UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: I'm used to it මම ඒකට පුරුදු වෙලා හිටියා

Friday, July 13, 2018

I'm used to it මම ඒකට පුරුදු වෙලා හිටියා

I'm used to it
මම ඒකට පුරුදු වෙලා හිටියා
I am glad to meet you
ඔබ හමුවීම සතුටක්
I am getting late
මට පරක්කුයි
I can't remember
මට මතක නෑ
I'm angry with you
මම ඔයත් එක්ක තරහයි
I'm against it
මම ඒකට විරුද්ධයි
I admit my fault
මම මගේ වරද පිළිගන්නවා
I will do it for you
මම ඒක ඔයා වෙනුවෙන් කරන්නම්
Hurry up
ikaman කරන්න
Come soon
ඉක්මනින් එන්න
I used to smoke
මම දුම් බොන්න පුරුදු වෙලා හිටියා
I beg your pardon
මම ඔයාගෙන් සමාව අයදිනවා
I can manage everything
මට හැම දෙයක්ම manage කරගන්න පුළුවන්
I can't hear anything
මට කිසිවක් ඇහෙන්නේ නෑ
I can't do it
මට ඒක කරන්න බෑ

I couldn't go there
මට එහේ යෑමට නොහැකි වුණා
I didn't do it
මම ඒක කළේ නෑ
I didn't get you what you say
ඔබ කියූ දේ මට අල්ලාගන්න බැරිවුනා
Should I go there
මම එහෙ යන්න ඕනද
I'm disgusted
මට එපා වෙලා


By kawshalya sandaruwan dissanayake

No comments: