UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya

Friday, February 7, 2020

සුලග වගේ ඇවිදින්
සීමා නව කතාව
සදා වාසනා3
සදා වාසනා2
සදා වාසනා 
සින්දූර්4
සින්දූර්3
සින්දූර්2
සින්දූර්

සපු නව කතාව5
සපු නව කතාව4
සපු නව කතාව3
සපු නව කතාව2
සපු නව කතාව
නිල් සමනලියේ
සුලං කුරුල්ලෝ
කුලුදුල් ආදරය
සීමා  නව කතාව
පතිනි වන්දනා
පරසතු සුවදක්
දේදුනු චායා
දයාබර නෝටී 1
දයාබර නෝටී 2
චෙරි මල් සුවද
බොද මීදුම්3
බොද මීදුම්2
බොද මීදුම්
බත්තලංගුන්ඩුව

Thursday, February 6, 2020


නව කතා වර්ෂා 3
නව කතා වර්ෂා 2
නව කතා වර්ෂා 
 නව කතා මගේ මලී 3
 නව කතා මගේ මලී 4
 නව කතා මගේ මලී 2
 නව කතා මගේ මලී
 නව කතා චායා5
 නව කතා චායා4
 නව කතා චායා3
 නව කතා චායා 2
 නව කතා චායා1

Saturday, March 16, 2019

EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 15

http://q.gs/EmtCh


EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 14

http://q.gs/EmtCb



EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 13

http://q.gs/EmtCR

EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 12

http://q.gs/EmtCH

EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 11

http://q.gs/EmtC3

EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10

http://q.gs/EmtBn


EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 9

http://q.gs/EmtBc


EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 8

http://q.gs/EmtBT

EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 7

http://q.gs/EmtBJ


EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 6

http://q.gs/EmtAu



EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5

http://q.gs/EmtAk


EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 4

http://q.gs/EmtAX


EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 3

http://q.gs/Emt9B
http://q.gs/Emt9B

EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 2

http://q.gs/Emt91

EB exam ආදර්ශ ප්‍රශ්න පත්‍ර 1

http://q.gs/Emt89


Wednesday, October 24, 2018

පැණි වරකා බලවත් පිළිකා නාශකයක් බව නූතන විද්‍යාඥයින් පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ.


ශ්‍රී ලංකාව මෙන්ම කර්ම කලාපීය රටවල් වල වැවෙන ඉතාමත්ම රසවත් පලතුර ඇති පැණිවරකා ඉතින් නූතන විද්‍යාඥයින් විසින් පැණි වරකා වල පිළිකා නාශක සංඝටක තිබෙන බව නූතන විද්‍යාඥයින් විසින් මේ වන විට පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇත අද අපි කතා කරන්නේ කොහොමද මෙම සංඝටක මගින් පිළිකා වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කරනවා
වරකා වර්ධනය වූ විට රාත්තල් 100 පමණ බරක් දරන ශාකයක වර්ධනය වන ලොව විශාලතම පළතුරයි. බංගලාදේශයේ ජාතික පළතුර වන්නේත් වරකායි. වරකා පළතුර සතුව තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ සහ විටමින් A, B6, C සහ ප්‍රෝටීන් වැනි විශාල පෝෂණ ගුණයක් අන්තර්ගත වනවා. වරකා මදුලු කෝප්පයක් තුල දිනකට ශරීරයට අවශ්‍ය වන විටමින් B6 25% පමණ අඩංගු වනවා. එළවළු පමණක් ආහාරයට ගන්නා පුද්ගලයෙකුට වාරකා මගින් ශරීරයට අවශ්‍ය කරන විටමින් නිසි පරිදි සපයා ගන්නට පුළුවන්.
“National Cancer Institute” විසින් සපයන තොරතුරු වලට අනුව මිනිසාට වැළදෙන පිළිකා අතරින් මහා බඩවැලේ ඇතිවන පිළිකාව සුව කිරීමට අපහසුම පිළිකාවක් වනවා. වාසනාවකට මෙන් වරකා සතු වන ඖෂධීය ගුණ ඇති මෙම සංයෝගයන් හට මෙම පිළිකාව සාර්ථකව සුව කර ශරීරාංග සවිමත් කර දීමේ හැකියාවක් තිබෙනවා.
මහාබඩවැලේ පිළිකාවසුව කිරීම
වරකා “phytonutrients, isoflavones, lignans සහ saponins” වැනි බලගතු පිළිකා මර්ධක සංයෝගයන්ගෙන් පොහොසත් වනවා. මෙම සංයෝගයන් සපිරි වරකා ආහාරයට ගැනීම මගින් ශරීරයට ඇතිවන ව්‍යාධි සමග සටන් කර පිළිකාව සහ වෙනත් රෝග සුව කිරීමක් සිදු වනවා.
Phytonutrient
ශාකමය පළතුරු තුල පමණක් අන්තර්ගත වන මෙම “Phytonutrient” සංයෝගයට පිළිකා සෛල මුල් අවදියේම විනාශ කර දැමීමේ හැකියාව තිබෙනවා. උදරයේ ඇතිවන පිළිකාව මර්ධනය සඳහා මෙම සංයෝගය වරකා සතුව ප්‍රමාණවත් පරිදි අන්තර්ගත වන අතර මෙම සංයෝගයේ පිළිකා මර්ධන හැකියාව පිළිබඳව තවමත් විද්‍යාඥයන් විසින් පර්යේෂණ සිදු කරමින් සිටිනවා.
Saponin

මහාබඩවැලේ ඇතිවන පිළිකාව සමග සටන් වැදීමට ඇති තවත් පිළිකා නාශක සංයෝගයක් තමයි “Saponin” කියන්නේ. මෙම සංයෝගය ලියුකේමියා සෛල හා සටන් වදින බවත් එක්තරා අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා. මෙවන් පිළිකා නාශක සංයෝගයක් මගින් පිළිකා සෛල වටා බන්ධනයක් ඇතිකර පිළිකා සෛල වර්ධනය වීම වළක්වනවා.
Lignans සහ Isoflavones
මෙම සංයෝග දෙක මගිනුත් ඊස්ට්‍රෝජන් හෝමෝනය මගින් සිදු කරන ක්‍රියාවම සිදු වන බව අධ්‍යයනයන් මගින් සඳහන් කරනු ලබනවා. මේ සංයෝග දෙක මගින් ගර්භක්ෂේත්‍ර පිළිකා අවදානම අඩු කර ගත හැකි බව 2006 වසරේදී කාන්තාවන් 500 යොදා සිදු කරනු ලැබූ අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා.
DNA සෛල ආරක්‍ෂා කරදීම
වරකා සතු ප්‍රතිඔක්සිකාරක බලයන් නිසා ශරීරයට සිදු වන රෝග කාරක හා සටන් වැද ශරීරයට ඔක්සිකාරක ආපදා ඇතිවීම වළක්වනවා. වරකා සතු වන තන්තු මගින් මහාබඩවැලේ සහ ආහාර ජීර්ණ මාර්ගයේ ඇති විෂ සහිත සංඝටක පිරිසිදු කර පිළිකා අවදානම තුරන් කරනු ලබනවා.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීම
වරකා සතු විටමින් C සහ සරල සීනි යන සංයෝගයන් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියවේගවත් කිරීමක් සිදු වනවා.
වරකා සතු පෝෂණ ගුණය සහ වරකා ඔබේ ආහාර වේලට එක්කර ගත යුතු ප්‍රධානතම හේතූන් කිහිපයක්
වරකා මදුලු කෝප්පයක් සතුව කැලරි 155, මේදය ග්‍රෑම් 4 ක්, සංතෘප්ත මේදය, කොලෙස්ටරෝල් සහ සෝඩියම් සුළු ප්‍රමාණයක් අන්තර්ගත වනවා. වරකා තුල විටමින් A, “niacin”, “riboflavin”, “thiamine” සහ“folate” වැනි සංයෝගයන් සහ අත්‍යාවශ්‍ය ඛනිජ අඩංගු වනවා. වරකා සතු සරල සීනි මුළු ශරීර සෞඛ්‍යයටම සුවදායක වනවා. දිනකට අවශ්‍ය වන තන්තු 11% පමණ වරකා මගින් ශරීරයට ලැබෙන අතර එමගින් ආහාර ජීර්ණ පද්ධතිය වර්ධනය වනවා. 

අන්තර්ජාලය ඇසුරිනි

Monday, October 22, 2018

මෙම ලක්ෂණ ඔබේ ශරීරයේ දකින්නට ලැබේ නම් වහාම වතුර වැඩි වශයෙන් බොන්න

රුධිර තුල ජලය 83% ක්, පෙනහළු තුල ජලය 90% ක්, වකුගඩු සහ මාංශ පේශී තුල ජලය 73% ක් අන්තර්ගත වනවා. ශරීරය තුල අන්තර්ගත වන මෙම ජලය ප්‍රතිශතයෙන් විශාල ප්‍රමාණයක් දහඩිය දැමීම සහ මුත්‍රා පිට කිරීම නිසා දිනකටශරීරයෙන් ඉවත් වනවා. මේ ආකාරයට ශරීරයෙන් ඉවත් වන ජලය නිසි ලෙස නැවතත් ශරීරයට ලබා ගැනීම ගැන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වනවා.

දිනකට ජලය වීදුරු 6-8 ත් අතර ප්‍රමාණයක් පානය කිරීම සුදුසු යැයි ඔබ අසා තිබෙන්නට පුළුවන්. නමුත් බොහෝ දෙනා මෙය දිනකට ජලය වීදුරු දෙකකට සීමා කරනු ලබනවා. සාමාන්‍ය වශයෙන් පිරිමි පුද්ගලයෙක් දිනකට ජලය ලීටර තුනක් (වීදුරු දොළහක්) පානය කල යුතු අතර කාන්තාවක් දිනකට ජලය ලීටර 2.2 (වීදුරු නවයක්) පානය කල යුතු වනවා. ඔබ නිසි පරිදි ජලය පානය නොකරනවා නම් ඔබේ ශරීරයෙන් මෙවන් ලක්‍ෂණ දැක ගන්නට පුළුවන්. ඔබත් මෙම ලක්‍ෂණ දහය පිළිබඳ නිසි අවධානය යොමු කරන්න.

01. හිසරදය
ජලය නිසි ලෙස පානය නොකරන අවස්ථාවක ශරීරය විසින් උත්සහා කරනු ලබන්නේ ශරීරය තුල තිබෙන ජලය ප්‍රමාණය කෙසේ හෝ භාවිතයට ගැනීමටයි. ශරිරයට ජලය හිග අවස්ථාවක ශරීරයේ කුමන අවයවයක ජලය වුවත් භාවිතයට ගැනීමට කිසිම පැකිලීමක් ඇති වන්නේ නෑ. ඔබට නිරන්තරයෙන් හිසරදය ඇතිවනවා නම් මේ පිළිබඳ නිසි අවධානය යොමු කරන්න. නිසි පරිදි ජලය පානය කරන්න.

02. සන්ධි වේදනාව
සන්ධි චලනය වන අවස්ථාවක නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා ජලය ලිහිස්සි ද්‍රාවණයක් ලෙස ක්‍රියා කරනු ලබනවා. නිසි ලෙස ජලය පානය නොකිරීම මගින් සන්ධි වලට අවශ්‍ය කරන මෙම ලිහිස්සි ද්‍රාවනය නිසි ලෙස නොලැබී යනවා. එම හේතුව නිසා කාටිලේජ වලට හානි සිදුවී සන්ධි වේදනාවක් ඇති වනවා.

03. කුසගින්න සහ බර වැඩි වීම
මිනිස් ශරීරය ඉතා සංකිර්ණ යාන්ත්‍රණයක්. මිනිස් මොළයේ අන්තර්ගත වන“hypothalamus” ව්‍යූහය මගින් කුසගින්න සහ පිපාසය ශරීරයට දැනෙන්නට සලස් වනවා. ඔබටසුළු කුසගින්නක් දැනුණු අවස්ථාවක මොනයම් හෝ දෙයක් ආහාරයට ගන්නවා වෙනුවට ජලය වීදුරුවක් පානය කරන්න. (මෙය ප්‍රධාන ආහාර වේල් සඳහා සිදු කල නොහැකි ක්‍රියාවක්) එමගින් ඔබ වැඩි පුර ආහාරයට ගැනීම වළක්වා ඔබේ බරත් යම් මට්ටමකට පාලනය වේවි.

04. අඩුවෙන් මුත්‍රා පිට කිරීම
සාමාන්‍ය වශෙයෙන් පුද්ගලයෙක් දිනකට වාර 6-7 ත් අතර ප්‍රමාණයක් මුත්‍රා පිටකරනු ලබනවා. ඔබ දිනකට මෙම වාර ගණනට වඩා අඩුවෙන් මුත්‍රා පිට කරනවා නම් ඔබ විජලන තත්වයෙනුයි පසුවන්නේ. වකුගඩු මගින් විජලනය හැකිතාක් අවම කර ගැනීම සඳහා හැකි පරිදි ජලය ශරීරය තුල තැම්පත් කර ගැනීමට උත්සහා කර නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා මෙවන් අවස්තාවක වකුගඩු වැඩි වශයෙන් වෙහෙසෙනවා. මෙම තත්වය මගහරවා ගැනීම සඳහා ඔබ විසින් සිදු කල යුත්තේ දිනකට අවශ්‍ය කරන නිසි ජලය ප්‍රමාණය පානය කිරීමයි.

05. මුත්‍රා තද කහ පැහැති වීම
මුත්‍රා වල සාමාන්‍ය වර්ණය වන්නේ කහ පැහැයයි. ඔබේ මුත්‍රා සාමාන්‍ය කහ වර්ණයෙන් තද කහ වර්ණය ගනු ලබනවා නම් එයින් අදහස් වන්නේත් ඔබ විජලන තත්වයෙන් පසු වන බවයි. මේ තත්වය සිදු වන්නේ වකුගඩු තුල අඩු වශයෙන් තරලයන් අන්තර්ගත වීම නිසයි. මෙහිදී ශරීරය තුල අන්තර්ගත වන සුළු ජලය ප්‍රමාණය රඳවා තබා ඛනිජ වැනි ද්‍රව්‍යයන් මුත්‍රා ලෙස පිට කිරීමක් සිදු වනවා.

06. මළබද්ධය
විජලනතත්වය නිසා නිතර ඇතිවන රෝග ලක්‍ෂණයක් තමයි මළබද්ධය. පෙර සඳහන් කල ආකාරයටම ශරීරය විජලයන වූ විට ශරීරයටඅවශ්‍ය කරන ජලය ප්‍රමාණය ඕනෑම ඉන්ද්‍රියක් මගින් ලබා ගැනීමට ශරීරය ක්‍රියා කරනවා. එය මහා බඩවැලෙන් වන්නටත් පුළුවන්. මහා බඩවැල තුල ප්‍රමාණවත් ජල සාන්ද්‍රණය නොමැතිවීම නිසා ජීර්ණය නොවූ ආහාර කැබලි මහා බඩවැල හරහා පිටවීමේ දී ගැටළු ඇති වනවා.
07. අධික තෙහෙට්ටුව
අධ්‍යයනයන් අනුව කරුණු දක්වන ආකාරයට ශරීරය තුල නිසි ලෙස ජලය නොමැති වීම නිසා තෙහෙට්ටු ස්වභාවය ඇති වනවා. විජලනය තත්වය නිසා හෘදය මගින් රුධිර පොම්ප කිරීමට වැඩි වෙහෙසක් ගනු ලබනවා. මේ හේතුව නිසයි ශරීරයට තෙහෙට්ටු ස්වභාවයක් ඇති වන්නේ. ඔබ නැවත වතාවක් තෙහෙට්ටු භාවයට පත් වූ විට ඔබ පානය කරනු ලබන කෝපි කෝප්පය සහ ශක්ති ජනක පානය වෙනුවට ජලය වීදුරුවක් පානය කරන්න.

08. පිපාසය සහ වියළි මුඛය
නිතර දැනෙන පිපාසය මගිනුත් කියවෙන්නේ විජලනය පිළිබඳවයි. අධික පිපාසයට අමතරව නිතරම වාගේ ඔබේ මුඛය වියළි ස්වභාවයක් ගනු ලබනවා නම් ඔබ වහාම ජලය පානය කරන්න.

09. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවීම
විජලනය මගින් ප්‍රතිශක්තිකරණය දුර්වල කර රුධිරයේ අඩංගු වන විෂ සහිත සංඝටකයන් ප්‍රමාණය වැඩි කරනු ලබනවා. ඔබ නිසි පරිදි ජලය පානය කරනවා නම් මෙම විෂ සහිත සංඝටකයන් ඉවත් කර ආසාත්මිකතාවයන් සඳහා සටන් වැදීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත වර්ධනය කර ගන්නට පුළුවන්.

10. සම වියළීම සහ රැළි වැටීම
ශරීරය තුල ජලය හිගවීම නිසා සම වියළීම සහ සමෙහි රැළි ඇතිවීම ආරම්භ වනවා. (මෙම තත්වය ඇති වන එකම හේතුව මෙය නොවෙයි) නමුත් ඔබ මෙම තත්වයට මුහුණ දෙන අයෙක් නම් විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීමට පෙර ප්‍රමාණවත් ලෙස ජලය පානය කර එමගින් යම් සහනයක් සැලසෙනවා දැයි විමසිලිමත් වන්න. ශරීරයේ ජලය හිගවීම නිසා සමේ දැවිල්ල වැනි තත්වයන් ඇතිවීම, සම කැසීම සහ සමේ සංවේදීතාවය අඩුවීම වැනි විවිධ තත්වයන් ඇති වන බව චර්ම රෝග විශේෂඥයෙක් වන “Diana Howard” මහතා පවසනවා. සමේ නිසි තෙතමනය දුරු වූ විට සම අකලට වියපත් වූ ස්වරූපයක් ඇති වනවා. සම නැවතත් නිසි ලෙස පෝෂණය කිරීමට නම් නිසි ලෙස ජලය පානය කිරීම අනිවාර්යයි.


දියවැඩියාව ලිංගිකත්වයට බලපාන්නේ කෙසේද


දියවැඩියාව ලිංගිකත්ව ලිංගිකත්වයට බලපාන්නේ කෙසේද දියවැඩියාව හා ලිංගිකත්වයේ අතර යම් වෙනසක් තිබේද යන්න මෙම ලිපිය තුලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා


දියවැඩියාව ඇතිවීම නිසා ශාරීරික මෙන්ම ලිංගික සෞඛ්‍යයටත් බලපෑම් ඇති වන බව ඔබ දැන සිටියාද?
දියවැඩියාව මගින් ලිංගික ජීවිතයට ඇති කරනු ලබන බලපෑම ශාරීරික වශයෙන්ම ඇතිවන අතුරු ආභාදයක්ම නොවෙයි. දියවැඩියා රෝගය පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යය බිඳ වැට්ටවීම සඳහාත් සමත් වනවා.

දියවැඩියා රෝගය ලිංගික අවයව වලට බලපෑම් ඇති කරන්නේ කෙසේද ?
දියවැඩියාව රෝගය නිසා කාන්තාවන්ට සහ පිරිමින්ට පහත සඳහන් වන ආකාරයන්ගෙන් බලපෑම් ඇති වනවා.

කාන්තාවන්ට ඇතිවන බලපෑම
දියවැඩියාව රෝගය නිසා කාන්තාවන්ගේ ස්නායු වලට බලපෑමක් ඇතිවී ලිංගික උත්තේජනය ලබා ගැනීමේ හැකියාව පහව යවනවා.

මේ තත්වය නිසා සංසර්ගය සිදු කරන විට කාන්තාවකගේ යෝනියෙන් වෑස්සෙන තරලයන් වෑස්සීම සීමාවී වේදනාවක් ඇති කර සුරාන්තයට පත්වීමට ඇති අවස්ථාව දුරු කරනවා. ආර්තවාභාවය අතර තුල පසුවන කාන්තාවකට දියවැඩියාව ඇති වුව හොත් එම කාන්තාවගේ රිධිරයේ සීනි මට්ටමේ ක්‍ෂණික වෙනස් කමක් සිදු වන්නට පුළුවන්. මේ නිසා එම කාන්තාවගේ ලිංගික සෞඛ්‍යයට දැඩි හානියක් සිදු වන්නට ඉඩ තිබෙනවා. එවන් කාන්තාවක් ලිංගිකව එක්වීමට පෙර රුධිර පරීක්ෂාවක් සිදු කිරීමයි වඩාත් සුදුසු වන්නේ.

ඒ, මෙවන් තත්වයක් යටතේ සිටින කාන්තාවක් ලිංගිකව එක්වීමේ දී රුධිරයේ සීනි මට්ටම වඩා අඩු අගයක් ගන්නා නිසා ලිංගික එක්වීම මගින් සතුටට වඩා වේදනාවක් දැනෙන නිසයි. ඒ වගේම, මෙවන් කාන්තාවකට ලිංගික සංසර්ගය මගින් දැඩි අපහසුවක් ඇති කරවන “thrush”, “cystitis” සහ මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන වැනි විවිධ ආසාදන තත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා.

පිරිමි පුද්ගලයින්ට ඇතිවන බලපෑම
දියවැඩියාව ඇති පිරිමි පුද්ගලයින්ට නිතරම වාගේ ඇති වන්නේ තම ලිංගික කාර්යය නිසි ලෙස සිදු කිරීමට නොහැකි වන පරිදි “testosterone” හෝමෝන මට්ටම පහළ වැටීමයි. කෙසේ වෙතත් දියවැඩියාව ඇති පිරිමි පුද්ගලයින්ට ප්‍රධාන වශයෙන් ඇතිවන ලිංගික සෞඛ්‍යය ගැටළුව වන්නේ ශිෂ්ණය නිසි පරිදි ප්‍රාණවත් නොවීමයි. පුරුෂයෙකුගේ ශිෂ්ණය නිසි පරිදි ප්‍රාණවත් වන්නට නම් ශිෂ්ණයට නිසි පරිදි රුධිර සැපයුමක් අවශ්‍ය වනවා. දියවැඩියාව මගින් රුධිර නාලිකා වලට හානි සිදු කිරීම නිසා ශිෂ්ණයට ලැබිය යුතු නිසි රුධිර ප්‍රමාණය නොලැබී යාමත් ස්නායු වලට හානි සිදු වීම නිසා ශිෂ්ණය සහ මොළය අතර ඇති සන්නිවේදනය අවහිර වීමත් සිදු වනවා. මේ නිසා දියවැඩියාව ඇති අයෙකුට ශිෂ්ණය ප්‍රාණවත් කර ගැනීම තරමක් අසීරු ක්‍රියාවක් වනවා.

කාන්තාවන්ට සහ පිරිමින්ට පොදුවේ ඇතිවන බලපෑම
දියවැඩියාවෙන් පීඩා විඳින පුද්ගලයින්ට නිතර වෙහෙස ඇති වනවා. දියවැඩියාව ඇති පුද්ගලයින්ට වෛද්‍ය උපදෙස් මත ඉන්සියුලින් එන්නත තමා විසින්ම ලබා ගැනීමට අවසරදී තිබෙනවා. එමගින් රුධිරයේ ඉන්සියුලින් අගය වැඩි කර රුධිරයේ සීනි මට්ටම පාලනය කර ලිංගික සෞඛ්‍යයත් තරමක් දුරට වර්ධනය කර ගන්නට පුළුවන්.

මීට, අමතරව දියවැඩියාව ඇති පුද්ගලයින් හට ලිංගික සෞඛ්‍යය බිඳ වට්ටන මානසික වශයෙන් විවිධ බලපෑම් ඇති වනවා.
එවන් උදාහරණ කිහපයක් :

තමා පිළිබඳ ඇතිවන අවතක්සේරුව

කාංසාව, ශරීරයේ බර වැඩිවීම, විෂාදය, සිත හුදකලා වීම, තනිකමක් දැනීම, ආත්මාභිමානය ගිලිහීම

දියවැඩියාව රෝගය ඇතිවීම නිසා ඇතිවන විවිධ මානසික ආභාදයන් වලට සුවය ලබා ගැනීම සඳහා “selective serotonin reuptake inhibitors (SSRIs)” වැනි “Prozac” සහ “Zoloft” ඖෂධ තිබෙනවා.

දියවැඩියා රෝගීන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම

මේ සඳහා ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමය වන්නේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම මගින් ස්නායු ආභාද ඇතිවීම වළක්වා ගැනීමයි. මේ සඳහා සිදු කල හැකි දෑ වන්නේ දිනාපතා ඉන්සියුලින් ලබා ගැනීම, රුධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කිරීම වැනි දෑයි.

පිරිමි පුද්ගලයින් සඳහා සිදු කල හැකි ප්‍රතිකාර ක්‍රම
දියවැඩියා රෝගය නිසා ශිෂ්ණය නිසි පරිදි ප්‍රාණවත් නොවන පිරිමින් සඳහා වෛද්‍යවරු විසින් “Viagra” සහ “Cialis” වැනි ඖෂධ නිර්දේශ කරනු ලබනවා. කෙසේ වෙතත් මෙවන් ඖෂධ සෑම අයෙකුටම සුදුසු වන්නේ නෑ. (විශේෂයෙන්ම අධි රුධිර පීඩනය සහ හදවත් රෝග ඇති පුද්ගලයින්ට)

ඇතැම් පුද්ගලයින් මෙවන් ඖෂධ භාවිතා කරන අතර වාරයේ සමහරුන් වැකුම් පොම්ප “vacuum pumps” සහ ශිෂ්ණයට එන්නත් කරනු ලබන එන්නත් ආදිය භාවිතයෙන් ඵලදායීතාවය වර්ධනය කර ගනු ලබනවා. ඒ වගේම, ඇතැමුන් “penile implant” වැනි සැත්කම් වලට භාජනය වීම මගිනුත් ශිෂ්ණයේ ප්‍රාණවත් භාවය නැවත ලබාගන්නවා.

කාන්තාවන් සඳහා සිදු කල හැකි ප්‍රතිකාර ක්‍රම
කාන්තාවන් ලිංගිකව එක්වීමට පෙර යම් ලිහිස්සි ද්‍රාවණයක් යෝනි මාර්ගයේ තවරා ගන්නවා නම් සංසර්ගයේදී ඇති වන වේදනාව තරමක් දුරට දුරු කර වින්දනයක් ලබන්නට පුළුවන්. මෙවන් ද්‍රාවණයන් අන්තර්ජාලයෙන් පවා පහසුවෙන් මිලදී ගන්නට පුළුවන්.

හෝමෝන ලබාදීම මගින් සිදු කරනු ලබන ප්‍රතිකාර
කාන්තාවන්ගේ මෙන් පිරිමින්ගේ ද ලිංගික හැකියාව නැවත වර්ධනය කරන සාර්ථක ක්‍රමවේදයක් තමයි මේ හෝමෝන ලබාදීම. කෙසේ වෙතත් මෙමගින් විවිධ අතුරු ආභාද ඇතිවීමට හැකියාව ඇති නිසා මෙවන් ප්‍රතිකාර ක්‍රම වෛද්‍යවරුන්ගේ අනුමැතිය ඇතිව සිදු කල යුතු වනවා.

නැතිවී ගිය ලිංගික ක්‍රියාශීලීත්වය වර්ධනයට ජීවන රටාවේ සිදු කරනු ලබන වෙනස්කම්
දියවැඩියාව ඇති කාන්තාවන් සහ පිරිමින් සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවකට හුරුවීම මගින් නැවතත් ලිංගික ක්‍රියාශීලී බවක් වර්ධනය කර ගන්නට පුළුවන්. දිනපතා සෞඛ්‍යයට හිතකර ආහාර ලබා ගන්න ඒ වගේම, ව්‍යායාම වලත් නිරත වන්න. තරබාරු පුද්ගලයෙකු දියවැඩියා රෝගයෙන් පීඩා විඳිනවා නම් තරබාරු භාවය අඩු කර ගැනීම මගිනුත් ලිංගික ජීවිතය වර්ධනය කර ගන්නට පුළුවන්.

Kegel ව්‍යායාම
කාන්තාවන් විසින් මෙම ව්‍යායාමය සිදු කිරීම මගින් ලිංගික ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගන්නට පුළුවන්.
පහත සඳහන් වන පියවරයන් අනුගමනය කර “Kegel” ව්‍යායාම සිදු කර ශ්‍රෝණි මාංශ පේශී වර්ධනය කර ගන්න:

ඔබ මුත්‍රා කරන විට මුත්‍රා කිරීම නතර කරන්නට උත්සහා කරන්න. එහි දී උපකාර වන මාංශ පේශී ශ්‍රෝණි මාංශ පේශී ලෙස හඳුන්වනු ලබනවා. නැත්නම් ඔබේ එක් ඇඟිල්ලක් යෝනිය තුලට දමා එම ඇඟිල්ලෙන් යෝනිය තුල ඇති මාංශ පේශී මිරිකන්න. (මෙම ආකාර දෙකෙන් ඔබට ශ්‍රෝණි මාංශ පේශී හඳුනා ගන්නට පුළුවන්)

ඊළඟ පියවර ලෙස මෙම මාංශපේශී තප්පර තුනක කාලයක් තද කර තබා ගෙන තප්පර තුනක කාලයක් ලිහිල් කර ගන්න. මේ ආකාරයට මෙම ව්‍යායාමය නොනවත්වා දස වතාවක් සිදු කරන්න. දිනකට දෙවතාවක් මෙම ව්‍යායාමය සිදු කර ඉහත සඳහන් කල තප්පර තුනේ කාලය තප්පර පහ දක්වා දික් කරන්න.

පිරිමි පුද්ගලයින්ට පවා මෙම “Kegel” ව්‍යායාමය සිදු කර ලිංගික හැකියාව වර්ධනය කර සුරාන්තයට පත්වීම් පවා දිගු කර ගන්නට පුළුවන්. දියවැඩියා රෝගියෙකුගේ මානසික ආතතිය දුරු කර ගැනීම සඳහා භාවනා සිදු කිරීම, පොත් පත් කියවීම, යෝගා අභ්‍යාසය වල යෙදීම වැනි කාර්යයන් සිදු කර මානසික ආතතිය දුරු කර ගැනීම වඩාත් වැදගත් වනවා. අවවාදයයි: මෙම ලිපියේ විවිධ ප්‍රතිකාරක්‍රමයන් පිළිබඳ සඳහන් වුවත් ඔබට දියවැඩියා රෝගයෙන් ලිංගික අකර්මන්‍යතාවයක් ඇතිවී තිබෙනවා නම් ප්‍රථමයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි සුදුසුම ක්‍රියාව වන්නේ.

අන්තර්ජාලය ඇසුරෙනි

Sunday, October 21, 2018

ලිංගික උද්දීපනය පිළිබඳව හරියටම දැනගන්න


කාන්තාවකට සහ පිරිමියකුට ලිංගිකව එක්වීම සඳහා හැගීමක් මතුවන්නේ ඔවුනොවුන් අතර මතුවන සිතුවිලි අනුවය. නිරෝගී කාන්තාවකට සහ පිරිමියකුට වුව ඒ සඳහා සිතුවිලි පහළ නොවේ නම් ලිංගිකව එක්වීම සඳහා හැගීමක් මතුවන්නේ නැත.

ලිංගිකව එක්වීම සඳහා කාන්තාවට සහ පිරිමියාට සිතුවිලි පහළ වූ විට මතුවන හැගීම්වලට අනුව ලිංගික උත්තේජනයක් සිදුවේ. මෙම උත්තේජනය කාන්තාවට සහ පිරිමියාට ඇතිවන ආකාරය තුළ වෙනස්කම් පවතී.
කාන්තාවන්ට සහ පිරිමින්ට ලිංගික උත්තේජනයක් සඳහා මානසික මෙන්ම කායික සාධක ද බලපායි. කෙසේ වෙතත් කාන්තාවන්ට ලිංගික ආශාව මෙන්ම ලිංගික උත්තේජනය සඳහා මානසික සාධක වල බල පෑම වැඩිය.
නිරෝගී කාන්තාවකගේ සහ පිරිමියකුගේ ලිංගික උත්තේජනය සිදුවන ආකාරය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්ය.

මෙම වෙනස්කම් නිසිලෙස හඳුනා නොගැනීම නිසා කාන්තාවන් සහ පිරිමින් අතර ලිංගික ගැටලූ මෙන්ම අසහනකාරී තත්ත්වයන් ඇති විය හැකිය.

කාන්තාවකට ලිංගික උත්තේජනයක් ඇතිවීම

කාන්තාවකට ලිංගික උත්තේජනයක් ඇතිවීමේදී ඇයගේ ඔසප් චක‍්‍රය ද බලපායි. බොහෝ කාන්තාවන්ට ඩිම්බයක් පිටවීමට ආසන්න කාලයේදී ලිංගික ආශාව වැඩිවේ. මෙය සාමාන්‍යයෙන් ඇතිවන්නේ ඔසප් චක‍්‍රයේ මැද කාලයේදීය.

ගැබ් ගැනීමකදී, දරු ප‍්‍රසූතියෙන් පසු මව්කිරි දෙන කාලයේදී, ආර්ථවහරණයෙන් පසු, යම්කිසි මානසික පීඩාවකින් පෙළෙනවිට සහ රෝගී තත්ත්වයකදී හෝමෝනවල සිදුවන වෙනස්කම් වලදී දෙදෙනා අතර ඇතිවන ගැටලූවලදීද ලිංගික හැගීම්වල වෙනස්කම් මතුවේ. මීට අමතරව විවිධ රෝග සඳහා ගනු ලබන ඖෂධ නිසා ද ලිංගික හැගීම් වෙනස්වේ. විශේෂයෙන් පවුල් සැලසුම් සඳහා භාවිතා කරන පෙති වර්ග සහ එන්නත් ගනු ලබන විට ලිංගික ආශාවේ වෙනසක් ඇතිවිය හැකිය.

තරුණ වියේදී ලිංගික හැගීම් පහළවීම බහුල අතර මැදිවියට පත්වන විට එය ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු වේ.

කාන්තාවක් ලිංගික උත්තේජනයකට ලක්වීම පියවර හතරකින් දැක්විය හැකිය. පළමු පියවර ඒ සඳහා හැගීම් ඇතිවීමය. දෙවන පියවර ලිංගික ප‍්‍රදේශයේ උත්තේජනයයි. තෙවන පියවර ලිංගික කටයුතු සඳහා පසුබිම සැකසීමය. සිව්වැනි පියවර නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමය.

1. පළමු පියවර

කාන්තාවකට මෙන්ම පිරිමියකුටද ලිංගික එක්වීමක් සඳහා හැගීමක් ඇතිවිය යුතුය. එවිට ශාරීරිකව සහ මානසිකව ඒ සඳහා ඇය තුළ සුදානමක් ඇතිවේ.

මෙලෙස ලිංගික හැගීමක් මතුවීම සඳහා පිරිමියකු දැකීම හෝ ස්පර්ශයම අවශ්‍ය නොවේ. මානසිකව ඇතිවූ සිතුවිල්ලක් නිසාද ලිංගික උත්තේජනයක් මතුවිය හැකිය.

කාන්තාවකගේ ලිංගික උත්තේජනයකදී පළමුව දැකිය හැකි ලක්ෂණය වනුයේ ඇයගේ පියයුරු උත්තේජනය වීමයි. ඉන්පසු තනපුඩු ප‍්‍රාණවත් වේ. මෙම ලක්ෂණ මතුවීමත් සමÛ ඇයගේ ලිංගික ප‍්‍රදේශයට ගමන් කරන රුධිර ප‍්‍රමාණය වැඩිවේ. ඒ අනුව එම ප‍්‍රදේශයේ ක‍්‍රියාකාරිත්වය ඉහළ යයි.

මෙහිදී ඉතා ඉක්මනින් දැකිය හැකි ලක්ෂණයක් වනුයේ යෝනි ප‍්‍රදේශය තෙත්වීමය. එය ලිංගික උත්තේජනයක් ඇති වී තත්පර 30 ක් වැනි කෙටි කාලයකදී සිදුවිය හැකිය.

2. දෙවැනි පියවර

ප‍්‍රාණවත් භාවයට පත්වූ ලිංගික ප‍්‍රදේශය සක‍්‍රීය බව යම් පසුබෑමකට ලක්වූවා වැනි ලක්ෂණ මතුවේ. ලිංගික උත්තේජනය අප‍්‍රාණික වූවා ලෙස ඇතැම් දෙනා එය සිතති. මෙය වැරදි ආකල්පයකි. සිදුවී ඇත්තේ ලිංගික උත්තේජනය අප‍්‍රාණිකවීමක් නොව ලිංගික කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සැකසීමය. එනම් ලිංගිකව හැසිරීම සඳහා අවශ්‍ය කාලය උදාවී තිබීමය.

3. තෙවැනි පියවර

ලිංගිකව හැසිරීම් කාලය තීරණය වන්නේ එකිනෙකාගේ ශාරීරික හා මානසික තත්ත්වය මතය. කෙසේ වෙතත් ලිංගිකව හැසිරීමේදී කාන්තාවට මානසිකව ඇතිවන උපරිම තත්ත්වය සුරතාන්තයට පත්වීම ලෙස හඳුන්වනු ලබයි.

සුරතාන්තයේදී ඇයගේ යෝනි ප‍්‍රදේශයේ මාංශපේශි සංකෝචනයවීම ඇතිවේ. එය යෝනි ප‍්‍රදේශයෙන් පටන්ගෙන කකුල් අත් පා උදරය ප‍්‍රදේශය දක්වා පැතිර යා හැකිය.

මේ අවස්ථාවේදී කාන්තාවගේ රුධිර පීඩනය වැඩි වේ. හෘද ස්පන්දනය ඉහළ යයි. හුස්ම ගැනීම වේගවත්වේ. ගැඹුරු හුස්ම ගැනීමක් ඇතිවේ.

සාමාන්‍යයෙන් සුරතාන්තයට පත්වීමෙන් පසු ඇයගේ ඇති වූ ලිංගික උත්තේජනය ක‍්‍රම ක‍්‍රමයෙන් පහව ගොස් සාමාන්‍ය තත්ත්වයට පත් වේ. නමුත් ඇය තුළ මතුවන හැගීම අනුව සහ ලිංගික ක‍්‍රියාවේ ස්වභාවය අනුව නැවත වරක් ඇය සුරතාන්තයට පත්විය හැකිය. එසේම ලිංගික ක‍්‍රියාවේ තවදුරටත් යෙදීමේ හැකියාවද පවතී. මෙය පිරිමියාගේත්, කාන්තාවගේත් ලිංගික උත්තේජනයේ දැකිය හැකි වෙනසකි.

කාන්තාව සුරතාන්තයට පත්වූ විට ඇයගේ යෝනි මාර්ගයෙන් පිටවන තරලය වැඩිවේ. ඇතැම් කාන්තාවනට මුත‍්‍රා සුළු ප‍්‍රමාණයක්ද පිට වේ. මෙය අනිවාර්යයෙන්ම සිදුවන හෝ සිදුවිය යුතු දෙයක් නොවේ.

4. සිව්වැනි පියවර

සුරතාන්තයෙන් පසු කාන්තාවගේ ලිංගික ප‍්‍රදේශයේ ඉහිල්වූ මාංශ පේශි සහ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ආරම්භ වේ.

මෙලෙස කාන්තාව සාමාන්‍ය තත්ත්වයට පත්වීම ඉතා ඉක්මනින් සිදුවන්නේ සුරතාන්තයට පත් වූ පසුය.

සුරතාන්තයට පත් නොවී ලිංගික කටයුතු අවසන් කරනවිට ඇයට සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා වැඩි කාලයක් ගත වේ. මෙය නිතර නිතර පැවතීමෙන් කාන්තාවට ලිංගිකව එක්වීමේදී සහ ඉන්පසු වේදනාකාරී බවක් ඇතිවිය හැකිය.

අන්තර්ජාලය ඇසුරෙනි.




රණවරා ඔබ දිනපතා පාවිච්චි කරනවා නම් ඔබගේ ලේ පිරිසිදු වීම නිසා ඔබගේ ශරීරය පැහැපත් කර ගැනිමට මෙම වටිනා ඔසුව ට හැකියාව තිබේ


ගොඩක් දෙනක් සම පැහැපත් කර ගන්නවට වඩා සුදු කර ගන්න හරියට මහන්සි වෙනවා. එත් විවිධ ආලේපන නිතරම ආලේප කිරීම නිසා සමට වෙන්න තියෙන හානිය ඉතා වැඩියි. ඒවායේ ඇති අවදානම හඳුනා ගෙන අහිතකර ආලේපන වලින් මිදිලා ස්වභාවික ආලේපන හා ස්වභාවික දෑ මඟින් ශරීරයට අවශ්‍ය අභ්‍යන්තර පෝෂණය ලබා දුන්නොත් ලෙඩ නොවී හැඩ වෙන්න පුළුවන්.

ඒ වගේ සම පැහැපත් කරන්නත් ඔයාව නිරෝගී කරන්නත් පුළුවන් ඖෂධිය ගුණ අතින් ඉතා ඉහල පානයක් තමයි රණවරා කියන්නේ. ඒ වගේම අතීතයේ ඉඳලම දේශීය ආයූර්වේදයේ නැතුවම බැරි ඖෂධයක්. ලංකාවේ විශේෂයෙන් වියලි කලාපයේ ඉතා හොඳින් වැඩෙන ශාකයක්. රණවරා ශාකයේ කඳ, මූල්, මල්, පොතු, කොළ, ඇට ආදී ශාකයේ සියලුම කොටස් ඖෂධිය ගුණයෙන් එක ලෙස වැදගත් වෙනවා.

රණවරා මල් තම්බා තේ වෙනුවට දිනකට දෙවරක් පානය කරන්න පුළුවන් නම් ශරීරයේ ඇති බොහෝ ලෙඩ රෝග වලට ඉතාමත් හොඳ ප්‍රතිකාරයක්. රණවරා මල් තම්බද්දී ඊට කලින් මලේ මැද ඇති රේණු කොටස් තරමක් ඉවත් කර ගැනීමෙන් තිත්ත රස ඇතිවෙන එක නැති කර ගන්න පුළුවන්. එත් තිත්ත රස එක්කම බොන්න පුරුදු වෙන එක තමයි වඩා හොඳ.


රණවරා වල ඇති ඖෂධිය ගුණයන්ට සිරුර සිසිල් කිරීමේ හැකියාව සහ විඩාබර බව දුරු කිරීමට හැකියාව පවතිනවා. ඒ වගේම සිරුර පැහැපත් කිරීමේ ගුණය අතිශයින් ඉහලයි. ඒ වගේම රණවරා පිත, සෙම අවම කරමින් පණු රෝග ආදියටද ගුණ ලබා දෙනවා. ශරීරයේ ඇති වෙන දද, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග අවම කරනවා.

රණවරා ශාකය දියවැඩියා රෝගීන්ට දෙන්න පුළුවන් වටිනා ඖෂධයක්. ඒ වගේම මුඛයේ හට ගන්නා තුවාල සුව කිරීමටත් යොදා ගන්න පුළුවන්. රණවරා මල්, කොළ, මුල් ආදිය තැම්බූ වතුර වලින් තුවාල, කුෂ්ට, දද ආදිය සේදීම මඟින් ඉක්මන් සුවය ලබන්න පුළුවන්. පිරිමින්ගේ ශුක්‍ර වර්ධනයට උපකාරී වීම මෙහි තවත් වැදගත්කමක්. රණවරා ඇට හොඳින් වියලා කුඩු කර තබා ගෙන තේ, කෝපි මෙන් පානය කරන්නත් පුළුවන්. එයින් ඔයාට තියෙන සෞඛ්‍ය ගැටළු රැසක්ම අවම කර ගන්න පුළුවන්.

දිනපතා රණවරා මල්, කොළ තැම්බූ වතුර, රණවරා කැඳ ආදිය පානය, රණවරා කොළ මැල්ලුම ආහාර වේලට එක් කර ගැනීම මඟින් ලේ පිරිසිදු වෙනවා. ඒ මඟින් සම වඩා පැහැපත් වෙනවා.

ගොටුකොළ පිළිබඳව මෙම කරුණු ගැන ඔබ දැනුවත් නම් හැමදාම ආහාරයට ගනු ඇත.


ගොටුකොළ යනු දීර්ඝායුෂ ලැබීමට මෙන්ම එදිනෙදා ජීවිතයේ දී වැයවන ශක්තිය නැවත ලබා ගැනීමට උපකාරීවන මහත්ම ඖෂධයකි. එමෙන්ම මොලය වර්ධනය කිරීමට මෙම ශාකයට විශේෂ හැකියාවක් තිබේ අපි ිනපතා ගොටුකොළ ආහාරයට ගන්නේ නම් අපේ සරීර සෞඛ්‍ය මනාව පවත්වා ගත හැකිය

අපේ රටේ පැරැන්නන් ගොටුකොළ හැඳින්වූයේ දීර්ඝායුෂ ලබාදෙන මොළය මතකය, නුවණ වඩවන සොබාවික දිව්‍ය ඖෂධයක් හැටියටයි. නමුත් ගොටුකොළවල ඇති විස්මිත ගුණ සමුදාය එපමණක්ම නොවේ. දීර්ඝායුෂ ලබාදීම ගැන ගොටුකොළවලට ඇත්තේ ඉතා පැරැණි වාර්තාවක්. දිනපතා ආහාරයට තමන් ගොටුකොළ අනිවාර්යයෙන්ම එක්කර ගත් නිසා අවුරුදු 256ක් ජීවත්වීමට හැකිවූ බවට චීනයේ ශාඛ විද්‍යාඥයකු හා ආගමික ගුරුවරයකු වන ලී සින්ග් යූඒන් සටහන් කර තිබෙනවා.

මතක ශක්තිය වැඩි කිරීමටත්, මොළයේ සෛල නැවත වර්ධනයටත්, ස්නායුක හා රැධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගැනීමටත්, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත්, ශරීරයේ තුවාල සුවවීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළ සමත් බව සොයාගෙන තිබෙනවා.


නුවණ වර්ධනය කරගන්නත්, මතකය වැඩිකර ගන්නත් කියාපු බේත ගොටුකොළ  බව නවීන පර්ෙය්ෂණ මගිනුත් සනාථවෙලා තියෙනවා. කිසිම අතුරු ආබාධයක් රහිතව මොළේ වැඩෙන්න කියාපු බේත ගොටුකොළ බව සනාථ කළ එක පර්ෙය්ෂණයකදී දිනපතා පිටිකළ ගොටුකොළ ග්‍රෑම් භාගයක් භාවිතයට ගත් දරුවන්ගේ මතක ශක්තිය දැනුම අවධානය ඒකාග්‍රතාව මාස 06න් ඉහළ ගිය බව සනාථ වෙලා තියෙනවා. ගොටුකොළ තුළ අඩංගු රසායන මගින් මොළයේ අර්ධ දෙක අතර කටයුතු සක්‍රීය කරන බවයි වාර්තා වී ඇත්තේ.

ගොටුකොළ භාවිතාව මගින් ස්නායු අග්‍ර හොඳින් වර්ධනය වන බවත් ඒ නිසාම ශරීරයේ පූර්ණ ක්‍රියාකාරීත්වය ඉහළ යන බවත් සනාථ වී හමාරයි. ඒ වාගේම අවපීඩනය හෙවත් විශාදය, කාංසාව, නින්ද නොයාම වගේ අද සමාජයේ බහුල රෝග රැසකට හොඳම බේත ගොටුකොළයි.

හොඳ රුධිර සැපයුමක් සිරැර පුරා පවත්වා ගන්නටත්, රුධිරයට පෝෂණය සැපයීමටත් ගොටුකොළ සමත්. මේ නිසා හොඳ අඛණ්ඩ ඔක්සිජන් සාන්ද්‍රනයක් සහ අත්‍යවශ්‍ය පෝෂණ සැපැයුමක් ශරීරයට ලැබෙන නිසාම ශරීරයේ තරුණ බව රැකදීමට එයට හැකියි.

ගොටුකොළ ගැන සඳහන් වෙන තවත් වාර්තාවකට අනුව එහි ඇති සුවකිරීමේ ගුණය දැන් තහවුරු වී තියෙනවා. ඒ අනුව ගොටුකොළ හෙපටයිටිස්, උදරයේ තුවාල, පාචනය, උණ. ඇදුම, අපස්මාරය, මානසික වෙහෙස නසන අතරම සිපිලිස් කියන සමාජ රෝගයටත්, සොරයිසිස් හෙවත් පොතු කබර සමේ රෝගය සුවකරන ආලේපයක් ලෙසත් ක්‍රියාකරනවා. ඒ හැර අමෙරිකාව හා යුරෝපය තුළ ගොටුකොළ වෙරිකෝස් හෙවත් නහර ගැට ගැසීමේ රෝගයට සාර්ථක ඖෂධයක් ලෙස භාවිත කෙරෙනවා. ගොටුකොළ තුවාල සුව කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. හන්දිපත් රුදාව නැති කිරීමටත් සමේ රෝග නැසීමටත් එයට හැකියි. අපිට පුරුදු මැල්ලුම්, කැඳ වුණාට වෙනත් රටවල ගොටුකළ පිටි, පෙති, තේ, සිරප් වගේම ක්‍රීම් බඳු ආලේපන හැටියටත් රෝග සුවකාරකයක් හැටියට භාවිත වෙන බව ඔබ දැන සිටියාද?


ගොටුකොළ ග්‍රෑම් 100ක් තුළ අඩංගු පෝෂණ ගුණය මෙන්න.

ශක්තිය කිලෝ කැලරි  3.7
ප්‍රෝටීන් ග්‍රෑම් 2.1
මේදය ග්‍රෑම් 0.5
පිෂ්ඨය ග්‍රෑම් 6.0
කැල්සියම් මිලිග්‍රෑම් 224
පොස්පරස් මිලිග්‍රෑම් 32
යකඩ මිලිග්‍රෑම් 68.8
විටමින් C මිලිග්‍රෑම් 6.8

ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නෑ කියන්නා වාගේ ගොටුකොළ වුණත් දිගට භාවිතාව හොඳ නෑ. සාමාන්‍යයෙන් සති හයකට වරක් සති දෙකක පරතයක් ඇතිව භාවිතා කළයුතු බවයි බටහිර වෛද්‍ය පර්ෙය්ෂකයන්ගේ මතය. විශේෂයෙන්ම අක්මාවේ අමාරු ඇති අයට සමහර ඖෂධ ගන්නා අයට, පිළිකා රෝග ඉතිහාසයක් ඇති අයටත් ගොටුකොළ භාවිත කරන විට වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

මුරුංගා වල ගුණ දන්නවාද ? මුරුන්ගා වල තිබෙන අශීමිත ගුණාත්මක බව| Do You Know the Health Benefits of Drumstick Leaves?



Moringa oleifera

මුරුංගා කරල් රසවත් එළවළුව ක් ලෙස ලංකාවේ කා අතරත් ජනප්‍රියව ඇත. නමුත් මුරුංගා කොළ වල ඇති ගුණාත්මක අගය ගැන දන්නේ සුළු පිරිසකි. එසේ වුවද  මෙම කොළ, ආහාර රස ගැන්වීමට ව්‍යoජන වලට එකතු කරණ නමුත් තනි එළවළුවක් ලෙස ආහාරයට යොදා නොගනී.


මෙම කොළ විටමින් A (β කැරොටින් ), කැල්සියම් , පොස්පොරස්, විටමින් C සහ මධ්‍යම ප්‍රමාණයේ යකඩ වලින් ඉහලය.  නවතම පරික්ෂණ වලට අනුව කැරොටින් සහ විටමින්  පිලිකා , හදවත් රෝග සහ බෝවන රෝග වලින් වැලකීමට ඔබට උපකාරී වේ. මුරුංගා කොළ වල කැල්සියම්  සහ පොස්පොරස් වැඩි ප්‍රමානයෙනුත් ඔක්සලේට් අඩුවෙනුත් අඩංගු වීම නිසා එහි අඩoගු  කැල්සියම්  සහ පොස්පොරස් පහසුවෙන් අවශෝෂණය වේ. කැල්සියම්  සහ පොස්පොරස් ළමුන්ගේ අස්ථි වර්ධනයට උපකාරී වේ. තවද මුරුංගා කොළ වල අඩංගු යකඩ ,එහි ඇති විටමින් C නිසා හොදින් උරා ගනී. මුරුංගා කොළ වල ඇති පෝෂණ සංයුතිය පහත වේ.


පෝෂ
මුරුංගා කොළ 1g ක ඇති ප්‍රමාණය
අවු. 1-2 දරුවකුට අවශ්‍ය ප්‍රමාණය
මුරුංගා කොළ15 කින් (වියලා කුඩු කරගත් කොළ තේ හැදි 1 1/2) ලැබෙන ප්‍රමාණය අවු. 1-2 දරුවකුගේ  දිනක අවශ්‍යතාවයෙන් %  ලෙස
β කැරොටින්
192µg
2400
120%
විටමින් C
6.6 mg
30
330%
යකඩ
0.26mg
9
8.7%
කැල්සියම්
22.4 mg
500
13.4%
පොස්පොරස්
6.3 mg
800
2.4%
මුරුංගා කොළ 1 g = අමු කොළ මේස හැදි 1

මෙතරම් ගුණදායක අප රටේ සුලබව ඇති මෙම කොළ වර්ගය අපගේ එදිනෙදා ආහාරයේ , විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ ආහාරයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට යොදා ගත යුතු ආකාරය පිලිබදව අවධානය යොමු කීරීම වටී.දැනට ඉන්දියාවේ කර ඇති සමීක්ෂණයකින්  සොයාගෙන ඇත්තේ මුරුංගා කොළ සහ විටමින් A කරල් , ව්ටමින් A ඌනතාව වැලකීමට එකලෙස උදව් වන බවයි. මෙනිසා මුරුංගා කොළ වියලා කුඩු කර මාස 6 සිට ළමුන්ගේ අමතර ආහාරයට දිනකට මේස හැදි 1 ½  බැගින් එකතුකර ගැනීමෙන් ඔවුන්ගේ දිනක විටමින් සහ ලවන අවශ්‍යතාවයෙන්  සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගත හැකි වේ. 

මුරුංගා වල ගුණ ගැන කියවෙන මෙම වාර්තාව බලන්න.

Saturday, October 13, 2018

English conversation



How's it going?
මොකද වෙන්නේ

Good. How about you?
හොඳයි ඔයාට කොහොමද

 Not bad, thanks for asking.
නරක නැහැ ස්තුතියි ඇහුවට

Have you been on the bus for a while?
ඔයා ටික වෙලාවක් ඉඳලා බස් එකේ ඉන්නවාද

 Only about fifteen minutes.
විනාඩි පහලවක් විතර

Do you ride this bus often?
ඔයාලා මේ බස් එකේ හැමදාම යනවද
 Not really, I usually drive.
ඇත්තටම නැහැ සාමාන්‍යයෙන් මම කරනවා

You have a car?
ඔයාට කාර් එකක් තියෙනවද
 Yes, I do.
ඔහු මට තියෙනවාSo why aren't you driving it?
ඉතින් ඇයි ඔයා කරන්න නැත්තේ

Once our President lowers gas prices, I'll be driving again.

අපේ ජනාධිපතිවරයා ගෑස් මිල පහලට ගත් පසු මම නැවතත් රිය පැදවීමි.

 That's smart thinking.
ඒක හොඳ අදහසක්

More videos lessons visit https://youtu.be/Ir6QlqBnuP0

Friday, September 21, 2018

සුවිශාල තාරකා මණ්ඩල



ලොව ප්‍රථම වතාවට තාරකා විද්‍යාඥයන් විසින්protocluster  ලෙස නම් කළ මන්දාකිණි පොකුරක උපත නිරීක්ෂණය කර ඇත. ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈත ක්ෂ්තිජයේ ක්‍රියාත්මක වන මෙම සිදුවීම වර්තමාන විශ්වයේ විශාලතම පිළිගත් ව්‍යූහයන් නිර්මාණය කිරීමට සමත් වනු ඇත.

විද්‍යාඥයන් විසින් මන්දාකිණි 14 ක් එකිනෙකා මත කඩා වැටීමේ මුල් අවධිය පෘථිවියේ වඩාත් බලසම්පන්න  දුරේක්ෂ භාවිතා කරමින් නිරීක්ෂණය කර තිබේ. මෙම මන්දාකිණි අපගේ ක්ෂීරපථ මන්දාකිණියට සාපේක්ෂව 1000 වතාවක් වැඩි වේගයකින් තරු සාදනු ලැබුවද මන්දාකිණි 14 ම අපේ මන්දාකිණියේ විශාලත්වය මෙන් හතර ගුණයක් පමණ ප්‍රදේශයකට සමාන වේ.



මන්දාකිණි එක්රැස්වීම පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 12.4 ක් එපිටින් සිදුවේ. ආලෝකය ගමන් කිරීමට සඳහා ගතවන මෙවැණි දිගු කාලය නිසා ඇත්තවශයෙන්ම විද්‍යායඥයන් නිරීක්ෂණය කරනුයේ අතීත (පැරණි) සිදුවීමක් වන අතර protocluster SPT2349-56  නම් වූ එය විශ්වයේ වර්තමාන වයසෙන් දහයෙන් එකක් පමණ වූ අවධියේදී සිදුව ඇත. විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරිදි එය සිදුවී ඇත්තේ මහා පිපිරුමෙන් (Big Bang) න් වසර බිලියන 1.4 කට පසුවය. අවුරුදු බිලියන 13.8 කට පමණ පෙර විශ්වය බිහිවීමට හේතු වූයේ Big Bang නම් මහා පිපිරුම ඇතිකළ බලවේගයයි.


 “මන්දාකිණියක පොකුරු ලෙස හැඩ ගැස්වන ආකාරය පිළිබඳ මෙතෙක් අප අවබෝධ කරගෙන නොමැති අඩුපාඩු හා ඇති සබැඳිය මෙයයි.” යැයි නිව්යෝර්ක්හි Flatiron ආයතනයේ විද්‍යාඥයෙකු වූ ChrisHayward පවසා තිබේ. මෙම මන්දාකිණී එක්රැස්වීම පිළබඳව තාරකා විද්යාඥයින්ද අප්‍රේල් මස අග භාගයේදී  වාර්තා කළේය.




කැනඩාවේ Dalhousie විශ්ව විද්‍යාලයේ Scott Chapman මෙම වාර්තාකරණයේ ප්‍රධාන කතෘ වන අතර ඔහු,Yale විශ්ව විද්‍යාලයේ Tim Miller සහ පෙර සදහන් කළ Chris Hayward විසින් ඇන්ටාටිකාවේ පිහිටි South Pole Telescope භාවිතා කරමින් මෙම protocluster නිරීක්ෂණයන් සිදු කර තිබේ.

මන්දාකිණි
 සමූහය එතරම් වේගයෙන් එතරම් විශාල ලෙස වර්ධනය වූවේ කෙසේද යන්න යම්කිසි අභිරහසක් බව චැප්මන් ප්‍රකාශ කළේය. හදිසියේම මෙම මන්දාකිණි සියල්ලම පහළවීම ඔබේ මුහුණට ක්ෂණික පහරක් වැදුනා වාගේ චැප්මන් කියයි.


නවීන විශ්වයේ දැකිය හැකි පරිණත මන්දාකිණි පොකුරු වලට පෙරාතුව මෙමprotocluster නිර්මාණය වි ඇති බැවින් වර්තමාන පොකුරු පිහිටුවා ඇති ආකාරය සහ පරිණාමය වී ඇති ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා protocluster ඉතා හොඳ පරීක්ෂණ පසුබිමක් ලබා දෙයි.

Friday, September 14, 2018

අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමට ඔබත් කැමතිද

අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමට ඔබත් කැමතිද එසේ නම් ඔබටත් මෙන්න අනගි අවස්ථාවක් ඔබ කළ යුත්තේ ඔබගේ facebook account එක හරහා හෝ twiter account එක හරහා හෝ ඔබගේ බ්ලොග් එක හරහා හෝ යූ ටියුබ් එක හරහා adf.fyඑකවුන්ට් එකක් හදාගෙන oba අදාල ලින්ක් එක ෆේස්බුක් හෝ ඔබගේ වෙනත් social වෙබ් අඩවියක ඔබගේ link එක share කිරීමයි ඒ තුලින් ඔබට අසීමිත මුදලක් ඉපයිය හැකිය ඔබ රැකියා විරහිත අයකු නම් ඔබට මේ මඟින් විශාල මුදලක් උපයා ගත හැක adf.ly account එකක් හදා ගැනීමට පහත දැක්වෙන ලින්ක් එක හරහා ගොස් වූ මේ දැන්ම account එක හදාගන්න

Login herhttp://join-adf.ly/?id=20388125

මෙම මුදල් PayPal /poyner / ඔබගේ බැංකු ගිණුම් වලට ලබාගත හැකිය.

Thursday, September 13, 2018

Job interviews



සම්මුඛ පරීක්ෂණයකදී ඉංග්‍රීසියෙන් කතා කරන්න ඔබට මඟ පෙන්වීමක්

අද කාලයේ හොඳ රැකියාවක් ලබා ගන්නවා කියන්නේ ලොකු අභියෝගයක්. අද වන විට බොහෝ සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පුළුවන් සමහර අය වුණත් ආතතිය නිසා මෙවන් සම්මුඛ පරීක්ෂණ වලට හොඳින් මුහුණ දෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව එතරම් හොඳ නැතිනම් ඔබ සම්මුඛ පරීක්ෂණයට ඉංග්‍රීසියෙන් මුහුණ දෙන හැටි ගැන දැනගෙන සිටීම ඉතා වැදගත්. ඒ නිසා අපි සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමේදී ඉංග්‍රීසියෙන් කතා කරන්න අවශ්‍ය වන දැනුම මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්න හිතුවා. අපි පහත සඳහන් කරලා තියෙන්නේ රැකියා සම්මුඛ පරීක්ෂණ වලදී වැඩිපුරම අහනවා කියලා සම්මත වෙච්ච ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට ලබා දෙන්න පුළුවන් ආදර්ශ පිළිතුරු කිහිපයක්. මේ ප්‍රශ්න සහ පිළිතුරු කියවලා ඒවායේ අදහස හිතට ගත්තාම ඔයාට පුළුවන් ඒක ඔයාගේ අවස්ථාවට අදාළ වෙන විදිහට ඔයාගේ විස්තර එකතු කරලා සකසාගන්න. අපි දැන් මේ ප්‍රශ්න මොනවද කියලා බලමු.

අපට ඔබ ගැන කියන්න

සාමාන්‍යයෙන් ඕනෑම සම්මුඛ පරීක්ෂණයකදී ඉස්සෙල්ලම අහන්නේ මේ ප්‍රශ්නය තමයි. ඒත් එය ඔබෙන් විවිධ ආකාරයෙන් අහන්න අවස්ථාව තියෙනවා. පහත සඳහන් කරලා තියෙන්නේ ඒ වගේ විධි තුනක්. එකම ප්‍රශ්නය වෙනස් විධි වලින් අහන්න පුළුවන් නිසා ඔබ ටිකක් අවධානය යොමු කරලා බලන්න ඔවුන් අහන්නේ මේ ප්‍රශ්නයම වෙනත් විදිහකට ද කියලා.

Tell us about yourself

Please introduce yourself to me

We would like to get to know about you

අපි බලමු දැන් ඔයා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා, මෙතැනදී ඔයා ඉන්නේ කොහේද, ඔයාගේ වයස කීයද වගේ ඒවා නැතුව රැකියාවට අදාළ වන ඔයාගේ සුදුසුකම් වගේ දේවල් ගැන තමයි කියන්න ඕනේ.
හැමෝටම භාවිතා කරන්න පුළුවන් වන විදිහේ පොදු උත්තරයක් තමයි අපි ඔයාට කියලා දෙන්නේ. ඒ නිසා ඔයාට ගැලපෙන විදිහට ඔයාගේ විස්තර දාලා මේ උත්තරය ඔයාට අවශ්‍ය වන විදිහට වෙනස් කරගන්න.

ඔයා කළින් රස්සාවක් කරලා තියෙනවා නම්;

Good Morning, I am Kushal Perera.

I have been working in the field of marketing for three years now.

I have extensive hands on experience on designing marketing campaigns.

අපි තවත් උදහරණයක් ගමු. මේක ගැළපෙන්නේ ඔයා මීට පෙර රැකියාවක් කරලා නැති අවස්ථාවකදී,

Good afternoon, I am amal

I completed advanced levels in arts stream and I obtained a diploma in tourism from the University of Technology.

I possess good speaking and negotiation skills.

Why did you apply for this job?

Why are you interested in this position at our company?

What brings you here?

මේ විදිහට ඔබ අදාළ තනතුරට අයදුම් කළේ ඇයි කියලා ඔවුන් ඔබෙන් අහන්න පුළුවන්. මේකත් අපි කළින් කිව්වා වගේම අදාළ සම්මුඛ පරීක්ෂණයට ගැළපෙන විදිහට තමයි කියන්න ඕනේ. විශේෂයෙන්ම එම තනතුරට ඔබ දක්වන කැමත්ත සහ එයට ඔබ සුදුසු වන්නේ ඇයි කියලා මේ පිළිතුරෙන් ඔබට සම්මුඛ පරීක්ෂණය පවත්වන පුද්ගලයන්ට දන්වන්න පුළුවන්. මේ පිළිතුරෙන් තමයි ඔබට රැකියාව ලැබෙනවාද නැද්ද කියන එක බොහෝ දුරට තීරණය වෙනවා. ඒ නිසා අපි ලබාදෙන උදාහරණ ඔයාගේ තොරතුරු දාලා ඔයාට ගැළපෙන විදිහට වෙනස් කර ගන්න.

I’m always passionate about latest trends in the hotel industry and therefore I applied to this Job.


I think with my previous experience in the hotel industry I would be able to perform the duties related to this job very well.

I applied for this job because it aligns with my career goals

I believe my skills and the educational background qualifies me for this job


ඔබ තව වසර පහකින් ඔබව දකින්නේ කොහොමද?

මේ ප්‍රශ්නයෙන් ඔබෙන් අහන්නේ ඔබේ අනාගත අරමුණු ගැනයි. තව වසර පහකට පසුව ඔබේ වෘත්තීය ජීවිතයේ ඔබ ළඟා වන්න සිතා සිටින ඉලක්ක ගැන තමයි ඔවුන් විමසන්නේ. ඔබට හොඳ අරමුණක් තිබෙනවා නම් බිය නැතුව ඒ ගැන ප්‍රකාශ කරන්න. ඔබට පරීක්ෂණ මණ්ඩලයේ විශ්වාසය දිනා ගැනීමට ඒ තුළින් පුළුවන්.
මේ ප්‍රශ්නය ඔබෙන් මේ ආකාරයෙන් අහන්න පුළුවන්.


ඉංග්‍රීසි භාෂාවෙන් ස්තූති කරන්න පුළුවන් විවිධ විධි


ඉංග්‍රීසි භාෂාවෙන් ස්තූති කරන්න පුළුවන් විවිධ විධි

කවුරුහරි අපිට උදව්වක් කරාම අපිට ඉබේටම වගේ කියවෙන්නේ “Thank You” (තෑන්ක් යූ) කියලා. ඉංග්‍රීසි වචනයක් වුණාට “Thank You” කියන එක අපිට සිංහල වචනයක් වගේම ඉතාම සමීපයි සහ ඒක අපේ වචන මාලාවට එකතු වෙලා තියෙනවා. අපි හැමෝම එදිනෙදා ජීවිතේ අනිවාර්යයෙන්ම භාවිතා කරන වචනයක් බවට “Thank You” පත් වෙලා ගොඩක් කල්. සමහර වෙලාවට “Thank You” වලට සිංහල වචනය වන ඔබට ස්තූතියි කියලා කිව්වමයි අපිට නුහුරු ගතියක් දැන්නෙන්නේ. ඉතිං අපේ ජීවිතයට මෙච්චර සමීප “Thank You” කියන්න ඉංග්‍රීසි භාෂාවේ විවිධ විධි ගොඩක් තියෙනවා. සිංහල භාෂාවෙනුත් ඔබට ස්තූතියි, ඔබට කෘතඥ වනවා, ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා ආදී ලෙස විවිධ විදිහට ස්තූති කරලා කතා කරන්න පුළුවන් නේ. ඉංග්‍රීසි භාෂාවේත් ඒ වගේම තමයි. අපි මේ ලිපියෙන් ඔයාලට කියලා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් “Thank You” කියලා කියන්න පුළුවන් විවිධ ක්‍රම ගැන.

ඉංග්‍රීසියෙන් ස්තූති කරන්න භාවිතා කරන විවිධ වාක්‍ය අතර ඔබට ස්තූති එහෙමත් නැත්තනම් “Thank you” කියන වචනය යෙදී තිබෙන වගේම එම වචනය යෙදී නැති වාක්‍යත් අපිට හමු වෙනවා. එලෙස ස්තූති යන වචනය භාවිතා වෙන්නේ නැති වාක්‍ය වල තේරුම ඔබට බැලූ බැල්මට වෙනත් අර්ථයක් දෙනවා වගේ තේරුම් යාවි. එහෙත් එම වාක්‍ය භාවිතා වන්නේත් ස්තූතිය ප්‍රකාශ කරන්නයි. වෙනසකට තියෙන්නේ වෙනත් වචන භාවිතා කරමින් ස්තුතිය පළ කිරීමයි. එවන් වැකි වල ඔබ තේරුම ගත යුත්තේ එම වාක්‍ය ප්‍රකාශ කරන වාතාවරණය අනුවයි. මේ ලෙසට ස්තුතිය පළ කළ හැකි විවිධ විධි භාවිතා කරන ඕනේ ඒවාට ගැළපෙන අවස්ථාවලදී පමණයි. අපි දැන් බලමු ඒ විධි සහ අවස්ථා මොනවාද කියලා.

පුද්ගලයෙක්ට සාමාන්‍යයෙන් ස්තූති කිරීමේදී…..

එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යය සිදු වීමකදී පහත ආකාරයෙන් ස්තූති කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබට කවුරුන් හෝ තේ කෝප්පයක් පිරිනැමූ විට නැත්තම් කාගෙන් හෝ පාරක් අසා ගත් විට, කඩේකින් භාණ්ඩයක් මිලදී ගත් විට මේ ලෙස ස්තූති කරන්න පුළුවන්.

Thank You – ඔබට ස්තූතියි
(තෑන්ක් යූ)

බහුලවම ස්තූති කරන්නට යොදාගන්නා පදය මෙයයි. එදිනෙදා ජීවිතයේදී හා රාජකාරී අවස්ථාවලදී මෙය යොදාගැනීමේ හැකියාව තිබෙනවා. ඉතාම සාමාන්‍යය විදිහට ස්තූති කරන්න මේ විදිහට පුළුවන්.

Thanks – ස්තූතියි
(තෑන්ක්ස්)

ස්තූති කරන්න යොදාගන්න පුළුවන් කෙටිම විදිහ තමයි මේ. මෙය සාමාන්‍ය ජීවිතයේදී පවුලේ අය, යහළුවන් හා සම තත්වයේ අයට ස්තූති කරන්න යොදාගත්තාට ඔබට වඩා ඉහළ අයත් සමඟ කතාවේදී යොදාගන්න එපා.

Thank you very much/Thanks so much/Thanks a bunch – බොහොම ස්තූති
(තෑන්ක් යූ වෙරි මච්)/(තෑන්ක්ස් සෝ මච්)/(තෑන්ක්ස් අ බන්ච්)

ඔබේ ස්තුතියේ වටිනාකම ටිකක් වැඩි කරන්න සහ විනීත බව බව වැඩි කරන්න මේ ලෙසට පුළුවන්

Thanks a million – මිලියන වාරයක් ස්තූති
(තෑන්ක්ස් අ මිලියන්)

ඔබේ හිතවතුන්ට ස්තූති කිරීමට මෙය භාවිතා කරන්න. ඔවුන්ගේ උදව්ව ඔබට ඉතාමත් වටිනා බව මෙමඟින් දැනවේවි.

කවුරුන් හෝ ඔබට උදව්වක් කළ අවස්ථාවකදී…..

ඔබ යම් අයෙකුගෙන් උදව්වක් ඉල්ලූ විට ඒ පුද්ගලයා ඔබට කැමැත්තෙන්ම ඒ උදව්ව කරන්න පුළුවන්. ඒ වගේම සමහරවිටක ඔබ අහන්නෙත් නැතුව ඔබට උදව් උපකාර කරන්න පුළුවන්. ඒ වගේ අවස්වකදී ඔබ සාමාන්‍යය අයුරින් ස්තූති කරනවාට වඩා මේ විදිහට ස්තූති කරොත් ගොඩක් හොඳයි.

කෙනෙක් කළ උදව්වට සහ ඔවුන්ගේ කාරුණික බවට මෙලෙස ස්තූති කරන්න පුළුවන්.

That’s very kind of you – ඔබ එය සිදු කිරීම ඉතා කාරුණිකයි.
(දැට්ස් වෙරි කයින්ඩ් ඔෆ් යූ)

යම් අයෙක් කළ උදව්වක් නිසා ඔබේ දවස ප්‍රසන්න, යහපත් එකක් බවට පත් වුණා නම් ඉහත සඳහන් ලෙස ස්තූති කරන්න. මේ වාක්‍යයෙන් ප්‍රකාශ වෙන්නේ ඔවුන්ගේ කරුණාවන්ත බවට වඩා ඔබ එම උදව්ව ඉතා අගය කරනවා යන වගයි.

You made my day – ඔබ මගේ දවස යහපත් කළා
(යූ මේඩ් මයි ඩේ)

මෙයින් අදහස් කරන්නේ ඒ පුද්ගලයා කළ දෙයින් ඔබ ඉතා සතුටට පත් වුණා හෝ ඔබට විශේෂිත බවක් දැනුණා යන්නයි. ඔබ ගැන සොයා බැලීම සහ ඉතා හොඳ පුද්ගලයෙක් ලෙස ඔබට සැළකීම සම්බන්ධයෙන් මේ විදහට ස්තූති කරන්න පුළුවන්.

You are awesome – ඔයා නියමයි
(යූ ආර් ඕසම්)

ඔබට කිරීමට හෝ සිතීමට අපහසු දෙයක් අන් අයෙක් සිදු කළ විට ඔබට හිතනවා නේද “ෂා මාරයි” කියලා. ඒ වගේ දෙයක් තමයි මෙයින් කියවෙන්නේ. ඔබට කරන්නේ කෙසේදැයි සිත සිතා සිටී දෙයක් අන් අයෙක් සිදු කළ විට මෙලෙස පවසා ඔවුන්ව අගය කරන්න පුළුවන්.

යම් විශේෂිත දෙයක් වෙනුවෙන් පුද්ගලයෙක්ට ස්තූති කිරීමේදී…..

ඔබට මඟ පෙන්වූ ඔබත් සමඟ දැනුම බෙදා හදාගත් පුද්ගලයින්ට ස්තූති කිරීමට මේ ලෙසින් පුළුවන්.

Thank you for your guidance. – ඔබේ මඟ පෙන්වීමට ස්තූතියි
(තෑන්ක් යූ ෆෝ යුවර් ගයිඩන්ස්)

Thanks for explaining this to me. – මට මෙය පැහැදිලි කරාට ස්තූතියි
(තෑන්ක්ස් ෆෝ එක්ස්ප්ලේනින් දිස් ටු මී)

ඔබව බලන්න ඔබ සිටනා තැනකට පැමිණි විට ඒ වෙනුවෙන් යම් අයෙකුට මේ විදිහට ස්තූති කරන්න.

Thank you for stopping by. – නැවතී ගියාට ස්තූතියි
(තෑන්ක්ස් ෆෝ ස්ටෝපින් බයි)

යම් අයෙක් කළ විශේෂිත උදව්වකට ස්තූති කිරීමට අවශ්‍යයි නම් “Thanks for..” ලෙස පවසා ඊළඟට ඔවුන් කළ උදව්ව සඳහන් කරන්න.

Thanks for ……… .- ස්තූතියි ……. (අනෙක් පුද්ගලයා ඔබ වෙනුවෙන් කළ දෙය සඳහන් කරන්න)
(තෑන්ක්ස් ෆෝ…….)

යම් අයෙක් බලාපොරොත්තු නොවූ දෙයක් ඔබ වෙනුවෙන් කළොත්…..

අපි දන්නවා අපේ සමහර නෑදෑ හිත මිතුරෝ අපි ඔවුන් සිදු කරාවි යැයි බලාපොරොත්තු නොවන එහෙත් අපට ඉතා වටිනා උදව් කරනවා. සමහරවිටක ඒ උදව් අපිව පුදුමයටත් පත් කරන්න පුළුවන්. එවන් අවස්ථාවකදී ඔබට ස්තූති කිරීමට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට පුළුවන්.

I don’t know what to say – මම දන්නේ නැහැ කුමක් කියන්නද කියලා
(අයි ඩෝන්ට් නෝ වට් ටු සේ)

මේ කියමනින් අදහස් කරන්නේ ඔබට කිසි දෙයක් කියන්න තේරෙන්නේ නැහැ කියලා කියන එක නෙමෙයි. යම් අයෙක් ඔබට වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම් උදව්වක් කළ විට ඉහත සඳහන් ලෙස ස්තූති කරන්න පුළුවන්.

යම් අයෙක් ඔබ වෙනුවෙන් විශේෂයෙන්ම මහන්සි වී ඔවුන්ගේ දේවල් පවා පසෙකලා ඔබ වෙනුවෙන් උදව්වක් කරනවා නම් ඒ පුද්ගලයාට ස්තූති කරන්න පහත සඳහන් විධි වලට පුළුවන්

Oh, you shouldn’t have done it – ඔබට එය නොකර සිටින්නට තිබ්බා
(ඕ, යූ ෂූඩ්න්ට් හෑව් ඩන් ඉට්)

ඔබ වෙනුවෙන් මහන්සි වී ඔවුන් ගැනත් නොසිතා ඔබට ලොකු උදව්වක් කළ විටක මෙය භාවිතා කළ හැකියි. මේ වාක්‍යයෙන් ඒ පුද්ගලයා කළ දෙයට ඔබේ අකමැති බවක් පෙන්නන්න්නේ නැහැ. ඔබ එය ඉතා අගය කරනවා යන අදහස තමයි ලබා දෙන්නේ.

How thoughtful of you! – ඔබ කොතරම් ඒ ගැන සිතා කටයුතු කර තිබෙනවාද!

(හව් තෝට්ෆුල් ඔෆ් යූ)

අපි හැමෝම දන්නවා සමහර පුද්ගලයින් අන් අය ගැන ගොඩක් සිතනවා කියා. ඉතා කාරුණිකව ඔබ ගැන සිතා කළ උදව්වක් අගය කරන්න මෙලෙස පවසන්න.

රාජකාරීමය කටයුතු වලදී ස්තූති කිරීම…..

යම් රාජකාරි කටයුත්තකදී ඔබට අන් අයෙක් පිළිතුරු දැක්වූ විට හෝ ඔබ හා සම්බන්ධ වූ විට ස්තූති කරන්න මේ ලෙසට පුළුවන්.

Thank you for contacting me. – මා හා සම්බන්ධ වුණාට ස්තූතියි
(තෑන්ක් යූ ෆෝ කන්ටෑක්ටින් මී)

Thank you for your prompt reply. – ඉක්මන් පිළිතුරට ස්තූතියි.
(තෑන්ක් යූ ෆෝ යුවර් ප්‍රොම්ප්ට් රිප්ලයි)

තව දුරටත් පහත සඳහන් විදිහට පුළුවන් ඔබට රාජකාරීමය අවස්ථාවලදී ඇති වන තත්වයන් වලදී ස්තූති කිරීමට. “Appreciate” සහ “Grateful” කියන්නෙත් ස්තූති කියන්න යොදාගන්න පුළුවන් තවත් වචන දෙකක්.

I appreciate your feedback. – ඔබගේ ප්‍රතිචාරය අගය කරනවා
(අයි ඇප්රිශියේට් යුවර් ෆීඩ්බැක්)

I’m grateful for your assistance. – ඔබගේ සහයට කෘතඥ වනවා.
(අයිම් ග්‍රේට්ෆුල් ෆෝ යුවර් ඇසිස්ටන්ස්)

ඔබගේ වැදගත් අරමුණක් ඉටු කර ගැනීමේදී සහය වූ අයෙකුට ස්තූති කරන විට…..

ඔබේ ජීවිතයේ වටිනා අරමුණක් ඉටු කර ගැනීම ඔබට ඉතා වටිනවා. බොහෝ අවස්ථාවලදී එය තනිව සිදු කිරීම අපහසුයි. ඒ සඳහා ඔබට විවිධ පුද්ගලයින්ගේ සහය ලැබෙන්න පුළුවන්. එවන් පුද්ගලයින්ට ස්තූති කිරීම ඉතා වැදගත්.

ඔබගේ සාර්ථකත්වය කරා යෑමට අත හිත දුන් පුද්ගලයින්ට ස්තූති කරන්න පහත සඳහන් ආකාරයට හැකියි.

I couldn’t have done it without you. – ඔබ නොමැති නම් එය මට කරන්නට වෙන්නේ නැහැ
(අයි කුඩන්ට් හෑව් ඩන් ඉට් විතවුට් යූ)

මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගේ උදව්ව නොමැති වූවා නම් ඔබට එම ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන බවයි. මේ තුළින් ඔබට ඒ උදව්ව ඉතා අගය කරන බව පෙන්වීමට හැකියි.

I really want to thank you for your help. – මට ඇත්තටම ඔබේ උදව්වට ස්තූති කරන්න ඕනේ
(අයි රියලි වෝන්ට් ටු තෑන්ක් යූ ෆෝ යුවර් හෙල්ප්)

I really appreciate everything you’ve done. – මම ඔබ කළ සියළු දේ ඇත්තටම අගය කරනවා
(අයි රියලි අප්රිශියේට් යුවර් හෙල්ප්)

ඔබේ අමාරු අවස්ථාවකදී යම් අයෙක් සහය දැක් වූ විට…..

ඔබේ ජීවිතයේ අමාරු අවස්ථාවකදී යම් අයෙක් උදව්වට පැමිණෙන එක කොතරම් වටිනා දෙයක්ද කියලා හැමෝම දන්නවා. එවන් කරදරකාරී අවස්ථාවකදී ඔබට උදව් කරන පුද්ගලයන්ට පහත සඳහන් ලෙස විශේෂ විදිහට ස්තූති කරන්න. ඔබ ඔවුන්ගේ සහය කොතරම් අගය කරනවාද කියා ඔවුන්ට සතුටක් දැනේවි.

I’m really grateful for your help. – ඔබගේ උදව්වට මම කෘතඥ වනවා
(අයිම් රියලි ග්රෙට්ෆුල් ෆෝ යුවර් හෙල්ප්)

This means a lot to me. – මෙය මට ගොඩක් වටිනවා
(දිස් මීන්ස් අ ලොට් ටු මී)

මෙලෙසින් පවසන්නේ යම් උදව්වක වටිනාකම කියා නිම කළ නොහැකි බවයි.

I owe you one. – මම ඔබට ණයගැතියි
(අයි ඕව් යූ වන්)

ඔබ ඒ පුද්ගලයාගෙන් ණයක් ගත් බව මෙයින් අදහස් කරන්නේ නැහැ. එම උදව්ව ඔබට මිල කළ නොහැකි බව මෙයින් දන්වනවා. යම් අයෙක් ඔබට කළ උදව්වට ඔබ ඔවුන්ට ණයගැති බව හැඟෙනවා නම් සහ කෙදිනක හෝ අවස්ථාවක් ලැබුණු විට ඔබ ඔවුන්ට ප්‍රතිඋපකාර දැක්වීමට සූදානම්ව සිටිනවා නම් ඉහත ආකාරයට ස්තූති කරන්න හැකියි.

අපි දැන් දන්නවා යම් අයෙක් උදව්වක් කළ විට ස්තූති කරන්නේ කොහොමද කියලා. ඒ වගේම කවුරුන් හෝ ඔබට ස්තූති කළ විට එයට පෙරළා ප්‍රතිචාර දැක් විය යුතු අයුරු ඔබ දන්නවාද? යම් අයෙක් අපට ස්තූති කළාම පහත සඳහන් විදිහට අපට ඔවුන්ට පිළිතුරු දෙන්න හැකියි.

රාජකාරීමය සහ සාමාන්‍ය අවස්ථාවලදී යන අවස්ථා දෙකටම යමෙක්ගේ ස්තුතියක් අපිට “You are welcome” (යූ ආර් වෙල්කම්) කියා පිළිගන්න පුළුවන්. සාමාන්‍ය අවස්ථාවක් නම් අපිට “Don’t mention it” (ඩෝන්ට් මෙන්ෂන් ඉට්), “No worries” (නෝ වොරීස්), “Not at all” (නොට් ඇට් ඕල්) ලෙස විවිධ ආකාරයෙන් යමෙක් ස්තූති කළ විට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඔබ විසින් පිළිගැන්වූ ආහාර වේලකට හෝ සේවාවකට ඔබට කෙනෙක් ස්තූති කළොත් “It’s my pleasure” යනුවෙන් ඔබ පිළිතුරු දීම වඩාත් සුදුසුයි.

උපුටාගැනීමකි