UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: පැරකුම්බා සිරිත

Thursday, July 4, 2013

පැරකුම්බා සිරිත

සිංහල සාහිත්ය ග්ර්න්ථාවලියට ශ්රීස ජයවර්ධනපුර කෝට්ටේ සමයේ දී එක් වූ අලුත් මගක් ගත් තවත් විශේෂිත කෘතියක් ලෙස පැරකුම්බා සිරිත හැඳින්විය හැකි ය. එතෙක් නො ලියැවුණු ගණයේ ප්ර බන්ධයක් වූ මෙය විරුද කාව්යසයක් හෙවත් ප්රතශස්ති කාව්ය‍යක් වේ. සංස්කෘත භාෂාවෙන් රචිත පැරැණි විවිධ විරුද කාව්යි තිබිණි. විශ්වනාථයන් සාහිත්යි දර්පණයෙහි සඳහන් කරනුයේ ‘ගද්යකපද්යරමයී රාජස්තුතිර් විරුදමුඛ්යයතෙ’ යනුවෙනි. ඒ අනුව ගද්ය යෙන් හෝ පද්යපයෙන් හෝ රචිත රාජස්තුති ආදි වර්ණනා විරුද කාව්යය නම් වේ. කෝට්ටේ ශ්රීස පරාක්රවමබාහු මහරජු වර්ණනා කරනු පිණිස පැරකුම්බා සිරිත නම් වූ කාව්යකය ලියැවී තිබේ. ගුණ වර්ණනා කිරීම හෝ ප්ර්ශංසා කිරීම හෝ ශ්රේ ෂ්ඨත්වය ප්රකකාශ කිරීම හෝ පිණිස කෙරුණු රචනා ප්ර ශස්ති වශයෙන් සැලැකෙන බැවින් මෙකී කාව්ය යන් ප්ර ශස්ති කාව්ය සංඛ්යානවෙහි ලා සිංහල සාහිත්යශ ග්රූන්ථ අතුරෙහි සැලකේ. එසේ වූ ප්රකථම ප්ර්ශස්ති ග්රාන්ථය පැරකුම්බා සිරිත යි. ‘සිරිත’ යන්නෙහි චරිතය, චාරිත්ර ය මෙන් ම ජීවිත පුවත යන අර්ථය ද පවත්නා බැවින් පරාක්රරමබාහු රජුගේ තොරතුරු වර්ණනය යන අර්ථයෙන් මේ නම යෙදී ඇති බැව් පෙනේ. මේ කෘතිය ලියැවී ඇත්තේ රජු සිරිලක එක්සේසත් කොට විදේශවල ද ස්වකීය බල පරාක්රනමය පතුරුවා ප්රතබලත්වයට පත් කාලයෙහි බව ‘රන මිණි මුතු පඬුරු ලබන රටින් ලාඹ ගවුඩ වංග‘ වැනි කව් පදවලින් අනාවරණය වේ’ පැරකුම්බා සිරිත කතුවරයා කවුරු ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් දකින්නට නොමැත. මෙහි ඇතැම් කවි ආශ්රජය කොට ගෙන මෙය ලියා ඇත්තේ කතුවරියක වන්නට ඇතැයි සමහරු අනුමාන කරති.




zzfjfyr oigla mqrd lrjd oi wgla uy jeõ ne £

jir told ìiõ wìfiia uyKqjï f;u`.=,a fh §

wecr lsjúh mskska cdkls jrK wE uy lõ ne £

l=uroia rc ld,soia kï lsú÷yg ish Èú ms §ZZ

reyqKq rg udkdjq¿ mqrh fidW;al¾Ifhka hqla;j j¾Kkd lrkq olakg ,efí'







;=re

Wÿ, i;au`.=,e;= msáka mqr jevu lrjd mqfoka úis;=re

ksu, l=, mrmqfrka tk f,i foñka ch uy ,Ek ;k;=r

úmq, woßka ie,is ÿñ÷ka mqo isß;a lrjkqj ksr;=reZZ

l;=jrhd ifjks isß merl=ï rcqf.a jxYh mejiSug fuu l,amfha wdÈu rdchd jQ ffjjdiaj; ukq olajd .uka lrhs' tu jxYh f,dj m;, iQ¾h jxYhhs' oïfida rc;=ud o tu jxYfha jQfjls' iqñ;a l=ureo fuu jxYhg wh;a w;r Tyqf.a ,xld .ukh mejiSu i
yd 10-11 meÈ fol ,shd we;' O¾udfYdal rcq úiska tjk ,o oCIsK YdLdj;a l=, 18 la iu`. meñKs iqñ;a l=ure o fojkmE;sia rc;=ud W;al¾Ifhka msyka fldg we;' bka wk;=rej iqñ;a; l=udrhdg chuyf,a ;k;=r ^Y%S uydfndaëka jykafia rlskajqkaf.ka wdÈ;uhd& msykafõ' lúhd iqñ;a l=ureka furg b;sydifha jeo.;a isÿùulg iïnkaO heZhs mejisu .;a W;aiyh meyeÈ
zzksß
iSiS lshkq lsu nia fufia fkd;ld wm fid
;jo je,s uev f;,a hmd Èh .;elsfoda ljqre;a úiska ;o

tho fid

meyeo ÿka wvq fkdje f.kdfha iqúis oyila okka ksjr oZZ

wdÈ jYfhka .cnd mqj; meÈ ;=klska bÈßm;a lr we;' fuh lúhd ixjdo iajrEmfhka bÈßm;a l< o fuh lshjk mdGlhdg ;ud bÈßfha iÔj oiqka ueù fmfkhs' .cnd rcq je,s uev f;,a iy c,h .;a nj mejisfuka" fid,Skaf.a .¾jh ì
oeuq wdldrh ms
fï mqj; yd iïnkaO wisßu;a isÿúï bj;a fldg lúhd weoysh yels lreKq muKla meÈhg k`.hs' wjHdch' ir,h' isÿùfï Wiia lu zzoeka isßi`.fnda kñka jkqjla ,sh;sZZ hkafkka èjks; fjhs' bka wk;=rej uyfika rcq msW;al¾Ifhka j¾Kkd lrhs' tfukau

zzúfia ij ,l ñys÷ udysñ mqo isß;a mejf;k iod

fofia l,s`.l jvd imeñKs ol=Kq omqod

Wfia i;a uy,ska w¨;a f,da uyd myd ler uk kod

fufia f;Èh; mis÷ù ls;a isß fujka krks÷ iodZZ

hkqfjka ls;aisß fujka rcq l,s`.= ráka f.k wd oi
yka fldg we;' merl=ïnd isßf;ys uq,ska olajk ,o taldnoaO;djhla we; hk lreK fun÷ moH ;=;elsula fkdl< nj meyeÈuy;a W;al¾Ifhka j¾Kkd fldg we;' Tjqkaf.a wd.ñl Nla;sh" úr;ajh wd§ fkdfhla lreKq msmerl=ïnd isßf;ys ix.%y ù we;'

tfukau merl=ï rcqf.a lS¾;s f>dIh úia;r lrñka rÑ; moH fndfydauhla olakg ,efí' rcqf.a rEm fYdaNdj" .;s .=K yd ls;a hiia wdÈh fuys§ j¾Kkdjg n÷ka ú we;' tys§ ixialD; lùkaf.a Wmud yd w,xldrdÈh Ndú;hg f.k we;' rcqf.a úl%uh jkñka rÑ;"

zzfï ksß÷ úl=fuka is;=fjd;a jer ie uy fur ;=Ufils ls
ef
ishfodr je,s u¿fjls oUÈj ; r

fiiq rc kr mKqjka lsu ne
fj r ZZ

fuh N¾;=yßf.a ks;s Y;lfha tk Yaf,dalhl we;s Wmud Ndú;fhka rÑ; moHhls' tfukau lùka úiska w¾: rifhka fukau Yío rifhka o hqla; moH ;r`.hg fuka rpkd fldg we;s whqre olakg ,fí'

zzmeyeÈir ïnd re¢ ukr ïd - ;=kq isßr ïnd m;sms
remq rcr ïnd rKu; l= ïd - Èk merl=ïnd ysñ f;úl= ïd



mqj;roïnd úßÿ ;r ïd - ukyrrïnd m;sms
hiyr,ïnd Wr È.=k ïd - Èkmerl=ïnd rc isß r ï

merl=ïnd isßf;ys Ydx.drd;aul úryd,dm we;=<;a ùu o úfYaI lreKls' merl=ïnd rcqf.a iud.uh m;k" tfy;a Tyqf.ka úfhdaù isák ldka;djl úiska Tyqf.a rEm fYdaNdj yd w,xldrh jkñka ;u úfhda ÿl m< jk mßÈ lshk ,o moH o olakg ,efí'

zznkaod ñka oo uo wrúkaod ir,d ir hd fka

ukaod ks, ;=r`.=g kef`.ñkaod úfhdj. kxjd fka

pkaod k, f,i úh fk; kskaod fkd ,Èñ ;ks hd fka

lekaod jfr merl=ï krkskaod ilsi
i
md fkaZZ

merl=ïnd isß; ;=< fnfyúka ñY% NdIdj Ndú;h olakg ,efí' lõis¿ñK" uqjfoõodj; iy iiodj; jeks .%J: ;=< ñY% isxy, jpk lsisjla olakg fkd,efí' isof;ys o Ndú; ù we;af;a yqÿ fy¿ joka muKs' kuq;a .ïfmd< wjêfha§ ,shqjqKq uhqr ikafoaYh iy ;sir ikafoaYh ;=< ñY% isxy,h Ndú; ú we;' fldaÜfÜ hq.fha§ il= joka Ndú;h yxi ikafoaYfhkq;a" merl=ïnd isßf;kq;a fnfyúka olakg ,efí' rdcfõYHd nqcx." úrrdc isfrdar;ak" f,daìrdc .c wxl=i" wls,nqjk" uõ,sud, yd mÜgjia;% wdÈ ixialD; jok fhdod we;af;a Yío rih we;s lsßfï wruqKskah' t
zzwx. jx. c ux.f,ka jeä ìx. fuka uqks md lu,a jg

wx. ;=x. u;x.ck fok bx.lska lú nka okka yg

wx. jx. l,sx. ysx`.=, fldx.fKka mejiq hiska ;=g

wx ix.j
මේ පොතේ කතුවරයා කවුරුන් වුව ද ඔහු මනා භාෂා ඥානයකින් යුක්ත ව සිටි උගතකු වූ බව මේ රචනයෙන් විද්යකමාන වේ.

පැරකුම්බා සිරිත කව් 140 කින් යුක්ත වූ කෘතියකි. මෙය පරිච්ඡේද ආදි වශයෙන් වෙන් නො කොට එක දිගට ම ගලා යන රචනයක් ලෙසින් ලියැවී ඇත. එහෙත් කාව්යක වෘත්ත වරින් වර වෙනස් වීමෙන් විරාම සහිත වී කොටස් කීපයකට බෙදා දැක්වෙන ආකාරයක් දකින්නට පිළිවන. තත්කාලීන බොහෝ කෘතිවල එන සමුද්රොඝෝෂය වැනි සුලබ විරිත්වලට ගැති නො වී විවිධාකාර තාල රටා රැගත් විරිත් මෙහි භාවිතයට ගෙන තිබේ.

