UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සිංහල2

Wednesday, December 11, 2013

සිංහල2

සිංහල ෂ කොටසේ ප‍්‍රශ්න සියල්ලට ද ෂෂ කොටසින් තෝරාගත් ප‍්‍රශ්න 4කට ද පිළිතුරු සපයන්න. ෂ කොටස 01. (අ* දී ඇති පාඨ ලිහිල් බසින් ලියා නැවත තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථ වෙන වෙන ම ලියා දක්වන්න. සග ‘‘එහි ප‍්‍රාණාතිපාතාදි දශ අකුශල කර්ම පථයෙහි නියුක්ත වූයේ පාපධර්ම යැ.’’ (ලකුණු 3යි* සසග ‘‘සමත‍්‍රිංශත් පාරමී ධර්මයන් නිරවශේෂ කොට පුරා සම්‍යක් සම්බෝධිඥානය සමධිගම කළාවූ සර්වඥ බුද්ධය හ.’’ (ලකුණු 4යි* සසසග ‘‘බොහෝ ශාස්ත‍්‍රයන් හදාරා පිරුවා බහුශ‍්‍රැත වූවාහු බහුශ‍්‍රැත බුද්ධය හ.’’ (ලකුණු 4යි* සඩග ‘‘තමා සේමැ සෙස්සනුදු ප‍්‍රාණාතිපාතාදියෙන් විරමණය කරනුයේ කල්‍යාණ ධර්මතර ය.’ (ලකුණු 4යි* ඩග ‘‘අනංග නමැති විලට කල හංසයකු බ`දු වූ මැණික්මය නුරුවලා පාපියුම් පහසින් නොගන්නී යැ.’’ (ලකුණු 4යි* ඩසග ‘‘කොමළ`ගනන් වුවනත් උඩුකුරු කොට තම මුහුලත් බැ`ද පිහිනනු දිය පිට’’ (ලකුණු 4යි* ඩසසග ‘‘ලක කොමළ`ග සමනොළ ගිරි හිසින් යුතා හළ මනර`ග මලිගිය මල්දමින් ගොතා’’ (ලකුණු 4යි* ඩසසසග ‘‘දිලිහෙන ග`ගුලැලීය ඇදහැලීය ගිලිමල් රොණවුලීය සුදුවැලීය’’ (ලකුණු 4යි* සංග ‘‘සොරකම් කර රැුගෙන වෙන වෙන වෙස් රුදුරු සුරුකම් කළ පොරණ දියබ`දහු නරතුරු’’ (ලකුණු 4යි* (ආ* පහත දැක්වෙන ගද්‍ය පද්‍ය පාඨයන්හි අවස්ථා සම්බන්ධය ලියාදක්වන්න. සග ‘‘ස්වාමීනි නුඹ වහන්සේ සැරිසරා වැඩි කල්හි මේ ජේතවන විහාරය කුසල් කැමැති සත්ත්වයනට පිළිසරණ නොවෙයි.’’ (ලකුණු 3යි* සසග ‘‘සිටින ලියන් දැක සිහිකර බණ දහම සිටින කෝන් ගස සෙවණේ නොර`දාම’’ (ලකුණු 2යි* ෂෂ කොටස 02. සිංහල බෝධිවංශයෙන් හෙළි වන ශ‍්‍රි ලංකාවේ ඓතිහාසික තොරතුරු පිළිබ`ද සමාලෝචනයක් කරන්න. (ලකුණු 15යි* 03. කෝට්ටේ යුගයේ පැවති අධ්‍යාපන තත්ත්වය ගිරා සන්දේශයෙන් හෙළි වේ. සෝදාහරණව ප‍්‍රකට කරන්න. (ලකුණු 15යි* 04. ඩිංගිරිමැණිකා නවකතාවෙහි අන්තර්ගත කරුණු සමාජය යහම`ගට යොමු කිරීම ස`දහා කොතෙක් දුරට වැදගත් වේ දැයි සාකච්ඡුා කරන්න. (ලකුණු 15යි* 05. විවිධාකාරයේ වස්තු විෂය භාවිතයෙහි ලා නිර්මාණකරුවෝ් අභිරුචියක් දක්වති. පද්‍යාවලියේ එන කොළඹ යුගයේ කවීන්ගේ නිර්මාණ ඇසුරින් විමසීමක් කරන්න. (ලකුණු 15යි* 06. පද්‍යාවලියේ එන පී.බී. අල්විස් පෙරේරා, විමලරත්න කුමාරගම යන කවියන්ගෙන් එක් අයෙකුගේ නිර්මාණ පිළිබ`ද ඇගයීමක් කරන්න. (ලකුණු 15යි* 07. ස්වභාව සෞන්දර්ය වර්ණනයෙහි ලා කරන ගිරා සන්දේශ කතුවරයා පළ කළ සාමාර්ථ්‍යය සනිදර්ශනාත්මකව විමසන්න. (ලකුණු 15යි*

No comments: