Wednesday, December 11, 2013
සිංහල
සිංහල
ෂ කොටසේ සහ ෂෂ කොටසේ ප්‍රශ්න සියල්ලට ද ෂෂෂ කොටසින් ප්‍රශ්න 2ක් ද තෝරාගෙන ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න.
ෂ කොටස
01. සග (අ*. සිංහල හෝඩියේ එන හ්‍රස්ව ස්වර පහක් ලියා දක්වන්න. (ලකුණු 02යි*
(ආ*. සිංහල හෝඩියේ එන මූර්ධජාක්ෂර ලියා දක්වන්න. (ලකුණු 02යි*
සසග හිස්තැන් පුරවා සම්පූර්ණ වාක්‍යය පිළිතුරු පත්‍රයේ ලියා දක්වන්න.
(අ*. ......................(බල්ලෝ/බල්ලන්* ස`දට බුරති. (ලකුණු 02යි*
(ආ*. මා බොරු ..................... ( කියමියි/කියතියි* ඔවුහු සිතති. (ලකුණු 02යි*
සසසග අක්ෂර වින්‍යාසය සදොස් පදය තෝරාගෙන පිළිතුරු පත්‍රයේ ලියා දක්වන්න.
(අ*. වර්ධනය, මර්ධනය, පරිගණකය, ශිෂ්ටාචාරය (ලකුණු 02යි*
(ආ*. විශ්වසනීය, විශිෂ්ට, පර්යේෂණය, වාර්ථාව (ලකුණු 02යි*
සඩ. තනිපද ලියන්න.
(අ*. කිසිවෙකුටත් දෙවැනි නොවන (ලකුණු 02යි*
(ආ*. යමක් කරම්දෝ නොකරම්දෝ යන අවිශ්වාස ගතිය (ලකුණු 02යි*
ඩග සමානාර්ථයවත් පදය වරහන් තුළින් තෝරා ලියන්න.
(අ*. රජතුමා (තරි`දු, නිරි`දු, සුරි`දු, යති`දු* (ලකුණු 02යි*
(ආ*. හිරු (දිවයුරු, අදියුරු, නිසයුරු, අගයුරු* (ලකුණු 02යි*
ඩසග පහත වාක්‍ය ඛණ්ඩයන්හි විද්‍යමාන වන සමාස පද තොරා ලියන්න.
(අ*. නොයෙක් කව්නළු රස දත් (ලකුණු 02යි*
(ආ*. දවස් ගණනක් අත්පා මෙහෙවර කොටත් (ලකුණු 02යි*
ඩසසග කර්තෘකාරක වාක්‍ය දෙකක් ලියන්න. (ලකුණු 04යි*
ඩසසස. එවා කර්මකාරකයට හරවන්න. (ලකුණු 04යි*
සංග පහත දැක්වෙන ක්‍රියා පදවල පූර්වක්රියා රූප හා මිශ්‍රක්‍රියා රූප ලියා දක්වන්න. (ලකුණු 04යි*
කපයි, තබයි, හාරයි, බණියි
ංග සදොස් වාක්‍ය ඇතොත් නිදොස් කරන්න.
(අ*. ශිෂ්‍යයා දක්ෂයෙක් වේ. (ලකුණු 02යි*
(ආ*. අම්මාත් මමත් ගෙදර යමි. (ලකුණු 02යි*
ෂෂ කොටස
02. පහත දැක්වෙන මාතෘකාවන්ගෙන් අභිමත මාතෘකාවක් තෝරාගෙන වචන 250කට නොඅඩු රචනයක් ලියන්න.
පරිසරය අප රකියි රකිමු අපි පරිසරය මත් උවදුර පිටුදකිමු
මතු රැුකෙනා ශිල්පයමයි උගතමනා නූතන භික්ෂුවගේ කාර්යභාරය (ලකුණු 15යි*
ජනමාධ්‍ය හා සදාචාරය
03. පහත පද්‍ය පන්තිය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
සුව`ද ස`දුන් කොකුම`ගරා
පැහැද තමන් වෙර තවරා
නොමද සලෙලූ දන එපුරා
නිබ`ද කෙළිති සතොස පුරා
කියමින් ගී රස මියුරු
තබමින් පද තල අනුරූ
බ`දිමින් දන මන නුවරූ
කෙළිමින් යෙති බැ`ද බහුරූ
නොමිහිරිද මේ වෙණ
ඇසුහු ද මෙයින් වැඩි වෙන
නැතහොත් නැත නුවණ
කියව නොසතුටු වන්ට කාරණ
සග මෙම පද්‍ය කිහිපය උපුටා ගෙන ඇත්තේ කුමන ග්‍රන්ථයෙන් ද? (ලකුණු 04යි*
සසග මෙහි දැක්වෙන මිශ්රකි්රයාරූප තුනක් ලියා දක්වන්න. (ලකුණු 03යි*
සසසග මෙහි මුල් පද්‍ය දෙකෙන් වර්ණනා කෙරෙන්නේ කවර අවස්ථාවක් ද? (ලකුණු 04යි*
සඩග තද කළු අකුරින් මුද්‍රිත වචනයන්හි අර්ථ ලියා දක්වන්න. (ලකුණු 04යි*
ෂෂෂ කොටස
04. මහනුවර දිස්ත්‍රික්කයේ ග`ගවට කොරලේ ප්‍රාදේශීය සභාවට අයත් පෙතන් ඔයට කැලි කසල බැහැර කිරීම නිසා පාරිසරික අර්බුද රැුසක් මතුවී ඇත. ඒ පිළිබ`ද ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා දැනුවත් කිරීම පිණිස ලිපියක් පිළියෙළ කරන්න.
05ග :ස*ග පහත දැක්වෙන ෙඡ්දය 1/3 එකක් වන සේ සාරාංශ කරන්න.
සමාජ පැවැත්මෙහි ලා අත්‍යවශ්‍ය කරුණක් වන අන්‍යෝන්‍ය සම්බන්ධතා තහවුරු කරනුයේ සන්නිවේදනය මගිනි. යමෙකුගේ සිතෙහි උපදින අදහස් තවත් අයෙකුට දැනෙන පරිදි හෙළිදරව් කිරීම, තවත් අයෙකුට පේ‍්‍රෂණය කිරීම සන්නිවේදනය ලෙස වටහා ගත හැකිය. මානව දමාජයේ පමණක් නොව සත්ත්ව සමාජයේ ද යම් ආකාරයක සන්නිවේදනයක් සිදුවේ. එසේ වුවව ද සහජ ක්‍රියාවලියක් වන සත්ත්ව සන්නිවේදනය සීමාන්විත වූවකි. මානවයා විෂයෙහිදී සන්නිවේදනය නිර්මාණශීල ප්රයත්නයක් ලෙස වර්ධනය වෙයි. මානවයාගේ ප්‍රධානතම හා වැදගත් ම සන්නිවේදන මාධ්‍ය වන්නේ භාෂාවයි. එමෙන්ම මානවයා කලින් කල ලබන්නාවූ දැනුම් සම්භාරය, ආකල්ප - සංකල්ප හා කුසලතා පරපුරක් පාසා ප්‍රවාහනය කරමින් ඒවා බෙදාදීම, ආරක්ෂා කිරීම හා නවීකරණය කරනු උදෙසා වූ ප්‍රධානතම මාධ්‍ය වන්නේ භාෂාවයි. (ලකුණු 10යි*
:සස*ග පහත දැක්වෙන වාක්‍යයන්හි තද කළු අකුරින් මුද්‍රිත පද කවර සමාසයකට අයත් වන්නේදැයි ලියා දක්වන්න.
සග දෑස නිල්පුල් තෙමා
සසග සුරන් සහ සහසැස් - නොකර සිටියේ අහස් කුස් හිස්
සසසග වැ`දගන් මිතුර තුන්සිත කර සමාදි
සඩග ගයාහිස වැඩහි`ද බුදුවුණදා
ඩග රැුගත් සුරා පිරූ විතින් - සුරත් තඹරු පෙති සෙනෙතින් (ලකුණු 15යි*
06.
සග ‘‘කර’’ ධාතුව අතීත කාල (කර්තෘකාරකයෙහි* වරනගන්න.
සසග ‘‘මිනිස්’’ ශබ්දය සියලූ විභක්තිවල වරනගා දක්වන්න.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment