 65ග මඩුව - ආනමඩුව/ඔයාමඩුව 66ග මලය/මලේ (ක`දුකර පෙදෙස* - තිරිකුණාමලේ/තන්තිරිමලේ 67ග මුල (අසල* - පොල්ගහමුල/මර`දගහමුල 68ග මුල්ල (කෙළවර/සැ`ගවුණු කොන* - ගණේමුල්ල/රටේමුල්ල 69ග මෝදර - තුන්මෝදර/ලණුමෝදර 70ග යාය (පැතිරුණු බිම් තීරුව* - දෙණියාය/තිරියාය 71ග ලන්ද (කුඩා ගස් වැල් ඇති කැලෑ බිම* - දොඩම්ගස්ලන්ද/නාලන්ද 72ග ලියද්ද - වතුලියද්ද/හතරලියද්ද 73ග වංගුව (මාර්ගයක නැම්ම* - ගල්වංගුව/දහඅටවංගුව 74ග වක (නැමුණු* - මොරවක/දොරවක 75ග වතුර (දිය ර`දන පහත් බිම*- අලවතුර/මාවතුර 76ග වත්ත (භූමි භාගය* - කුරු`දුවත්ත/වැල්ලවත්ත 77ග වන (කැලය* - කටුවන/කෙබුවන 78ග වල/වළ (කැලය/ආවාටය* - කුස්වල/දෙහිවල 79ග වැල්ල (වැලි තලාව* - දික්වැල්ල/රඹුක්වැල්ල 80ග වැව - සියඹලාවැව/මොරවැව 81ග වැටිය (බැම්ම, ගස්පෙළ* - මිරිසවැටිය(අනුරාධපුර*/අලවැටිය(යාපනය* 82ග විට (පිට, මත්ත, එළිමහන් බිම*- දෙහි ඕවිට/නාරන් ඕවිට 83ග වින්න (ගොල්ල* - නාවින්න/දඹවින්න 84ග විල (ස්වභාවික ජලාශය*- සේරුවාවිල/ලූණුවිල 85ග විල්ලූව (වගුරු බිම* - වනාතවිල්ලූව/ 86ග වෙල - ගලේවෙල/පොල්ගහවෙල 87ග වේල්ල (ජලය හරස් කිරීමට බ`දිනා වේල්ල* - අවිස්සාවේල්ල 88ග හන්දිය (මාර්ග කිහිපයක් එකතු වන තැන, කඩමණ්ඩිය* - ඌරගස්මංහන්දිය/තොරණහන්දිය 89ග හින්න (කුඩාලියද්ද* - මැණික්හින්න/නිල්දණ්ඩාහින්න 90ග හෙල - අඹහෙල/ලිහිණිහෙල 91ග හේන - කොටහේන/මුංහේන 92ග ළි`ද - ගල්ළි`ද/කෝන්ගහළි`ද 93ග කුලම්/කුලම (වැව* - සෙට්ටිකුලම්/ගල්කුලම 94ග තිව් (¥පත* - මුලතිව්/කරාතිව් 95ග මඩම - වැල්ලේමඩම/නයිනමඩම 96ග කාමම් (ගමුව* - පරංකිකාමම්/ඉරක්කාමම් 97ග ආරු (ඔය* - මාවිල්ආරු/කරදියනාරු 98ග අඩි (අසල* - කල්ලඩි/නෙල්ලිඅඩි 99ග ගාර්ඞ්න් :ඨ්රාැබ - වත්ත, උද්‍යානය* - පාම්ගාර්ඞ්න්වත්ත(කෑගල්ල*/සිනමන්ගාර්ඞ්න් 100ග පාර්ක් - :ච්රන - උද්‍යානය* - හයිඞ්පාර්ක්/ග‍්‍රීන්පාර්ක් 101ග පාස් :ච්ිි - කපොල්ල*- ග‍්‍රෑන්ඞ්පාස්/එළිෆන්ට් පාස් 102ග වැලි :ඩ්කකහ - නිම්නය* - වැලිකන්ද/ග‍්‍රීන්වැලි 103ග වුඞ් :උදදා - කැලය* - හිල්වුඞ්/නෝවුඞ් 104ග හිල් :්‍යසකක - කන්ද* - හිල්රෝස්වත්ත(කෑගල්ල*රොක්හිල්