එකී විවිධ විරිත්වලින් බෙහෙවින් ප්රරකට වන්නේ ගායනයට උචිත වූ සංගීතමය විලාසයකි. එසේ ම රංගන අභිලාෂය කුළුගන්වන ශබ්ද ධ්වනියෙන් යුක්ත රිද්මයකි. එබැවින් මේ රචනා වාද්යි භාණ්ඩ ද නර්තනය ද සහිත ව රාජ සභාව වැනි තැන්වල ගායනය වන්නට ඇති බැව් සිතීම දුෂ්කර නො වේ. මෙය රාජ සභාවේ සිටි කාව්ය ක්කාරයන්ගේ හෙවත් වන්දිභට්ටයන්ගේ රචනා සමූහයක එකතුවක් වන්නට ඇතැයි ඇතැමුන් උපකල්පනය කිරීමට මෙය එක් හේතුවක් ව ඇත. තෙරුවන සහ දෙවියන් නැමදීම සහ හැඳින්වීම කිරීමෙන් අනතුරු ව ඔකාවස් රජ පරපුරෙන් පටන් ගෙන සිරිලක දෙවනපෑතිස් රජුගේ සිට විශේෂිත රජවරුන් එකොළොස් දෙනකු පිළිබඳ වර්ණනා කිරීමෙන් පසු හය වැනි පරාක්රරමබාහු රජු පිළිබඳ හැඳින්වීමට ප්ර්වේශ වේ. අනතුරු ව රජුගේ රූප ශෝභාව, තේජස් වී භාවය, වීරත්වය, ත්යා’ගශීලීත්වය ආදි වූ නොයෙක් ගුණාංග විවිධාකාරයෙන් ද විචිත්රවත්වයෙන් ද වර්ණනා වේ. ඒ සඳහා කව් සියයක් පමණ බන්ධනය වී තිබේ. මෙහි එන හැම පද්යමයක් ම මනහර එළිවැටෙන් ද ලාලිත්යස රිද්මවලින් ද යුක්ත ශ්ර වණ රමණීය ලෙසින් පවතිද්දී ශබ්ද රසයට මෙහි මූලිකත්වය දී ඇතැයි හැඟුණ ද පැරකුම්බා සිරිතේ ඇතැම් පද්ය අර්ථ රසයෙන් ද සමන්විත ව ලියැවී ඇත. මේ කවිවලින් බොහොමයක් ම වාගේ එකිනෙක නො පරයන තරමේ රාජ ප්රදසාදය දැනවීමෙන් ද විචිත්රේ බවින් ද යුක්ත ය. ඊට අතිශයෝක්තිය බෙහෙවින් මිශ්ර ව පැවතුණ ද ඇතැම් විට පුනරුත් දෝෂ දැකිය හැකි වුණ ද සමස්තයක් සේ ගත් කල කතුවරයාගේ පරමාර්ථය වූ ප්රතශස්ති ගැයුම මැනැවින් ඉටු කිරීමට ඔහු සමත් වී තිබේ. රචනයේ ඒකාකාරී බව වෙනසකට ලක් කරන රිසියෙන් මෙන් වෘත්ත සහ කාරණා ආදිය පමණක් නො ව වෙනත් උපක්රකම ද මෙහි වරින්වර යෙදී ඇත. දෙ බසක ස්වරූපයෙන් ලියැවී ඇතැයි සිතිය හැකි මේ කවිය ඊට නිදසුනකි.

‘කියග මගිය එනු කොහි සිට?

දද සමනොළ ගොසිනා

නොය කියමුකු එදිග?

බමුණ සුමන සුරිඳු විසිනා

ගිය කල දෙදහස් පන්සිය

රජකු එතැයි දියනා

කියැවිණි - තන්වැසිය එනම්?

පැරකුම් රජ මෙදිනා’

විවිධාකාරයෙන් රජු වර්ණනා කොට සෑහීමකට නො පත් මේ කවියා කාව්ය යේ අවසාන භාගයේ දී ශෝකී ළඳුන් ගේ මුවින් ගැයෙන රජු අරබයා වූ විරහාලාප පද්යව සමූහයක් ද මීට ඇතුළත් කරනු දැකිය හැකි ය. මේ කෘතිය කිවිඳියකගේ නිර්මාණයකැයි ඇතැමුන් සැක පහළ කරනුයේ මේ කව් උපයෝගී කොට ගෙන ය. එහෙත් මෙකී කව් මේ කවියා රජුගේ චරිතයේ තවත් ප්ර තාපවත් පැතිකඩක් නිරූපණය කිරීමට උපයෝගී කොට ගෙන ඇතැයි සිතීම සාධාරණ ය. පැරකුම්බා සිරිතෙහි රජවරුන් පිළිබඳ කෙරෙන හැඳින්වීමේ දී ඓතිහාසික තොරතුරු රැසක් ද අනාවරණය වනු දකින්නට පිළිවන. කතුවරයා ලංකා ඉතිහාසය ගැන පැවැසීම අරඹනුයේ සිරිමා බෝ සමිඳුන් වැඩම වීමේ පුවතිනි. ඉන් අනතුරු ව ස්වකීය විෂයයට අදාළ යැයි හැඟෙන රජවරුන් හා ඔවුන්ගේ විශේෂිත ක්රිවයා පිළිබඳ පමණක් ප්රනකාශ වේ. ගජබා රජු ගැන ‘එසඳ සොළියා බසට රැහැණි ව ගඳා මිරිකා රැපැයි දියකඳ’, කීර්ති ශ්රී මේඝවර්ණ රජු ගැන ‘ළසේ සත් මහලින් අලුත් ලෝ මහ පහා කර මනනද’, බුද්ධදාස රජු ගැන ‘අසූ මහ සව් නම් තබා කුමරුන් අසූවක් ලැබ ගෙනා’, කුමාරදාස රජු ගැන ‘කුමර දස් රජ කාලිදස් නම් කිවිඳු හට සිය දිවි පිදී’ වැනි සඳහන් මෙහි දැකිය හැකි ය. මේ අනුව පැරකුම්බා සිරිත කතුවරයා උසස් කවීත්වයක් සහිත සාහිත්යිමය කුසලතාවෙන් හෙබි උගතකු වී යැයි සිතීමට හේතු සාධක ඇත. මේ කෘතියෙහි දැකිය හැක්කේ අසීමිත රාජ පාක්ෂික භාවයෙන් යුක්ත ව අතිශයෝක්තියට ගැති වීම කැයි පැවසිය හැකි නමුදු ඒ අතින් තත්කාලීන අනෙකුත් කෘතිවල එන රාජ වර්ණනාවලට වඩා වැඩි අමුත්තක් මෙහි දැකිය නො හැකි ය. මේ රචනයෙහි දී කතුවරයා හැම අතින් ම පාහේ සංස්කෘත කාව්යඩ සම්ප්ර දායයන් හි ආභාෂය ලබා ඇතැයි සිතීම නිවැරැදි ය. එහෙත් අරමුණට අදාළ පරිදි ස්වාධීන ලක්ෂණ පිළිබිඹු කිරීමට ද ඔහු සමත් වී ඇත්තේ ය.

කෝට්ටේ යුගයේ පඬිවරුන් සිංහල සාහිත්ය ය විවිධාකාරයෙන් දියුණු කිරීමට ගත් උත්සාහයේ එක් පාර්ශ්වයක් පැරකුම්බා සිරිතෙන් නියෝජනය වේ. එසේ ම පද්යු භාෂාවේ පෙරළියක් කිරීමට සමත් නිර්භය ප්ර්යත්නයක් සේ ද මේ කෘතිය විශේෂිත වේ. එතෙක් නො තිබු විරූ නව මගක් ගත් නිර්මාණයක් ලෙසින් ද පසුකාලීන ව බිහි වූ ප්රේශස්ති කාව්යාතවලියට මග පෑදූ මුල් කෘතිය ලෙසින් ද කෝට්ටේ සාහිත්යසයේ විසිතුරු භාවය පළ කෙරෙන උසස් ප්ර්බන්ධයක් ලෙසින් ද පැරකුම් සිරිත අගනේ ය.



No comments: